ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   නාගානන්ද කියන ඒවා කරන්නේ ඌ නෙවේ අපිලු (http://www.elakiri.com/forum/showthread.php?t=1904990)

Challenger SRT8 07-05-2019 07:43 AM

නාගානන්ද කියන ඒවා කරන්නේ ඌ නෙවේ අපිලු
 
පොරොන්දු දෙන්නේ නෑ ලු :baffled:




Challenger SRT8 07-05-2019 08:43 PM

නාගානන්ද UK citizenship අයින්කරන්න document බාරදීලා ලු

CE2018 07-05-2019 08:45 PM

bump

Sub Zer0 07-05-2019 08:47 PM

Erozan online පොඩ්ඩක් හිටපන්. :lol:

Challenger SRT8 07-05-2019 09:15 PM


Sub Zer0 07-05-2019 09:20 PM

bump

kinkon 07-05-2019 09:21 PM

උබ මෙයාටද ඡන්දෙ දෙන්නෙ?,අර අනිත් තට්ටෙ තියෙන සෙන්සර් මෙව්ව කරන කෙනා දැන් නැතෙයි :rolleyes:

Challenger SRT8 07-05-2019 10:06 PM

Quote:

Originally Posted by kinkon (Post 24617290)
උබ මෙයාටද ඡන්දෙ දෙන්නෙ?,අර අනිත් තට්ටෙ තියෙන සෙන්සර් මෙව්ව කරන කෙනා දැන් නැතෙයි :rolleyes:

ඉන්නවා ඉන්නවා. මම ප්‍රතිපත්තියට නේ චන්දෙ දෙන්නේ :rofl:

Jakxpert 07-05-2019 10:17 PM

Quote:

Originally Posted by kinkon (Post 24617290)
උබ මෙයාටද ඡන්දෙ දෙන්නෙ?,අර අනිත් තට්ටෙ තියෙන සෙන්සර් මෙව්ව කරන කෙනා දැන් නැතෙයි :rolleyes:

මේ විඩියෝ එක බැලුවට පස්සේ මට එයා ගැන තිබ්බ අදහස මෙව්ව උනා. බැසිල් හොරෙක් කියලා පිලිගන්නේ නෑලු. අනික මූ සිරිසේනගේ ලේ නෑයෙක්.



chathuranirmal 07-05-2019 10:23 PM

bump


All times are GMT +5.5. The time now is 02:08 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.02995 seconds with 9 queries