ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.04 seconds.
Search: Posts Made By: Hyaenidae
Forum: ElaKiri Talk! Today, 09:52 AM
Replies: 6,111
Views: 196,158
Posted By Hyaenidae
ගෝඨ මොනා හරි කරයි :lol:

ගෝඨ මොනා හරි කරයි :lol:
Forum: ElaKiri Talk! Today, 12:21 AM
Replies: 60
Views: 2,045
Posted By Hyaenidae
කෝ ලේන්සුවක් ? ඔය කවු ගර්ල් දාගෙන ඉන්නෙ ...

කෝ ලේන්සුවක් ? ඔය කවු ගර්ල් දාගෙන ඉන්නෙ

https://i.imgur.com/oAsrzcY.png

https://i.imgur.com/n4arZFJ.png
Forum: ElaKiri Talk! Yesterday, 11:48 PM
Replies: 60
Views: 2,045
Posted By Hyaenidae
කවු ගර්ල් LREJqsnr0R8

කවු ගර්ල්

LREJqsnr0R8
Forum: ElaKiri Talk! Yesterday, 11:10 PM
Replies: 15
Views: 202
Posted By Hyaenidae
දැන්ම එපා කොරෝන ත්‍රෙඩ් යට යනව කට්ටිය රෙප් හිඟමනේ...

දැන්ම එපා කොරෝන ත්‍රෙඩ් යට යනව කට්ටිය රෙප් හිඟමනේ යද්දි
Forum: ElaKiri Talk! Yesterday, 10:53 PM
Replies: 6,111
Views: 196,158
Posted By Hyaenidae
පළවෙනි පාරම පොසිටිව් වුණත් දෙපාරක් කරනව මම හිතන්නෙ

පළවෙනි පාරම පොසිටිව් වුණත් දෙපාරක් කරනව මම හිතන්නෙ
Forum: ElaKiri Talk! Yesterday, 10:51 PM
Replies: 6,111
Views: 196,158
Posted By Hyaenidae
දැන් නම් ලංකා රු 1000 ට පුළුවන්ලු (එක්කෙනෙක් තුන්...

දැන් නම් ලංකා රු 1000 ට පුළුවන්ලු (එක්කෙනෙක් තුන් පාරක් කරනව එතකොට 3000)
Forum: ElaKiri Talk! Yesterday, 10:46 PM
Replies: 60
Views: 2,045
Posted By Hyaenidae
ඔන්නොහෙ ගෙදර එකක් මහගමු :dull:

ඔන්නොහෙ ගෙදර එකක් මහගමු :dull:
Forum: ElaKiri Talk! Yesterday, 10:43 PM
Replies: 6,111
Views: 196,158
Posted By Hyaenidae
https://i.imgur.com/Y8Go3LDl.jpg

https://i.imgur.com/Y8Go3LDl.jpg
Forum: ElaKiri Talk! Yesterday, 10:42 PM
Replies: 6,111
Views: 196,158
Posted By Hyaenidae
https://i.imgur.com/oVYXPEM.jpg

https://i.imgur.com/oVYXPEM.jpg
Forum: ElaKiri Talk! Yesterday, 10:37 PM
Replies: 6,111
Views: 196,158
Posted By Hyaenidae
දවසට දෙන්නෙක් කොරෝනාවලට ටෙස්ට් කරන රට :no:

දවසට දෙන්නෙක් කොරෝනාවලට ටෙස්ට් කරන රට :no:
Forum: ElaKiri Talk! Yesterday, 10:06 PM
Replies: 60
Views: 2,045
Posted By Hyaenidae
එපාම කිව්වෙත් නෑ ඉතිං අත්‍යාවශ්‍ය නෑහ්, ඕක හින්ද...

එපාම කිව්වෙත් නෑ ඉතිං අත්‍යාවශ්‍ය නෑහ්, ඕක හින්ද වැඩිපුර මූණ අල්ලනව, ෆෝල්ස් සෙන්ස් ඔෆ් සිකියුරිටි එකක් එනව, වයිරස් ජිල්බෝල නෙමෙයි ඕව අස්සෙ රැඳෙන්න, දානව නම් ඇල්කොහොලෙන් අත් හෝදල දාන්න ඕන - etc etc...
Forum: ElaKiri Talk! Yesterday, 08:20 PM
Replies: 6,111
Views: 196,158
Posted By Hyaenidae
ඔයා මාර්තු ප්‍රශ්නෙට අප්‍රේල් values ආදේශ කරල...

ඔයා මාර්තු ප්‍රශ්නෙට අප්‍රේල් values ආදේශ කරල උත්තරේ අරන් මාර්තු values ආදේශ කරල ගවමන්ට් එක ගත්ත උත්තරේ විවේචනය කරන එක අසාධාරණයි කියල කිව්වෙ, ප්‍රොටෙක්ට් කිරීමක් නෙමේ
Forum: ElaKiri Talk! Yesterday, 08:04 PM
Replies: 6,111
Views: 196,158
Posted By Hyaenidae
උඹට තේරෙන්නෙ නෑ බන් කියන්න හදන එක :dull: ...

