![]() |
2014
වසරින් වසර පිරිහී යන ලොවක උදාවූ තවත් වසරකි මේ...
http://imageshack.us/a/img196/4360/59fz.gif මනුෂ්‍යත්වය...! මේ ඔබ වෙනුවෙනි... මොළය යනු තාක්ෂණයේ දියුණුව වේද, හදවත යනු මනුෂ්‍යත්වයේ දියුණුව වේ. එබැවින්, මනුෂ්‍යත්වයේ නාමයෙන් ජීවත් වන්න. ඒ වෙනුවෙන්, ඔබගේ මොලය ඔබගේ පැවැත්ම කරගන්න. ඔබගේ හදවත අනෙකාගේ පැවැත්ම කරගන්න. තාරුණ්‍යය...! මේ ඔබ වෙනුවෙනි... ඔබට දියුණු වීමට අවැසි නම් ඔබට ඉහලින් සිටිනවුන් දෙස බලන්න. ඔබ දියුණුව දකිනු ඇත. ඔබට ජීවත් වීමට අවැසි නම් ඔබට පහලින් සිටිනවුන් දෙස බලන්න. ඔබ ජීවිතය දකිනු ඇත. නව වසර වෙනුවෙන් මෙයයි මාගේ දර්ශනය... -දිනේෂ් ප්‍රියසාද් පෙරේරා -මෙම ත්‍රිමාන සජීවීකරණය හා වදන් පෙළ හුදෙක් මාගේ හෘදයාංගම නිර්මාණයක් මිස තවත් එක් පිටපතක් නොවන බව සැලකිය යුතුයි.- |
ලෑබුවාවූ නව වසර කිරියෙන් පෑනියෙන් ඉතිරෙන් සුබ අලුත් අවුරුද්දක් වෙවා ... අදහස් වලට මන් එකගයි.
http://cdn.doublemesh.com/wp-content...irl-friend.jpg |
happy new year macho :)
|
wish you da same machn :)
|
|
same 2 U bro
|
Wish you the same bro!
|
Wish you the same bro :D May All Your Dreams Come true :)
|
|
wish u all the best
|
All times are GMT +5.5. The time now is 06:20 AM. |
Powered by vBulletin® Version 3.8.6
Copyright ©2000 - 2019, Jelsoft Enterprises Ltd.