ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Search Forums
Reload this Page Search Results
Showing results 1 to 25 of 500
Search took 0.11 seconds.
Search: Posts Made By: LazyLizard
Forum: ElaKiri Talk! Yesterday, 09:13 PM
Replies: 51
Views: 1,474
Posted By LazyLizard
සුරියවැව ක්‍රිකට් මැච් බලන්නත් යන්න පුළුවන් නේද...

සුරියවැව ක්‍රිකට් මැච් බලන්නත් යන්න පුළුවන් නේද දැන් :P
Forum: ElaKiri Talk! Yesterday, 06:57 PM
Replies: 24
Views: 516
Posted By LazyLizard
මේකේ රෙප් කපල දාන ඒවා සීරියස් ගන්න එපා :yes: ඔය...

මේකේ රෙප් කපල දාන ඒවා සීරියස් ගන්න එපා :yes: ඔය මොකක්හරි අදාළ නැති කතාවක් දාල රෙප් කපන එක සමහරුන්ගේ පුරුද්ද, නැතුව උඹත් එක්ක තියෙන පෞද්ගලික තරහකට දාන ඒවා නෙවෙයි ඕකම දාල අනික් අයගෙත් කපල ඇති ගොඩක්...
Forum: ElaKiri Talk! Yesterday, 04:41 PM
Replies: 11
Views: 263
Posted By LazyLizard
ඇත්තට දෙකම එකයිද :shocked:

ඇත්තට දෙකම එකයිද :shocked:
Forum: ElaKiri Talk! Yesterday, 04:20 PM
Replies: 37
Views: 1,379
Posted By LazyLizard
ලඟට දැකල නං තියෙනව මුනට මුණ කතාකරලා නං නෑ...

ලඟට දැකල නං තියෙනව මුනට මුණ කතාකරලා නං නෑ :baffled:
Forum: ElaKiri PRO! Yesterday, 12:19 PM
Replies: 33
Views: 1,136
Posted By LazyLizard
ගිය ආත්මේ සිද්දියක්ද දන්නේ නෑ :baffled:

ගිය ආත්මේ සිද්දියක්ද දන්නේ නෑ :baffled:
Forum: ElaKiri Talk! Yesterday, 11:29 AM
Replies: 5
Views: 176
Posted By LazyLizard
ඊළඟට ඒවගේ තියෙන ඒවා එළකිරියේ දදා ස්පෑම් කරන්න...

ඊළඟට ඒවගේ තියෙන ඒවා එළකිරියේ දදා ස්පෑම් කරන්න ගත්තම අපිට මේකේ ඉන්න නැතිවෙනව :baffled:
Forum: ElaKiri Talk! Yesterday, 09:18 AM
Replies: 11
Views: 493
Posted By LazyLizard
පිට ඉන්න අපි මුගේ නරක දැක්කට නුවරඑළියේ උන්...

පිට ඉන්න අපි මුගේ නරක දැක්කට නුවරඑළියේ උන් හිතන්නේ ෂඃ අපි වෙනුවෙන් මැරෙන්න උනත් ලැස්ති සුපිරි පොරක් නෙ මේ පාරත් චන්දෙ දෙන්න ඕනේ කියල :yes:
Forum: ElaKiri Talk! Yesterday, 07:57 AM
Replies: 2,394
Views: 157,614
Posted By LazyLizard
ආයෙත් සෙට් වෙලා පලයල්ලකෝ :P දැන් වෙනම ගේකුත්...

ආයෙත් සෙට් වෙලා පලයල්ලකෝ :P දැන් වෙනම ගේකුත් තියෙනවනෙ මනුස්සයට
Forum: ElaKiri Talk! 02-22-2020, 09:19 PM
Replies: 22
Views: 383
Posted By LazyLizard
පෝල් එකක් දැම්මොත් හොඳ නැද්ද :yes:

පෝල් එකක් දැම්මොත් හොඳ නැද්ද :yes:
Forum: ElaKiri Chat! 02-22-2020, 09:14 PM
Replies: 4,159
Views: 80,745
Posted By LazyLizard
රෙප් නං දෙන්න විදිහක් නෑ මම මේ ගුල ටයිල් කරන්න...

රෙප් නං දෙන්න විදිහක් නෑ මම මේ ගුල ටයිල් කරන්න සෑහෙන කල් ඉඳන් රෙප් එකතුකරන්නේ :baffled: බලපන්කො මගේ සිව්පා කොච්චර ගොරහැඩි වෙලාද කියල රළු පොලවේ ඇවිදලා :sorry:
Forum: ElaKiri Chat! 02-22-2020, 08:48 PM
Replies: 4,159
Views: 80,745
Posted By LazyLizard
රෙප් කන්නද මෙයා :no: මේ මස්කට් කෑල්ලෙන් බාගයක්...

රෙප් කන්නද මෙයා :no: මේ මස්කට් කෑල්ලෙන් බාගයක් කපල දෙන්නද ගෙදර ගිහින් කන්න, හරි රහයි ගල් මස්කට් :yes:
Forum: ElaKiri Talk! 02-22-2020, 08:19 PM
Replies: 9
Views: 484
Posted By LazyLizard
වයස 18 කියන එක බොරු ලු :oo:

වයස 18 කියන එක බොරු ලු :oo:
Forum: ElaKiri Chat! 02-22-2020, 07:48 PM
Replies: 4,159
Views: 80,745
Posted By LazyLizard
දොරට අඩ තියල තිබුන ගඩොල් බාගේ වැස්සට දියවෙන්නේ...

