ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.03 seconds.
Search: Posts Made By: creed1
Forum: Vehicle Talks 02-22-2020, 10:47 PM
Replies: 24
Views: 547
Posted By creed1
අක්සියෝ වලට යන්න එපා . ටොයොට එක කනට ගැහුවා වගේ එක...

අක්සියෝ වලට යන්න එපා . ටොයොට එක කනට ගැහුවා වගේ එක සැරේට නැවැත්තුවා හදන එක. මෙහෙ තියෙන ඒවත් විකුනගන්න හෙනම ගේමක් ගහන්න වෙනවා. 2017/2018 එකක් අන්තිමට අව මොඩෙල් එකත් 60 න් පහල යන්නේ. තෙරුමක් නෑ ....
Forum: ElaKiri Talk! 02-22-2020, 07:53 PM
Replies: 37
Views: 1,408
Posted By creed1
ඔව් බං තාම මතකයි . අම්මා දැක්කා මල ගෙදරදි.

ඔව් බං තාම මතකයි . අම්මා දැක්කා මල ගෙදරදි.
Forum: ElaKiri Talk! 02-22-2020, 09:29 AM
Replies: 37
Views: 1,666
Posted By creed1
ඇග හිරිවැටෙනවා බන් කියලා තියෙන දේවල්...

ඇග හිරිවැටෙනවා බන් කියලා තියෙන දේවල් දැක්කම:no::baffled: ඔක්කොටම ++++
Forum: Vehicle Talks 02-22-2020, 09:25 AM
Replies: 11
Views: 316
Posted By creed1
තියෙනවා

තියෙනවා
Forum: ElaKiri Talk! 02-21-2020, 11:28 PM
Replies: 19
Views: 489
Posted By creed1
මට ත් එකෙක් හොද ටොපියක් දුන්නා 100k...

මට ත් එකෙක් හොද ටොපියක් දුන්නා 100k සබ්ස්ක්‍රයිබ්ස්ලා ඉන්නව කියලා :growl:
Forum: Downloads 02-21-2020, 11:25 PM
Replies: 18
Views: 503
Posted By creed1
බුම්ප්

බුම්ප්
Forum: Vehicle Talks 02-21-2020, 11:21 PM
Replies: 4
Views: 137
Posted By creed1
Brand New කියලා නම් වදින්නෙ නෑ New කියලා වදින්නේ....

Brand New කියලා නම් වදින්නෙ නෑ New කියලා වදින්නේ. 400Km වලට අඩුවෙන් රෙජිස්ටර් කරන අවස්තාවේ තියෙන්නෙ ඔනේ. ජපන් වහන කොහොමත් රෙජිස්ටර් වෙන්නෙ Recondition කියලා.
දිග පලල උස බර මුලින්ම කිරා ගන්න වෙනවා...
Forum: ElaKiri Talk! 02-21-2020, 11:03 PM
Replies: 37
Views: 1,408
Posted By creed1
මුලින්ම ජොබ් එක කල තැන. මිනිස්සු අදුර ගත්ත එකම...

මුලින්ම ජොබ් එක කල තැන. මිනිස්සු අදුර ගත්ත එකම තැන. අපි ඉන්නකාලේ සුපිරිම සර්විස් එකක් දුන්නා. අනේ මන්දා අපෙන් පස්සෙ මොනවා උනාද දන්නේ නෑ.

එකක් කියන්නම් හොර බොරු වන්චා නෑ අදටත් ගරු කරනවා සංජීව...
Forum: Vehicle Talks 02-21-2020, 10:49 PM
Replies: 11
Views: 316
Posted By creed1
බම්ප්

බම්ප්
Forum: ElaKiri Talk! 02-18-2020, 10:28 PM
Replies: 32
Views: 2,097
Posted By creed1
බුම්ප්

බුම්ප්
Forum: ElaKiri Talk! 02-18-2020, 10:26 PM
Replies: 5
Views: 212
Posted By creed1
පටන් ගන්න නරකම බිස්නස් එකකට අත ගහලා තියෙන්නෙ....

පටන් ගන්න නරකම බිස්නස් එකකට අත ගහලා තියෙන්නෙ. කවදාවත් ගොඩයන්න අමරුයි . දැන් බන්ගලාදෙශ් වලින් එනවා රු 350 ට හොද බ්‍රන්ඩඩ් ඒවා. එ මිල මැච් කරන්න බෑ
Forum: ElaKiri Talk! 02-17-2020, 09:29 PM
Replies: 44
Views: 1,271
Posted By creed1
කොන්ද රිදෙනවා උරහිස් රිදෙනවා. මේටික තමා මට අවේ...

කොන්ද රිදෙනවා උරහිස් රිදෙනවා. මේටික තමා මට අවේ මගේ නම් 260 වගේ තිබුනේ. සින්හල බෙහෙත් කෙසේ වෙතත් කරපින්චා වලින් ම හෙන ගුනයි.
Forum: Vehicle Talks 02-17-2020, 09:18 PM
Replies: 19
Views: 628
Posted By creed1
ඔය වහනේ උබට රෙඩියෙටර් ෆෑන් එක දාන්න වෙනවා. තව මඩ...

