ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   කෙල්ලන්ට කොට කලිසම අසන්වර ඇදුමක්ද? (http://www.elakiri.com/forum/showthread.php?t=1906032)

PrasannaK96 07-16-2019 11:13 PM

කෙල්ලන්ට කොට කලිසම අසන්වර ඇදුමක්ද?
 
ලන්කාවෙ කෙල්ලන්ට කොට කලිසම කියන්නෙ අසන්වර ඇදුමක්ද? මේක අහන්න හිතුනේ දිනක්ශි කොට කලිසම ඇදන් දාපු ෆොටෝ එකකට මිනිස්සු බැනලා තියෙන හැටි දැකලා. එක සැරයක් ට්‍රිප් එකක් යද්දිත් ඔය වගෙ සිදුවීමකට මුහුන දුන්න.

Banned! 07-16-2019 11:15 PM

නැ

elitiz 07-16-2019 11:17 PM

Dinakshi kota kalisama gahan inna photo eka dapan. balala kiyannam.

ruchira55 07-16-2019 11:19 PM

බාගෙට පෙන්නුවම කේන්ති යන්නෙ නැද්ද කියහන්කො. පෙන්නනන්වනම් සේරම පෙන්නන්න ඕන. එහෙම බැරිනම් ලමා සාරිය තමා සංවර.

Rahula Kasun 07-16-2019 11:22 PM

Photo එක නැතුව මොකුත් කියන්නෙම නැ :oo:

D_Mad 07-16-2019 11:24 PM

Quote:

Originally Posted by ruchira55 (Post 24640580)
බාගෙට පෙන්නුවම කේන්ති යන්නෙ නැද්ද කියහන්කො. පෙන්නනන්වනම් සේරම පෙන්නන්න ඕන. එහෙම බැරිනම් ලමා සාරිය තමා සංවර.

සිරාවටම කිඹි දාරේ පෙන්න හොදට ෆිට්1ට අදින්න ඕන එක්කො...
නැත්නම් මුකුත් නොපෙනෙන්න අදින්න ඕන...දෙකටම නැතුව ඇන්දම තමා ප්‍රශ්න වැඩි..

HimashaRockz 07-16-2019 11:28 PM

Instagram එකේ ඉන්න ලන්කාවේ කෙල්ලො ඇදන් ඉන්න කොට කලිසම් බලපන්කො.. සමහර ඒවා ජන්ගි වගේ..

ruchira55 07-16-2019 11:29 PM

Quote:

Originally Posted by D_Mad (Post 24640590)
සිරාවටම කිඹි දාරේ පෙන්න හොදට ෆිට්1ට අදින්න ඕන එක්කො...
නැත්නම් මුකුත් නොපෙනෙන්න අදින්න ඕන...දෙකටම නැතුව ඇන්දම තමා ප්‍රශ්න වැඩි..

කිඹි දාරේ :lol::lol:

Rahula Kasun 07-16-2019 11:37 PM

Quote:

Originally Posted by ruchira55 (Post 24640606)
කිඹි දාරේ :lol::lol:

:lol::lol::lol::lol:

somadantha 07-16-2019 11:39 PM

:)


All times are GMT +5.5. The time now is 08:52 AM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.01139 seconds with 9 queries