ElaKiri Community

ElaKiri Community (http://www.elakiri.com/forum/index.php)
-   ElaKiri Talk! (http://www.elakiri.com/forum/forumdisplay.php?f=7)
-   -   කාලකන්නි හැත්ත (http://www.elakiri.com/forum/showthread.php?t=1906434)

ඇට්ටරයා 07-21-2019 09:02 AM

කාලකන්නි හැත්ත
 
ස්ටේෂන්වල ටිකට් දෙන්න ඉන්න කාලකන්නි හැත්ත කවදාවත් ඉතුරු රුපියල් 5 දෙන්නෑනෙ. අපිට හැමදාම හරියටම ගාන අරන් යන්න වෙන්නෑනෙ. මේක තනිකරම මංකොල්ල කෑමක්.
මහ එකාගෙ ඉඳන් පොඩිඑකා වෙනකන් හොර හැත්තක් හැදිල ඉන්නේ.

1sam 07-21-2019 09:17 AM

Quote:

Originally Posted by ඇට්ටරයා (Post 24649055)
ස්ටේෂන්වල ටිකට් දෙන්න ඉන්න කාලකන්නි හැත්ත කවදාවත් ඉතුරු රුපියල් 5 දෙන්නෑනෙ. අපිට හැමදාම හරියටම ගාන අරන් යන්න වෙන්නෑනෙ. මේක තනිකරම මංකොල්ල කෑමක්.
මහ එකාගෙ ඉඳන් පොඩිඑකා වෙනකන් හොර හැත්තක් හැදිල ඉන්නේ.


දෙතුන් දෙනෙක් එක්ක එකතු වෙලා මේ සිද්ධිය වීඩියෝ කරලා ප්‍රසිද්ධ කලානම් පාඩමක් ඉගෙන ගනීවි. මුලින් කෙනෙක් ගිහිල්ලා මාරු සල්ලි දීලා ටිකට් එකක් ගත්තාට පසුව තව කෙනෙක් ටිකට් ඉල්ලන කොට මාරු සල්ලි නැහැයි කිව්වොත් පලමුවැනියාට ආපහු ඇවිදින් අහන්න පුළුවන් නේ මම දැන් දීපු මාරු සල්ලි වලට මොකද උනේ කියලා ????

Challenger SRT8 07-21-2019 09:21 AM

card walin pay karanna thibba nam hari. habai ewa karanne na. ethakota horakanna ba ne.

blacktarzan 07-21-2019 09:23 AM

කොටුවේ නම් ඔය ප්‍රශ්නේ තාම මට ඇවිල්ලා නැහැ. හැබැයි ඉතින් සෙනග වැඩි වෙලාවට කවුන්ටර් වහගෙන බුල නම් කෙලිනවා. සමහර වේලාවට කොච්චියට වඩා දිගයි පෝලිම

reuse 07-21-2019 09:41 AM

Kotuwe thamaa oka karanne

blacktarzan 07-21-2019 09:47 AM

Quote:

Originally Posted by reuse (Post 24649129)
Kotuwe thamaa oka karanne


ඇත්තද? උන් ටිකට් එක විසි කරන්නේ ඔනේනම් අහුලගනින් කියලා. හරියට පිනට ඉල්ලන් යනවා වගේ

LazyLizard 07-21-2019 09:58 AM

මෙච්චර තාක්සනේ දියුණු කාලේ කාඩ් එකකින් ගෙවන්න හදාගන්න බැරි හැටි අම්මප

Randima3000 07-21-2019 10:25 AM

උබට රුපියල් පහයි. මට 100ක් කෙලවෙලා තියෙනවා කොටුවේ. උන් ඒක හිතාමතාමයි කරන්නේ. අපිත් හදිස්සියේ train එක අල්ලන්න දුවනවනේ. හිතහන් පැයකට ඔහොම 10 දෙනෙක් ගෙන් 100 ඒවා ගත්තොත් ඌ කීයක් මාටියා ගහල ඇත්ද :eek::eek::growl::growl:

kellsupun 07-21-2019 12:02 PM

etta bn podima ekage indala lokuma eka dakwa thiyenne matiya gahilla

nalin0001 07-21-2019 12:23 PM

දුම්රිය ප්‍රයිවටයිස් කළානම් බලු හැත්තට රෙවෙයි


All times are GMT +5.5. The time now is 07:41 PM.

Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2020, Jelsoft Enterprises Ltd.

Page generated in 0.02812 seconds with 9 queries