ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.06 seconds.
Search: Posts Made By: Kumara456
Forum: Vehicle Talks 02-20-2020, 02:34 PM
Replies: 61
Views: 1,265
Posted By Kumara456
කොළඹ ට්‍රැෆික් එකේ 8-10 හයිවේ වගේනන් 15-16

කොළඹ ට්‍රැෆික් එකේ 8-10
හයිවේ වගේනන් 15-16
Forum: Vehicle Talks 02-20-2020, 02:34 PM
Replies: 61
Views: 1,265
Posted By Kumara456
මැනුවල්..

මැනුවල්..
Forum: Technical Help 02-20-2020, 01:26 PM
Replies: 19
Views: 324
Posted By Kumara456
bump

bump
Forum: Vehicle Talks 02-20-2020, 12:45 PM
Replies: 61
Views: 1,265
Posted By Kumara456
නෑ බන්.. තාම වොරන්ටි පීරියඩ් නිසා උන් කියන්නේ...

නෑ බන්.. තාම වොරන්ටි පීරියඩ් නිසා උන් කියන්නේ 20,000 න් 20,000 ට කරන්න කියලා.
ඉතින් කරගන්න වෙනවා..:(:(:(
Forum: Vehicle Talks 02-20-2020, 12:00 PM
Replies: 61
Views: 1,265
Posted By Kumara456
දැනට අවුරුදු 2, මාස 02 යි.. කි.මී. 21,500 යි. ...

දැනට අවුරුදු 2, මාස 02 යි..
කි.මී. 21,500 යි.
ගිය සතියේ 1වෙනි එන්ජින් ටියුන්අප් එක කරා..
ඒකට සර්විස් එකටත් එක්ක 23 ක් ගියා. (සර්විස් එකට 09+ ටියුන්අප් 14)
Forum: Vehicle Talks 02-20-2020, 11:17 AM
Replies: 61
Views: 1,265
Posted By Kumara456
අරුනයගේ චීන පැන්ඩාහ් කතා වස්තුව ත්‍රෙඩ් එක මතක්...

අරුනයගේ චීන පැන්ඩාහ් කතා වස්තුව ත්‍රෙඩ් එක මතක් වුනාහ්
Forum: Vehicle Talks 02-20-2020, 11:12 AM
Replies: 61
Views: 1,265
Posted By Kumara456
ඒකට ඒ ගාණට කට් එකක් දැම්මා ඒ කවර් එකේ....

ඒකට ඒ ගාණට කට් එකක් දැම්මා ඒ කවර් එකේ....
Forum: Vehicle Talks 02-20-2020, 10:27 AM
Replies: 61
Views: 1,265
Posted By Kumara456
මම අලි එකෙන් ඩෑෂ් බොඩ් එකට ෆැබ්රික් කවර් එකක්...

මම අලි එකෙන් ඩෑෂ් බොඩ් එකට ෆැබ්රික් කවර් එකක් ගත්තා..ඒක පට්ට.. අව්ව වැටිලා රිෆ්ලෙක්ට් වෙලා ඇස් අවුල් වෙන්නෙ නැහැ... රැ.2,300 ක් වගේ උනේ....
Forum: Vehicle Talks 02-20-2020, 10:25 AM
Replies: 61
Views: 1,265
Posted By Kumara456
:yes::yes: මම ෆුල් ටෑන්ක් (ලීටර්34 ක්...

:yes::yes:



මම ෆුල් ටෑන්ක් (ලීටර්34 ක් වගේ) ගහල කි.මී. 400 ක් විතර යනවා


:yes::yes:
Forum: ElaKiri Talk! 02-20-2020, 10:08 AM
Replies: 36
Views: 522
Posted By Kumara456
ත්‍රෙඩ් එකේ උදව් උපකාර කරපු හැමෝටම ස්තූතියි ...

ත්‍රෙඩ් එකේ උදව් උපකාර කරපු හැමෝටම ස්තූතියි
යෙස්... වැඩේ ගොඩ..
හෝමාගම එම්.ඩී. කම්පියුටර්ස් එකේ තිබ්බා..:):)
Forum: ElaKiri Chat! 02-20-2020, 10:07 AM
Replies: 4,160
Views: 80,770
Posted By Kumara456
යෙස්... වැඩේ ගොඩ.. උදව් උපකාර කරපු හැමෝටම...

යෙස්... වැඩේ ගොඩ..
උදව් උපකාර කරපු හැමෝටම ස්තූතියි..
හෝමාගම එම්.ඩී. කම්පියුටර්ස් එකේ තිබ්බා..:):)
Forum: ElaKiri Chat! 02-20-2020, 10:03 AM
Replies: 4,160
Views: 80,770
Posted By Kumara456
බම්ප් වේවා....... දිගටම බම්බ් වේවා.............

බම්ප් වේවා.......
දිගටම බම්බ් වේවා.............
Forum: Recipes and Showcase 02-19-2020, 01:54 PM
Replies: 46
Views: 944
Posted By Kumara456
පිස්ටාශියෝ නන් කන්න ආසම නැහැ.. හේසල් නට් එකත්...

