ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.02 seconds.
Search: Posts Made By: Heshan Daminda
Forum: ElaKiri Talk! Today, 08:45 PM
Replies: 59
Views: 1,410
Posted By Heshan Daminda
"අපේ අම්මා" චැනල් එක පට්ට ආටිෆිෂල් බන්. අවුරුදු...

"අපේ අම්මා" චැනල් එක පට්ට ආටිෆිෂල් බන්. අවුරුදු 61ක පෙන්ෂන් ගිය ගුරුවරියක්ලු ඒක කරන්නේ. හැබැයි ලිප්ස්ටික් උලාගෙන අවුරුදු 25ක කෙල්ලෙක් වෙන්න හදනවා ඒ ඇන්ටි. :baffled:


ලොකු තරඟයක් දෙයි මේ චැනල් එක...
Forum: ElaKiri Talk! Today, 08:41 PM
Replies: 455
Views: 26,399
Posted By Heshan Daminda
බිස්කට් එකක්වත් ගන්න බඩු ලොරියක් ආවේ නෑනේ....

බිස්කට් එකක්වත් ගන්න බඩු ලොරියක් ආවේ නෑනේ. එලවලුයි, මාලුයි, රට ලුනු ලොරියකුයි තමා ආවේ :(
Forum: ElaKiri Talk! Today, 07:50 PM
Replies: 22
Views: 433
Posted By Heshan Daminda
අප්‍රේල් තුන් වෙනිදා පෙන්ෂන් එක දෙනවා කිව්වනේ....

අප්‍රේල් තුන් වෙනිදා පෙන්ෂන් එක දෙනවා කිව්වනේ. අතට ගෙනත් දෙනවා කිව්වේ කවුද? අකවුන්ට් එකට වැටෙයි.
Forum: ElaKiri Talk! Today, 06:25 PM
Replies: 21
Views: 942
Posted By Heshan Daminda
අනේ අම්මෝ පැය භාගෙකට වඩා යනවනේ බන් encode වෙන්න....

අනේ අම්මෝ පැය භාගෙකට වඩා යනවනේ බන් encode වෙන්න. පරණ විදිහටම බලනවා. :(
Forum: ElaKiri Talk! Today, 05:05 PM
Replies: 65
Views: 1,463
Posted By Heshan Daminda
https://i.imgur.com/GGkX1oJ.png

https://i.imgur.com/GGkX1oJ.png
Forum: Movies TV and Radio Today, 01:43 PM
Replies: 45
Views: 2,115
Posted By Heshan Daminda
මෙන්න ෆිල්ම් එක හදපු හැටි kMBnvz-dEXw

මෙන්න ෆිල්ම් එක හදපු හැටි



kMBnvz-dEXw
Forum: ElaKiri Talk! Today, 01:33 PM
Replies: 65
Views: 1,463
Posted By Heshan Daminda
:yes::yes::yes:

:yes::yes::yes:
Forum: ElaKiri Talk! Today, 01:26 PM
Replies: 65
Views: 1,463
Posted By Heshan Daminda
https://i.imgur.com/eTTRLJn.png

https://i.imgur.com/eTTRLJn.png
Forum: ElaKiri Talk! Today, 11:36 AM
Replies: 21
Views: 942
Posted By Heshan Daminda
මේකද බන්? ...

මේකද බන්?



https://i.imgur.com/OtsJgBo.png
Forum: ElaKiri Talk! Today, 12:12 AM
Replies: 2
Views: 132
Posted By Heshan Daminda
ලංකාවේ උන්ගේ කෝ බන් rhymes?

ලංකාවේ උන්ගේ කෝ බන් rhymes?
Forum: ElaKiri Talk! Yesterday, 04:08 PM
Replies: 18
Views: 471
Posted By Heshan Daminda
අන්න පීසා ඩිලිවරි කරනවලු තෝරාගත්ත අවුට්ලට් වලින්.

අන්න පීසා ඩිලිවරි කරනවලු තෝරාගත්ත අවුට්ලට් වලින්.
Forum: ElaKiri Talk! Yesterday, 09:18 AM
Replies: 59
Views: 2,925
Posted By Heshan Daminda
අද තමා ඒක ඩ්ගැනගත්තෙ. තෑන්ක්ස් බන්.

අද තමා ඒක ඩ්ගැනගත්තෙ. තෑන්ක්ස් බන්.
Forum: ElaKiri Talk! Yesterday, 01:33 AM
Replies: 26
Views: 813
Posted By Heshan Daminda
තුන් වෙනි ප්‍රශ්නෙට උත්තරේ තමයි ආත්මය කියල දෙයක්...

තුන් වෙනි ප්‍රශ්නෙට උත්තරේ තමයි ආත්මය කියල දෙයක් බෞද්ධාගමේ උගන්නන්නේ නෑ. භවය තමයි තියෙන්නේ ඕනෑම සතෙක්ට.
Forum: ElaKiri Talk! Yesterday, 01:24 AM
Replies: 15
Views: 719
Posted By Heshan Daminda
කෙල්ල ඩබල් ගේම් ගහලා කොල්ලෝ දෙන්නටම මාට්ටු වෙලා...

