View Single Post
(#6)
Old
the_Guy the_Guy is offline
Senior Member
the_Guy has a spectacular aura aboutthe_Guy has a spectacular aura about
 
Posts: 1,501
Join Date: Feb 2019
06-23-2019, 09:09 AM

nayananda kumaranayake මට Duloxetin DR 30mg කරලක් ලියල දුන්න

කරලක් රුපියල් 35-40ක් වෙනව

clomipramine එක්ක සති 7ක් එකදිගට බිව්ව අනේ මටනං කිසි ගුණයක් ආවෙ නෑ. ඔලුව තවත් කචල් වෙන එක විතරයි වුණේ

සිරාවට මට SSRI SNRI Trycyclic බොන්ඩ ගත්තම මාර මූසල ගතියක් දැනුණෙ

ගෙදර එවුනොත් බීපිය බීපිය කියනව

හරියටම සති 7ක් ගිහින් තරහ ඉවසගන්ඩ බැරුව ඔලුව බිත්තියෙ ගහගෙන තමා බෙහෙත් නතර කෙරුවෙ ඔන්න බෙහෙත්වල ගුණේ
Reply With Quote
 
Page generated in 0.00926 seconds with 9 queries