පිස්ටාශියෝ නන් කන්න ආසම නැහැ.. හේසල් නට් එකත් ටිකක් විතර තිත්තයි..
අනිත් ඒවානන් කනවා..
Forum: ElaKiri Chat! 02-19-2020, 10:29 AM
Replies: 4,160
Views: 80,770
Posted By Kumara456
හායි මැණික..:love::love::love: කාලෙකට පස්සේ.. ...

හායි මැණික..:love::love::love: කාලෙකට පස්සේ..
කොහොමද ඉතින් වාසෙ දේසෙ...
Forum: ElaKiri Talk! 02-18-2020, 02:41 PM
Replies: 69
Views: 2,928
Posted By Kumara456
හරියටම කොල්ලුපිටිය මංසන්ධියෙන් (එල්බී ෆිනෑන්ස්...

හරියටම කොල්ලුපිටිය මංසන්ධියෙන් (එල්බී ෆිනෑන්ස් සිංහයො ඉන්න තැන) ඉදන් ගෝල්ෆේස් පැත්තට යද්දි වම් පැත්තේ (මර්කන්ටයිල් ලීසින් එක) එක්කම වමට තියෙන (සීසයිඩ්) පාරේ කෙරෝලෙම.. කලින් ලොතරැයි මණ්ඩලේ තිබ්බ තැන.....
Forum: ElaKiri Talk! 02-18-2020, 02:16 PM
Replies: 69
Views: 2,928
Posted By Kumara456
හයිලන්ඩ් රහයි.. ඒත් දැනට ප්‍රඩක්ෂන් එක නතර කරලා.....

හයිලන්ඩ් රහයි.. ඒත් දැනට ප්‍රඩක්ෂන් එක නතර කරලා..

පැලවත්තත් අවුලක් නැහැ.. හයිලන්ඩ් තරම්මනන් නැහැ.. පැලවත්ත ගන්න තියෙනවා ඇති තරම්..
මම ගන්නෙනන් නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ අවුට්ලට් එකෙන් සහ...
Forum: ElaKiri Talk! 02-18-2020, 11:30 AM
Replies: 13
Views: 332
Posted By Kumara456
මම දන්න විදිහට... උඹට පර්මනට් ඕ ඩී එක ගන්න ඒ...

මම දන්න විදිහට...

උඹට පර්මනට් ඕ ඩී එක ගන්න ඒ වෙනුවට ඇපේට වෙන ඉතුරුම් ගිණුමක් ( ඕ.ඩී. ලිමිට් එකට සමාන) තියෙන්න ඕනි.. ඒක ලින්ක් කරල තියෙන්න ඕනි ඕ ඩී ගන්න එකවුන්ට් එකත් එක්ක..
උඹ ගෙවුවෙ නැත්නන් අර...
Forum: ElaKiri Talk! 02-17-2020, 04:18 PM
Replies: 6,756
Views: 189,583
Posted By Kumara456
:baffled::baffled: පිස්සුද යකෝ..... අපි එහෙම නරක...

:baffled::baffled: පිස්සුද යකෝ..... අපි එහෙම නරක උන් නෙමෙයි
Forum: ElaKiri Talk! 02-17-2020, 04:05 PM
Replies: 6,756
Views: 189,583
Posted By Kumara456
:growl::dull::baffled::angry::lol::lol::lol: ...

:growl::dull::baffled::angry::lol::lol::lol:


එල එල බන්.. මම බලන්නන්... :rofl:
+ රෙප් ඇඩඩ්
Forum: ElaKiri Talk! 02-17-2020, 03:45 PM
Replies: 36
Views: 522
Posted By Kumara456
RAM තමයි බන් DDR 3, ඒකටයි ඔය බෝඩ් එකම හොයන්නේ.....

RAM තමයි බන් DDR 3, ඒකටයි ඔය බෝඩ් එකම හොයන්නේ.. DDR 4 සපෝර්ට් කරන බෝඩ්නන් තියෙනවා:(
Forum: ElaKiri Talk! 02-17-2020, 02:53 PM
Replies: 36
Views: 522
Posted By Kumara456
කෝල් කරල බැලුවම උන් ගාව නැහැ කිව්ව බන්

කෝල් කරල බැලුවම උන් ගාව නැහැ කිව්ව බන්
Forum: ElaKiri Talk! 02-17-2020, 01:40 PM
Replies: 36
Views: 522
Posted By Kumara456
බමප්

බමප්
Forum: ElaKiri Talk! 02-17-2020, 12:33 PM
Replies: 36
Views: 522
Posted By Kumara456
ගිහින් බලන්නෝන... :yes::yes::yes:

ගිහින් බලන්නෝන... :yes::yes::yes:
Forum: ElaKiri Talk! 02-17-2020, 12:32 PM
Replies: 36
Views: 522
Posted By Kumara456
පට්ට...:yes::yes: එල බන්.. මම බලන්නන්..

පට්ට...:yes::yes:
එල බන්.. මම බලන්නන්..
Forum: ElaKiri Talk! 02-17-2020, 12:31 PM
Replies: 36
Views: 522
Posted By Kumara456
ගැහුවා..ඒත් වැඩ නැහැ... බෝඩ් එකම දාන්න කිව්වා...

ගැහුවා..ඒත් වැඩ නැහැ... බෝඩ් එකම දාන්න කිව්වා බලපු තැන..
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04363 seconds with 8 queries