කෙල්ල ඩබල් ගේම් ගහලා කොල්ලෝ දෙන්නටම මාට්ටු වෙලා එක කොල්ලෙක් අනික් කොල්ලට කෙල්ලව භාරදීලා සතුටින් විසිර යන දර්ශනයක්ද? :rolleyes:
Forum: ElaKiri Talk! Yesterday, 01:18 AM
Replies: 9
Views: 705
Posted By Heshan Daminda
කීරි සම්බා කිලෝ එකම ගෙනාවේ 105යි.

කීරි සම්බා කිලෝ එකම ගෙනාවේ 105යි.
Forum: ElaKiri Talk! 03-26-2020, 10:28 PM
Replies: 455
Views: 26,399
Posted By Heshan Daminda
රත්තරන් කොහෙද බන් පානදුර? ඌ කළුතර ආසනෙනේ. කළුතරට...

රත්තරන් කොහෙද බන් පානදුර? ඌ කළුතර ආසනෙනේ. කළුතරට නම් අද දවසටම ආවේ ලොකු ලූනු ලොරියක් විතරයි. හෙට කන්න වෙන්නේ පානුයි ලුකයි තමා. :(
Forum: ElaKiri Talk! 03-26-2020, 08:54 PM
Replies: 25
Views: 461
Posted By Heshan Daminda
For credit cards used in local transactions with...

For credit cards used in local transactions with a limit of 50,000 rupees will be set at a maximum interest rate of 15% and the minimum monthly charge will be reduced by 50%.
Forum: ElaKiri Talk! 03-26-2020, 08:49 PM
Replies: 25
Views: 461
Posted By Heshan Daminda
යාලුවට අඬන්න එපා කියහන්. අන්න ක්‍රෙඩිට් කාඩ්...

යාලුවට අඬන්න එපා කියහන්. අන්න ක්‍රෙඩිට් කාඩ් සෙට්ල් කරන්න කල් දීලා..
Forum: ElaKiri Talk! 03-26-2020, 01:51 PM
Replies: 34
Views: 961
Posted By Heshan Daminda
මම ශේප් එකේ කතා නොකර මාරු වෙනවා එහෙම උන් නම්

මම ශේප් එකේ කතා නොකර මාරු වෙනවා එහෙම උන් නම්
Forum: ElaKiri Talk! 03-26-2020, 01:13 PM
Replies: 26
Views: 594
Posted By Heshan Daminda
අර කැමරා උස්සන්ගෙන් ඇවිල්ල කෝ මාස්ක් කියල අහන...

අර කැමරා උස්සන්ගෙන් ඇවිල්ල කෝ මාස්ක් කියල අහන චැනල් වල උන්ට පෙන්නන්න ඕක ප්‍රින්ට් අවුට් එකක් අරගෙන යන තැනක අරගෙන යන්න ඕන, :lol:
Forum: ElaKiri Talk! 03-26-2020, 01:00 PM
Replies: 34
Views: 961
Posted By Heshan Daminda
මම දැකල තියේ එෆ්බි පේජ් වල පොස්ට් දාල තියෙනවා...

මම දැකල තියේ එෆ්බි පේජ් වල පොස්ට් දාල තියෙනවා මැට්ටෝ කියන්නේ ආදරේ නිසාලු. :P


මට නම් කෙල්ලෝ, කොල්ලන්ට උඹ බන් බොලන් කියාගෙන එනකොට පෙන්න බෑ. නිකන් වට්ටි අම්මලා වගේ. තූ :angry:
Forum: ElaKiri Talk! 03-26-2020, 10:06 AM
Replies: 25
Views: 862
Posted By Heshan Daminda
මේ විදිහ තමයි බන් හරි. ඩොකෙක්ගේ prescription එකක්...

මේ විදිහ තමයි බන් හරි. ඩොකෙක්ගේ prescription එකක් අරගෙන පල පොලිසියෙන් නැවත්තුවම ඕක පෙන්නලා ATM එකට පල.
Forum: ElaKiri Talk! 03-26-2020, 09:58 AM
Replies: 12
Views: 401
Posted By Heshan Daminda
මොකක්ම හරි ආණ්ඩුවකින් ඔව්වට තදින් ක්‍රියා කරන්න...

මොකක්ම හරි ආණ්ඩුවකින් ඔව්වට තදින් ක්‍රියා කරන්න ඕන :(
Forum: ElaKiri Talk! 03-26-2020, 09:52 AM
Replies: 21
Views: 805
Posted By Heshan Daminda
Nice tricks for getting views :lol:

Nice tricks for getting views :lol:
Forum: ElaKiri Talk! 03-25-2020, 11:42 PM
Replies: 455
Views: 26,399
Posted By Heshan Daminda
පානදුර එකක් නම් දන්නේ නෑ බන්. ගුගල් කරලා බලහන්...

පානදුර එකක් නම් දන්නේ නෑ බන්. ගුගල් කරලා බලහන් පොඩ්ඩක්. :(
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03830 seconds with 8 queries