ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.05 seconds.
Search: Posts Made By: Pessimist
Forum: ElaKiri Talk! Yesterday, 10:57 PM
Replies: 2,377
Views: 81,277
Posted By Pessimist
:P :rolleyes: දැන් බෑ පස්සෙ වෙලාවක උඹව...

:P :rolleyes:
දැන් බෑ පස්සෙ වෙලාවක උඹව අවුස්සන්නං. හෙටත් හවස 4ට වගේ වරෙංකො :rofl:
Forum: ElaKiri Talk! Yesterday, 10:33 PM
Replies: 567
Views: 8,292
Posted By Pessimist
REP

REP
Forum: ElaKiri Talk! Yesterday, 10:23 PM
Replies: 2,377
Views: 81,277
Posted By Pessimist
ඕක හැම කාලෙම වැඩ සිද්ද වෙන විදිහද? නැත්තං මේ...

ඕක හැම කාලෙම වැඩ සිද්ද වෙන විදිහද? නැත්තං මේ වෙලාවෙ පාර්ලිමේන්තුව විසිරුවල නිසාද ජනාධිපතිට අමාත්‍යංශ ලේඛම් එක්ක කෙලිංම සම්බන්ධ වෙන්න පුලුවන්?



ඒ සීන් එක ගැන දැනගන්න තමා මේ ටික ඇහුවෙ :yes: කලිං...
Forum: ElaKiri Talk! Yesterday, 10:01 PM
Replies: 2,377
Views: 81,277
Posted By Pessimist
එතකොට ජනාධිපති මොකක් හරි decision එකක් ගත්තොත්...

එතකොට ජනාධිපති මොකක් හරි decision එකක් ගත්තොත් තාමත් ඒ අමාත්‍යංශය භාර ඇමතිට දන්වල ඇමති හරහාද ක්‍රියාවට නංවන්නෙ? විසිරුවීමත් එක්ක ජනාධිපතිට කෙලිංම අමාත්‍යංශෙ එක්ක කතා කරන්න බලතල ලැබෙන්නෙ නැද්ද?
Forum: ElaKiri Talk! Yesterday, 09:51 PM
Replies: 2,377
Views: 81,277
Posted By Pessimist
පාර්ලිමේන්තුව විසිරෙව්වහමත් බලතල තියෙනවනං උන්ගෙ...

පාර්ලිමේන්තුව විසිරෙව්වහමත් බලතල තියෙනවනං උන්ගෙ බලතල අහෝසි වෙන්නෙ මක් වුනහමද බං? :eek: මං හිතුවෙ ජනාධිපති සේරම අමාත්‍යංශ එක්ක මේ ටිකේ සෘජුව සම්බන්ධ වෙනව කියල :eek:
Forum: ElaKiri Talk! Yesterday, 09:46 PM
Replies: 3,793
Views: 73,384
Posted By Pessimist
REP

REP
Forum: ElaKiri Talk! Yesterday, 09:40 PM
Replies: 2,377
Views: 81,277
Posted By Pessimist
wtf? පාර්ලිමේන්තුව විසිරුවද්දි දීල තියෙන...

wtf? පාර්ලිමේන්තුව විසිරුවද්දි දීල තියෙන ආමාත්‍යංශ වල බලය අහෝසි වෙන්නෙ නැද්ද? උඹට ශුවර්ද? :eek:
Forum: ElaKiri Talk! Yesterday, 09:39 PM
Replies: 2
Views: 54
Posted By Pessimist
ඇයි බං ඕක කියන්න ත්‍රෙඩ් එකක් දැම්මෙ?

ඇයි බං ඕක කියන්න ත්‍රෙඩ් එකක් දැම්මෙ?
Forum: ElaKiri Talk! Yesterday, 09:36 PM
Replies: 2,377
Views: 81,277
Posted By Pessimist
දැන් ලංකාවෙ සෞඛ්‍ය ඇමති කෙනෙක් නැද්ද බං?...

දැන් ලංකාවෙ සෞඛ්‍ය ඇමති කෙනෙක් නැද්ද බං? (පාර්ලිමේන්තුව නැති නිසා) ජනාධිපතියි අගමැතියි කෙලිංම අදාල අමාත්‍යංශ එක්ක කතා කරලද වැඩ කරන්නෙ?
Forum: ElaKiri Talk! Yesterday, 09:14 PM
Replies: 567
Views: 8,292
Posted By Pessimist
sad You must spread some Reputation around before...

You must spread some Reputation around before giving it to SadSandun again.
Forum: ElaKiri Talk! Yesterday, 09:11 PM
Replies: 22
Views: 450
Posted By Pessimist
එහෙම මාසයක් ගෙවන්න පරක්කු වුනා කියල එලයිට දානවද...

