View Single Post
(#1)
Old
RazorH's Avatar
RazorH RazorH is offline
Senior Member
RazorH has a spectacular aura aboutRazorH has a spectacular aura aboutRazorH has a spectacular aura aboutRazorH has a spectacular aura aboutRazorH has a spectacular aura about
 
Posts: 3,834
Join Date: Jan 2009
Location: C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
Send a message via Skype™ to RazorH
? 🚘 Swift Beetle (Japan) 2010 vs Wagon R Stingray 2016 🚘 🚗 🚘 🚗 - 06-19-2019, 04:13 PM

Swift Beetle (Japan) 2010 vs Wagon R Stingray 2016

මචන් මං මේ දෙකෙන් එකක් ‍තෝරගන්න බැරුව ලෝක දුකක් මං විදින්නෙ. අත්දැකීම් තියෙන අයගෙන් advice ඕනෙ.

මගෙ budget range එකට මං කැමති නම් swift එකට. ඒත් ඒ ගානටම wagon R එකත් තියෙන නිසා හිතා ගන්න බැරුව ඉන්නෙ මොකද කරන්නෙ කියල. Wagon R එකේ fuel economy එකත් swift එකට සාපේක්ෂව ගොඩක් හොඳ එකයි, ඒක ටිකක් අලුත් නිසයි තමයි ඒක හොඳ. Swift එකට ආසයි; ඒත් තෙල් කරනව ගොඩක් අඩුයි කියල කියනව නේද? මං ටිකක් එහෙමෙහෙ දුර යනව නිතරම. ඒකයි අවුල.

කට්ටියගෙ advice හුඟක් වටිනව මේ වෙලාවෙ.


Reply With Quote
 
Page generated in 0.01009 seconds with 9 queries