උඹට තේරෙන්නෙ නෑ බන් කියන්න හදන එක :dull:

ලෙඩේට බෙහෙත් දුන්නෙ දැන් තියෙන symptoms දිහා බලල මිසක් අනාගතේ එන symptoms දිහා බලල නෙමෙයි

ඔස්ටියෝආතරයිටිස් කියපු ගමන් Knee joint එක replace කරන්නෙ නෑනෙ
Forum: ElaKiri Talk! Yesterday, 07:44 PM
Replies: 6,111
Views: 196,158
Posted By Hyaenidae
ඒකෙන් අදහස් කළේ දැන් තත්ත්වය බලල ඒ කාලෙ තීන්දු...

ඒකෙන් අදහස් කළේ දැන් තත්ත්වය බලල ඒ කාලෙ තීන්දු ගන්න ක්‍රමයක් කාටවත් තිබ්බෙ නැහැ කියන එක.

දවසකට මිනිස්සු දෙතුන්දාහ මැරෙන්න පටන් ගන්නව කියල WHO එක පෙබරවාරි දන්නවා නම් මාර්තු මැද වෙනකං ඉන්නෙ නෑනෙ...
Forum: ElaKiri Talk! Yesterday, 07:36 PM
Replies: 6,111
Views: 196,158
Posted By Hyaenidae
යුරෝපෙ ඇමරිකාව නෙමෙයි ලෝකෙ ඕන රටකට කිව්වැකි...

යුරෝපෙ ඇමරිකාව නෙමෙයි ලෝකෙ ඕන රටකට කිව්වැකි කලින්ම එන්ට්‍රි පොයින්ට් සීල් කළා නම් මෙහෙම වෙන්නෙ නෑනේද කියන එක, hindsight is 20/20 නේ. මේක වසංගතයක් කියල නම් කළෙත් මාර්තු මැද.
Forum: ElaKiri Talk! Yesterday, 07:27 PM
Replies: 6,111
Views: 196,158
Posted By Hyaenidae
විදිහෙ ප්‍රශ්නයක් නෙමේ ප්‍රායෝගිකත්වයේ ප්‍රශ්නයක්...

විදිහෙ ප්‍රශ්නයක් නෙමේ ප්‍රායෝගිකත්වයේ ප්‍රශ්නයක් තියෙන්නෙ.
Forum: ElaKiri Talk! Yesterday, 07:19 PM
Replies: 6,111
Views: 196,158
Posted By Hyaenidae
එයාපෝට් වහල බේරුණ රටක් නම් කර වටිනා රෙපක්...

එයාපෝට් වහල බේරුණ රටක් නම් කර වටිනා රෙපක් දිනාගන්න :lol:
Forum: ElaKiri Talk! Yesterday, 07:11 PM
Replies: 6,111
Views: 196,158
Posted By Hyaenidae
ටෙස්ට් 1500 වෙන්න ඇති, එතකොට දවසට suspected case...

ටෙස්ට් 1500 වෙන්න ඇති, එතකොට දවසට suspected case 500 ටෙස්ට් කෙරෙනව නෙ, දැන් කරනව වගේ දෙගුණයක්
Forum: ElaKiri Talk! Yesterday, 07:09 PM
Replies: 6,111
Views: 196,158
Posted By Hyaenidae
එකපාරට දැක්කේ ලංකාවෙ පාන් වල ශක්තිය වගේ :lol:

එකපාරට දැක්කේ ලංකාවෙ පාන් වල ශක්තිය වගේ :lol:
Forum: ElaKiri Talk! Yesterday, 07:07 PM
Replies: 6,111
Views: 196,158
Posted By Hyaenidae
250 පේශන්ට්ස් ල ගාන බං. එක්කෙනෙකුට ටෙස්ට් තුනක්...

250 පේශන්ට්ස් ල ගාන බං. එක්කෙනෙකුට ටෙස්ට් තුනක් කරනවා.
Forum: ElaKiri Talk! Yesterday, 06:37 PM
Replies: 6,111
Views: 196,158
Posted By Hyaenidae
දැනට කරන්නෙ 500-750 වගේලු

දැනට කරන්නෙ 500-750 වගේලු
Forum: ElaKiri Talk! Yesterday, 06:35 PM
Replies: 24
Views: 428
Posted By Hyaenidae
Don't touch your face when handling your...

Don't touch your face when handling your groceries, incinerate the grocery bags, wash vegs and fruits with soapy water, keep the groceries and vegetables under direct sunlight for an hour or two,...
Forum: ElaKiri Talk! Yesterday, 06:30 PM
Replies: 6,111
Views: 196,158
Posted By Hyaenidae
r/argumentswithoutcontext

r/argumentswithoutcontext
Forum: ElaKiri Talk! Yesterday, 06:28 PM
Replies: 6,111
Views: 196,158
Posted By Hyaenidae
:dull:

:dull:
Forum: ElaKiri Talk! Yesterday, 06:23 PM
Replies: 6,111
Views: 196,158
Posted By Hyaenidae
Okay, now I feel like an idiot :dull: what do...

Okay, now I feel like an idiot :dull: what do selfies have to do with Chinese having 1000 faces?
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03707 seconds with 8 queries