එහෙම මාසයක් ගෙවන්න පරක්කු වුනා කියල එලයිට දානවද බං උඹල හෙන ගානක් ගෙවලනෙ ගේ කුලියට ගන්නෙ ඒකෙන් කපන්න කියපං මොන විකාරයක්ද.
Forum: ElaKiri Talk! Yesterday, 09:09 PM
Replies: 2,377
Views: 81,277
Posted By Pessimist
මෙයාගෙන් මග දැකපු හැමෝම අඳුනගෙනද දන්නෑ :sorry:

මෙයාගෙන් මග දැකපු හැමෝම අඳුනගෙනද දන්නෑ :sorry:
Forum: ElaKiri Talk! Yesterday, 07:09 PM
Replies: 9
Views: 278
Posted By Pessimist
උඹ නොකරන දේ කරන හැම එකාම මානසික රෝගියො කියලද...

උඹ නොකරන දේ කරන හැම එකාම මානසික රෝගියො කියලද කියන්නෙ? උඹට බඳින්න ඕනෙ නැත්තං නිකං ඉඳපං. ඕනෙ උන් බඳියි. බඳින හැම එකාටම බඳින්නෙ මානසික ලෙඩක් නිසා කියල හිතෙන එක නං මානසික ලෙඩක් වෙන්න පුලුවන්
Forum: ElaKiri Talk! Yesterday, 06:41 PM
Replies: 80
Views: 2,220
Posted By Pessimist
උඹේ reply ටික දැකල දැනටම අඬමින් ඉන්නෙ :P

උඹේ reply ටික දැකල දැනටම අඬමින් ඉන්නෙ :P
Forum: ElaKiri Talk! Yesterday, 06:37 PM
Replies: 194
Views: 4,239
Posted By Pessimist
:rofl:

:rofl:
Forum: ElaKiri Talk! Yesterday, 06:34 PM
Replies: 80
Views: 2,220
Posted By Pessimist
:baffled: තව විස්තර කරපං. ඔය මදි :P

:baffled:
තව විස්තර කරපං. ඔය මදි :P
Forum: ElaKiri Talk! Yesterday, 06:30 PM
Replies: 80
Views: 2,220
Posted By Pessimist
තව වලියක් යනව කර්මය ගැන දාල තියෙන ත්‍රෙඩ් එක බලපං...

තව වලියක් යනව කර්මය ගැන දාල තියෙන ත්‍රෙඩ් එක බලපං :rofl: මූල ද්‍රව්‍ය 108වලියක් යන්නෙ :rofl:
Forum: ElaKiri Talk! Yesterday, 06:28 PM
Replies: 194
Views: 4,239
Posted By Pessimist
108ක් තියෙනව පටිච්චසමුප්පාදය චක්‍ර 108යි මූල...

108ක් තියෙනව පටිච්චසමුප්පාදය චක්‍ර 108යි මූල ද්‍රව්‍ය 108යි නිසා :P
Forum: ElaKiri Talk! Yesterday, 06:26 PM
Replies: 80
Views: 2,220
Posted By Pessimist
:P හා තව මොනා හරි කියපං :P

:P හා
තව මොනා හරි කියපං :P
Forum: ElaKiri Talk! Yesterday, 06:24 PM
Replies: 13
Views: 352
Posted By Pessimist
මේක වෙන්නඕනෙ මතක විදිහට wPPUv0d-T_k

මේක වෙන්නඕනෙ මතක විදිහට
wPPUv0d-T_k
Forum: ElaKiri Talk! Yesterday, 06:22 PM
Replies: 194
Views: 4,239
Posted By Pessimist
:P

:P
Forum: ElaKiri Talk! Yesterday, 06:21 PM
Replies: 80
Views: 2,220
Posted By Pessimist
උඹ දැක්කද මම කෙට්ටු වෙලා ඉන්නව? :rofl: උඹට අතවර...

උඹ දැක්කද මම කෙට්ටු වෙලා ඉන්නව? :rofl: උඹට අතවර කරපු කෙට්ටු එකා මම නෙමේ යකෝ.
Forum: ElaKiri Talk! Yesterday, 06:18 PM
Replies: 194
Views: 4,239
Posted By Pessimist
:rofl:

:rofl:
Forum: ElaKiri Talk! Yesterday, 06:17 PM
Replies: 2,377
Views: 81,277
Posted By Pessimist
මේකෙ ඉන්න එකාගෙ වැඩ වෙන්න ඇති ඕව :angry:

මේකෙ ඉන්න එකාගෙ වැඩ වෙන්න ඇති ඕව :angry:
Forum: ElaKiri Talk! Yesterday, 06:14 PM
Replies: 80
Views: 2,220
Posted By Pessimist
උඹව මතකයි. උඹ තමා හේතුවක් නැතුව අම්ම මතක් කරල බැන...

උඹව මතකයි. උඹ තමා හේතුවක් නැතුව අම්ම මතක් කරල බැන බැන පිස්සෙක් වගේ pm ගහපු එකා. pdf කියවන කවුරු හරි උඹට ලොකූ අතවරයක් කරල තියෙන පාටයි දැන් හැම එකාටම බැන බැන පලයං මොංගල් හුත්ත :rofl:
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04576 seconds with 8 queries