View Single Post
(#1)
Old
PrasannaK96's Avatar
PrasannaK96 PrasannaK96 is offline
Junior Member
PrasannaK96 is an unknown quantity at this point
 
Posts: 18
Join Date: Jul 2018
? කෙල්ලන්ට කොට කලිසම අසන්වර ඇදුමක්ද? - 07-16-2019, 11:13 PM

ලන්කාවෙ කෙල්ලන්ට කොට කලිසම කියන්නෙ අසන්වර ඇදුමක්ද? මේක අහන්න හිතුනේ දිනක්ශි කොට කලිසම ඇදන් දාපු ෆොටෝ එකකට මිනිස්සු බැනලා තියෙන හැටි දැකලා. එක සැරයක් ට්‍රිප් එකක් යද්දිත් ඔය වගෙ සිදුවීමකට මුහුන දුන්න.
Reply With Quote
 
Page generated in 0.00916 seconds with 9 queries