දොරට අඩ තියල තිබුන ගඩොල් බාගේ වැස්සට දියවෙන්නේ මොකෝ කියල බැලුව :baffled: බැලින්නං සරා හදාපු මස්කට් කුට්ටියක් :shocked:
Forum: ElaKiri Talk! 02-22-2020, 07:43 PM
Replies: 22
Views: 383
Posted By LazyLizard
හි හි :P

හි හි :P
Forum: ElaKiri Talk! 02-22-2020, 07:38 PM
Replies: 13
Views: 202
Posted By LazyLizard
පරණ ඇඳුම් අනං මනං ටිකක් ගෝනියකට දාල හදාගනින්කො :P...

පරණ ඇඳුම් අනං මනං ටිකක් ගෝනියකට දාල හදාගනින්කො :P බර එන්න ගඩොල් බාග ටිකක් දාපං මැදට
Forum: ElaKiri Talk! 02-22-2020, 06:11 PM
Replies: 7
Views: 219
Posted By LazyLizard
ඉතිං හොඳයි නෙ උඹට පනහ වෙද්දීත් තිහක විතර පෙනුම...

ඉතිං හොඳයි නෙ උඹට පනහ වෙද්දීත් තිහක විතර පෙනුම තියෙයි :yes: දැන් බඳිද්දී උනත් ගේමක් නැතුව විස්සේ කෙල්ලක් සෙට් කරගන්න පුළුවන් වෙයි :P
Forum: ElaKiri Talk! 02-22-2020, 06:10 PM
Replies: 3
Views: 210
Posted By LazyLizard
දර ටිකක් පලාගන්න, පොල් බෑයක් ගාගන්න වගේ වැඩද

දර ටිකක් පලාගන්න, පොල් බෑයක් ගාගන්න වගේ වැඩද
Forum: ElaKiri Talk! 02-22-2020, 04:46 PM
Replies: 20
Views: 807
Posted By LazyLizard
ඉරට වඳින්නේ නැති හින්ද තමා මේ හෙන ගහන්නා වාගේ...

ඉරට වඳින්නේ නැති හින්ද තමා මේ හෙන ගහන්නා වාගේ පායන්නේ කරකුට්ටන් වෙලා යන්න. :baffled: වැඳලා ඉල්ලුවොත් පොඩ්ඩක් සලකල බලයි ලාවට පායන්න :yes:
Forum: ElaKiri Talk! 02-22-2020, 04:36 PM
Replies: 20
Views: 807
Posted By LazyLizard
හරි නේන්නං :baffled: ඔයිට වඩා හොඳයි ඉරට වැන්දා නං...

හරි නේන්නං :baffled: ඔයිට වඩා හොඳයි ඉරට වැන්දා නං දේවාලයක් හදල අනේ මාත් යනව වඳින්න එහෙනං :yes:
Forum: ElaKiri Talk! 02-22-2020, 04:22 PM
Replies: 20
Views: 807
Posted By LazyLizard
දේශීය විදේශීය වැඩක් නෑ ඔය දේවාල ඔක්කොම බුල්ඩෝසර්...

දේශීය විදේශීය වැඩක් නෑ ඔය දේවාල ඔක්කොම බුල්ඩෝසර් කරල දාන්න ඕනේ :angry:
Forum: ElaKiri Talk! 02-22-2020, 04:00 PM
Replies: 51
Views: 1,474
Posted By LazyLizard
රත්නපුරට හදන හයිවේ එකට මොකෝ උනේ

රත්නපුරට හදන හයිවේ එකට මොකෝ උනේ
Forum: ElaKiri Talk! 02-22-2020, 03:57 PM
Replies: 7
Views: 401
Posted By LazyLizard
මේ චැනල් එකේ වීඩියෝ වල තම්බ්නෙල්, ටයිටල් හදන එකා...

මේ චැනල් එකේ වීඩියෝ වල තම්බ්නෙල්, ටයිටල් හදන එකා නං හොඳට දුක කඳුල මාකට් කරන්න පුළුවන් එකෙක් වාගේ :P
Forum: ElaKiri Talk! 02-22-2020, 03:44 PM
Replies: 20
Views: 640
Posted By LazyLizard
රාවණා ගැන ෆිල්ම් එකක් හදපන්කෝ උඹ චරිතේ ගැඹුර...

රාවණා ගැන ෆිල්ම් එකක් හදපන්කෝ උඹ චරිතේ ගැඹුර මතුවෙලා එන විදිහට :yes:
Forum: ElaKiri Talk! 02-22-2020, 02:18 PM
Replies: 51
Views: 1,474
Posted By LazyLizard
උදේ කතරගම ගිහින් හවස එන්න පුළුවන් වෙයි කොළඹ...

උදේ කතරගම ගිහින් හවස එන්න පුළුවන් වෙයි කොළඹ උන්දලට :P
Forum: ElaKiri Talk! 02-22-2020, 08:40 AM
Replies: 14
Views: 1,032
Posted By LazyLizard
ප්‍රොපලිසියා අක්කට මොකෝ වෙන්නේ එතකොට :shocked:

ප්‍රොපලිසියා අක්කට මොකෝ වෙන්නේ එතකොට :shocked:
Showing results 1 to 25 of 500

 
Forum Jump


Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07468 seconds with 8 queries