ඔය වහනේ උබට රෙඩියෙටර් ෆෑන් එක දාන්න වෙනවා. තව මඩ වගේ තියෙන්වා නම් රෙඩියේටර් එකේ පොඩි සිදුරු බ්ලොක් වෙලා නම් ඩබල් ෆෑන් දාන්න වෙනවා. ඔය මට්ටමට වතුර තිබුනා නම් අවුලක් නෑ මේ කිව්ව ටික වෙනස් කරන්න බලගෙන...
Forum: ElaKiri Talk! 02-16-2020, 05:57 PM
Replies: 37
Views: 1,666
Posted By creed1
එල මචන් ඉන්ෆෝ වලට. මොකද්ද මචන් එකේ වෙනස

එල මචන් ඉන්ෆෝ වලට. මොකද්ද මචන් එකේ වෙනස
Forum: ElaKiri Talk! 02-16-2020, 05:33 PM
Replies: 37
Views: 1,666
Posted By creed1
smile Dark web , Deep web කොහොමද

මචන් Dark web and deep web එක බලන්න පුලුවන් browser මොනවද තියෙන්නේ ?
Forum: ElaKiri Talk! 02-12-2020, 09:34 PM
Replies: 23
Views: 773
Posted By creed1
උබ මලින්ම සීනී බලපන් එක නොර්මල් නම් තෛරොයිඩ් චෙක්...

උබ මලින්ම සීනී බලපන් එක නොර්මල් නම් තෛරොයිඩ් චෙක් කර ගනින්.
Forum: ElaKiri Talk! 02-12-2020, 09:31 PM
Replies: 30
Views: 1,112
Posted By creed1
:love::love: කවුද බන් ඒ :love::love::love:

:love::love: කවුද බන් ඒ :love::love::love:
Forum: ElaKiri Talk! 02-12-2020, 09:18 PM
Replies: 23
Views: 679
Posted By creed1
meka mata ganna barida graj ekak kellek hoyanawaa...

meka mata ganna barida graj ekak kellek hoyanawaa uta ona agata 000
Forum: ElaKiri Talk! 02-11-2020, 10:37 AM
Replies: 16
Views: 305
Posted By creed1
ඉයර් පීස් එකෙ අඩුයි බන් බොටම් එකට වඩා. Audi8R...

ඉයර් පීස් එකෙ අඩුයි බන් බොටම් එකට වඩා. Audi8R iphone specialist කිරියේ පොරක් උගෙන් අහපන් :)
Forum: ElaKiri Talk! 02-11-2020, 10:35 AM
Replies: 106
Views: 5,233
Posted By creed1
නෙල්ලි මද රස්නෙ වෙලලා තලලා ඔලුවේ ගන්න ටික කාලයක්...

නෙල්ලි මද රස්නෙ වෙලලා තලලා ඔලුවේ ගන්න ටික කාලයක් කරන්න වෙනවා
Forum: ElaKiri Help 02-11-2020, 10:31 AM
Replies: 44
Views: 2,065
Posted By creed1
bump

bump
Forum: ElaKiri Help 02-10-2020, 10:20 PM
Replies: 8
Views: 442
Posted By creed1
ඔයවගෙ කෙනෙක් එක්ක සම්බන්දවෙලා ඉඩම් බිස්නස් කරන...

ඔයවගෙ කෙනෙක් එක්ක සම්බන්දවෙලා ඉඩම් බිස්නස් කරන කොල්ලෙක් ඉන්නවා මම දන්න එකෙක් මුලින් ඔය වගෙ කේස් එකක් මට කිව්ව මම වැඩිය දන්නෙ නති නිසා IT කරන කොල්ලෙක්ව සම්බන්දකලා. ඌ කැනඩා ඉන්න පොරක් සිංහල හරි...
Forum: ElaKiri Talk! 02-10-2020, 06:28 PM
Replies: 37
Views: 1,709
Posted By creed1
විකාර වැඩ කරන්න එපා උබට අවුරුද්ද කින් 500,000...

විකාර වැඩ කරන්න එපා උබට අවුරුද්ද කින් 500,000 විකුනන්නත් බෑ. එහෙම ප්‍රොෆිට් ගන්න නම් ලක්ශ 50 වත් අතෙ තියෙන්නෙ ඕනෑ
Forum: ElaKiri Talk! 02-10-2020, 06:26 PM
Replies: 37
Views: 1,709
Posted By creed1
:baffled: මාසෙට 6250 න් මොනවද කරන්න පුලුවන් :oo:

:baffled: මාසෙට 6250 න් මොනවද කරන්න පුලුවන් :oo:
Forum: ElaKiri Talk! 02-10-2020, 06:24 PM
Replies: 37
Views: 1,709
Posted By creed1
:love: ඔය ඉන්නේ පොරවල්.:nerd:

:love: ඔය ඉන්නේ පොරවල්.:nerd:
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04146 seconds with 8 queries