View Single Post
(#10)
Old
the_Guy the_Guy is offline
Senior Member
the_Guy has a spectacular aura aboutthe_Guy has a spectacular aura about
 
Posts: 1,501
Join Date: Feb 2019
06-23-2019, 09:50 AM

අතක් පයක් නැති කෙනෙක් කටින් හරි වැඩේ කරන්ඩ බලනව

ඒත් මනස ලෙඩ වෙච්ච කෙනෙක්ට එහෙමවත් කරගන්ඩ බෑ..

තේරුම් ගන්ඩ පුලුවන් අය තේරුම් ගනිත්වා

අනිත් අය ගැන මට කම් නැත

මට කිසිම වුවමනාවක් නැති හින්ද මෙහෙම වුණා කියනවනං ඒක ගොඩක් වැරදියි..

ඒක ඉතිං වෙලාම බලන්ඩෝන..

මට මං වගේම කෙනෙක් මුණ ගැහුනොත් මම නං ඔය කතා කියන්ඩ යන්නෙ නෑ

මම දන්නව එයාව ගොඩ ගන්න හැටි.. ඊට පස්සෙ මිනිහ දියුනු වෙයි බලං ඉද්දි..
Reply With Quote
 
Page generated in 0.01433 seconds with 9 queries