View Single Post
(#43)
Old
Sanuka87's Avatar
Sanuka87 Sanuka87 is online now
Senior Member
Sanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of light
 
Posts: 3,330
Join Date: Feb 2018
Up 07-03-2019, 06:04 PM

Quote:
Originally Posted by thanush000 View Post
අපි අලුතෙන්ම වහනයක් ගන්න ගියාමත් එහා ගෙදර එකගෙනුයි
පහල ගෙදර එකගෙනුයි ගම වටේම ඉන්න එඋන්ගෙන් අහල උන් කියන ඒවා අහල මේක ගත්තොත් අරක හොඳ නෑ මේකේ අරකැල්ල හොඳ නෑ මේකේ පෙට්‍රල් පිච්චෙනවා මේක කාලයක් යද්දී විකුනන්න බෑ ..තව එඋන් කියයි උඹට වාහනයක් ගන්නවා වඩා ඔය සල්ලි පොතේ දාපන් කියල එක එක මගුල් ඔලුවට දාගෙන අන්තිමට තමන් ආස වහනය නෙමෙයි අහල පහල එඋන් ආස වහනය ගන්නවා ඊට පස්සේ විඳවනවා ... ඕක තමා ගොඩක් එඋන්ට වෙන්නේ දැන් ...... තමන් කැමති වහනය ගනින් තමන් කැමැති දේ කරපන් කාගෙන්වත් අහන්න ගියොත් උඹට වහනයක් ගන්න වෙන්නෑ


ජිවිතේ ගොඩක් වෙලාවට අපිව හසුරවන්නේ අපි නෙමේ පිටින් ඉන්න සමාජය ගොඩක් අපි වැඩකරන්නේ සමාජයට ඕන විදියට කල්පනා කරලා බලපන් මන් කියන්නේ ඇත්ත නෙමෙයිද කියල මමත් ඔය දේට මුහුණ දුන්න එකෙක් ඉස්සර එත් දැන් එහෙම නෑ ..මමත් වහනයක් ගන්න යද්දී එක එක මගුල් එක එකාගෙන් ඇහුව ඔය මන් මුලින්ම කිව්වා දේවල් තමයි උන් මටත් කිව්වේ අන්තිමට මන් හිතාගත්ත මට ඕන දේ මන් ගන්නවා කියල එක එකාගෙන් අහල හිතනරක් කරගන්නේ මොකටද කියල ....
තමන් ආස දේ කරපන් ..
...
Ammapa aththa saho.
Reply With Quote
 
Page generated in 0.03544 seconds with 9 queries