ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.07 seconds.
Search: Posts Made By: ruchira55
Forum: ElaKiri Talk! Today, 04:29 PM
Replies: 2,192
Views: 74,418
Posted By ruchira55
365?:sorry::sorry: :(:(

365?:sorry::sorry:





:(:(
Forum: ElaKiri Talk! Today, 03:33 PM
Replies: 19
Views: 697
Posted By ruchira55
රතු පලස් දාලා වෛරස් රටට ගෙනනගෙන ලොක්ඩවුන් මොකටැයි...

රතු පලස් දාලා වෛරස් රටට ගෙනනගෙන ලොක්ඩවුන් මොකටැයි කියලා වහසි බස් දොඩපු එකෙක්ව දණ ගස්සලා අවශ්‍ය වැඩේ කරගෙන ගෙදරට වෙලා කම්මැලිකමේ ඉන්න වෙලාවෙ. ඕන ගූ ගොඩක් සාධාරණීකරණ උබලගෙ වදන් දැක්කම සතුට දරාගන්න බෑ...
Forum: ElaKiri Talk! Today, 03:23 PM
Replies: 2,192
Views: 74,418
Posted By ruchira55
ඖලක් නෑ. සැමන් අඩුකරානෙ

ඖලක් නෑ. සැමන් අඩුකරානෙ
Forum: ElaKiri Talk! Today, 03:17 PM
Replies: 11
Views: 265
Posted By ruchira55
පොන්නයන්ගෙ වතුවල කොස් ගස්වල ගෙඩි නෑ

පොන්නයන්ගෙ වතුවල කොස් ගස්වල ගෙඩි නෑ
Forum: ElaKiri Talk! Today, 02:42 PM
Replies: 2,192
Views: 74,418
Posted By ruchira55
ස'ට තිබ්බ ස'ගෙ ගෙම්ම ටික කාලෙකට පොඩ්ඩක් පැත්තකට...

ස'ට තිබ්බ ස'ගෙ ගෙම්ම ටික කාලෙකට පොඩ්ඩක් පැත්තකට තියලා. මුරණ්ඩු නොවී ඒ විද්වත් මිනිස්සු කියපු විදිහට වැඩ කරලා මේක බේරගන්න. කොහෙද ඉතින් ඒ ගෙම්ම එක්ක පස්සට අඩි තියලා පුරුදු නෑනේ.
Forum: ElaKiri Talk! Today, 02:38 PM
Replies: 8
Views: 349
Posted By ruchira55
විද්වත්හු හා වියත්තු අතර වෙනස මේ ළදරුවාට...

විද්වත්හු හා වියත්තු අතර වෙනස මේ ළදරුවාට කියාදෙන්න.
Forum: ElaKiri Talk! Today, 02:35 PM
Replies: 2,192
Views: 74,418
Posted By ruchira55
අපිට මේක පාලනය කරගන්න තිබ්බ මුල්ම අවස්තාව...

අපිට මේක පාලනය කරගන්න තිබ්බ මුල්ම අවස්තාව එයාපෝර්ට් එක වහලා. ඒක කරේ නෑ. ඊටපස්සෙ පිටරටවල් වලින් ආපු සුද්දො ලෝකල් අයව නිරෝධායනය කරේ නෑ. සමහරු හොරෙන් පැනලා ගියා. සමහරුන්ට ස්වයං නිරෝධායනය වෙන්න කියලා...
Forum: ElaKiri Talk! Today, 01:57 PM
Replies: 19
Views: 697
Posted By ruchira55
උබලා බඩ ගැන කතාකරනකොට දරාගන්න බෑ බන්:lol::lol:

උබලා බඩ ගැන කතාකරනකොට දරාගන්න බෑ බන්:lol::lol:
Forum: ElaKiri Talk! Today, 01:15 PM
Replies: 19
Views: 697
Posted By ruchira55
මේරට දිවයිනක්. නැවකින් ප්ලේන් එකෙන් ආවොත් මිසක්...

මේරට දිවයිනක්. නැවකින් ප්ලේන් එකෙන් ආවොත් මිසක් රට ඇතුලට එන්න ක්‍රමයක් නෑ.
පකේ ලොක් ඩවුන්.


:lol::lol:
Forum: ElaKiri Talk! Today, 12:54 PM
Replies: 2,192
Views: 74,418
Posted By ruchira55
උබලා මහා ජරා මිනිස්සු බන්. කලින් නම් අපි ආවේ...

උබලා මහා ජරා මිනිස්සු බන්. කලින් නම් අපි ආවේ නෙළුම් මල් අරන් ජාතික කොඩේ වනන්.


-මීට දුකට පත් ඩයස්මි
Forum: ElaKiri Talk! Today, 12:50 PM
Replies: 2,192
Views: 74,418
Posted By ruchira55
ඔව් අපි දෙන්නම එකක් කියන්නෙ. මම කිව්වෙ උවමනාවක්...

ඔව් අපි දෙන්නම එකක් කියන්නෙ. මම කිව්වෙ උවමනාවක් නෑ කියන වචනෙ සම්බන්ධව. උවමනාව තිබ්බත් බන් මෙතන කෙලින්ම බීට්න්. බෙහෙතක් ගැන බලාපොරොත්තුවක් වත් නැති තත්වයක්. ෆැලැටර්න් ද කර්ව් කියන එක එකට දෙන සපෝර්ට්...
Forum: ElaKiri Talk! Today, 12:22 PM
Replies: 2,192
Views: 74,418
Posted By ruchira55
එහෙම නෑනේද බන්. ලෙඩේ ඇත්ත තත්වෙ පිලිඅරන්, මේක...

එහෙම නෑනේද බන්. ලෙඩේ ඇත්ත තත්වෙ පිලිඅරන්, මේක නවත්තන්න බෑ කියන මතයක ඉඳන්, මුළු රටම ලෙඩ උනත් කමක් නෑ, එක පාර ඉස්පිරිතාලයකට මැනේජ් කරගන්න පුළුවන් ගානක් එවපල්ලා කියන සීන් එකක්නෙ එතන තියෙන්නෙ. මොකද මේ...
Forum: ElaKiri Talk! Today, 12:15 PM
Replies: 43
Views: 797
Posted By ruchira55
ගිය පාර කතෝලිකයොන්ට කෙලෙව්වා. මේ පාර සිංහළුන්ට...

ගිය පාර කතෝලිකයොන්ට කෙලෙව්වා. මේ පාර සිංහළුන්ට කෙලවන සීන් එකක් තියෙන්නෙ. අපේ උන් කොහොමත් ඉල්ලන් කන්න දක්ශයි.
Forum: ElaKiri Talk! Today, 12:10 PM
Replies: 2,192
Views: 74,418
Posted By ruchira55
ඒ උට්ටොහ්. ආර්තිකේ ගැන කතාකරාම උබට තියෙන අමාරුව...

ඒ උට්ටොහ්. ආර්තිකේ ගැන කතාකරාම උබට තියෙන අමාරුව මොකක්ද? තෝ කාටද ඔය බනින්නෙ. ගෝට ස'ට නෙවේ නේද?
Forum: Technical Help Today, 09:40 AM
Replies: 12
Views: 336
Posted By ruchira55
ෆයිබර් වලට නැති වාසි ෆෝජී වල තියෙනවනෙ. අවාසිත්...

ෆයිබර් වලට නැති වාසි ෆෝජී වල තියෙනවනෙ. අවාසිත් විඳගන්න පුරුදු වෙයන්.
Forum: ElaKiri Talk! Today, 09:39 AM
Replies: 143
Views: 7,026
Posted By ruchira55
අලි සබ්‍රි නෙවේ අලි සබ්රි. හරියට කියපන්. නැත්නම්...

අලි සබ්‍රි නෙවේ අලි සබ්රි. හරියට කියපන්. නැත්නම් අවුල් යනවනෙ.
Forum: ElaKiri Talk! Today, 09:31 AM
Replies: 9
Views: 415
Posted By ruchira55
:(:(

:(:(
Forum: ElaKiri Help Today, 09:24 AM
Replies: 10
Views: 249
Posted By ruchira55
පොඩි පොඩි ලෙඩවල් වලට මේවා එන එකක් නෑ

පොඩි පොඩි ලෙඩවල් වලට මේවා එන එකක් නෑ
Forum: ElaKiri Talk! Today, 09:21 AM
Replies: 2,192
Views: 74,418
Posted By ruchira55
ස'ව මතක් උනා

ස'ව මතක් උනා
Forum: ElaKiri Talk! Today, 07:58 AM
Replies: 13
Views: 392
Posted By ruchira55
මුන්ට රටෙන් භාගක් විතර වාස්ප කරලා දාන්න ඕන වෙලා...

මුන්ට රටෙන් භාගක් විතර වාස්ප කරලා දාන්න ඕන වෙලා වගේ
Forum: ElaKiri Talk! Yesterday, 10:40 PM
Replies: 33
Views: 1,401
Posted By ruchira55
:lol::lol:

:lol::lol:
Forum: ElaKiri Talk! Yesterday, 10:29 PM
Replies: 143
Views: 7,026
Posted By ruchira55
දැන් ඒ කුකුල් පැටව් සිංහළ කිකිලියො අල්ලන් බැඳලා...

දැන් ඒ කුකුල් පැටව් සිංහළ කිකිලියො අල්ලන් බැඳලා උන්ගෙ දරුවන්ගෙත් දරුවො ළමයි හදලා ඇති.

කවුද උබට කිව්වෙ වමාරන්නෙ නෑ කියලා? මුන් ගහන්න කලින් වමාරනවලු:lol::lol:
Forum: ElaKiri Talk! Yesterday, 08:03 PM
Replies: 143
Views: 7,026
Posted By ruchira55
එලවලා දාපන් :yes::yes:

එලවලා දාපන් :yes::yes:
Forum: ElaKiri Talk! Yesterday, 07:59 PM
Replies: 143
Views: 7,026
Posted By ruchira55
සිංහල ගමක්ද? වෛරස් තිබ්බ නොතිබ්බා ඔකුන්ව වද්දගන්න...

සිංහල ගමක්ද? වෛරස් තිබ්බ නොතිබ්බා ඔකුන්ව වද්දගන්න එපා.
Forum: ElaKiri Talk! Yesterday, 07:54 PM
Replies: 13
Views: 314
Posted By ruchira55
වෙනදට නොබලපු කොරෝනා සම්බන්ධ වීඩියෝ උබලා මේ මාසේ...

වෙනදට නොබලපු කොරෝනා සම්බන්ධ වීඩියෝ උබලා මේ මාසේ බැලුවා. කම්මැලිකමට වැල බැලුවා. ටික්ටොක් වේසාවියොන්ගෙ වීඩියොත් බැලුවා. ඕවා තමා වැඩි උනේ.
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06561 seconds with 8 queries