ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Computers & Internet > Tips & Tricks
Reload this Page wifi වලින් බර හෑල්ලු කරගමු
Reply
 
Thread Tools
(#1)
Old
Naradapathum's Avatar
Naradapathum Naradapathum is offline
Senior Member
Naradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to all
 
Posts: 3,756
Join Date: Feb 2012
Location: වැල ගහේ
Send a message via ICQ to Naradapathum Send a message via AIM to Naradapathum Send a message via Yahoo to Naradapathum Send a message via Skype™ to Naradapathum
check wifi වලින් බර හෑල්ලු කරගමු - 10-17-2016, 01:39 PM

කොහොමද මචංලා.. හෙන කාලෙකිං මේ ත්‍රෙඩ් එකක් ලියන්නේ.. කට්ටිය හොදින් ඇති කියලා හිතනවා..ඉතිං මචං අද මේ කියලා දෙන්න හදන වැඩ කෑල්ලත් වයි ෆයි වලින් කරන්න පුළුවන් ගොඩක් වටින වැඩ කෑල්ලක් තමයි. ඔහොම කියවගෙන යමුකෝ..

මේ නූල අරින්නේ වයි ෆයි වලින් කල හැකි සුපිරි වැඩ ත්‍රෙඩ් එකේ අහපු ප්‍රශ්නෙකට උත්තරයක් විදියට..

හරි කතා ඇති.. වැඩේට බහිමු.

ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි storage අවුල. මොබයිල් device වල ලොකු capacity එකක් නැති හින්දා අපිට ඕන තරං ෆිල්ම්, සින්දු දාන් ඉන්න බෑනේ ඉතිං මේකට විසදුමක් විදියට wifi PC File Explorer ඇප් එක දාගන්න පුළුවන් මෙතන ඉදං කියන්න හදන්නේ මේ සූටි ඇප් කෑල්ලෙන් ගන්න පුළුවන් වැඩ

ඉස්සෙල්ලාම මේක අපේ ප්‍රෝන් එකට ඉන්ස්ටෝල් කරන් ඉමු play store එකේ wifi pc file explorer කියලා key word එක දීල සර්ච් කරන්න..



හරි දැන් ඕක ඉන්ස්ටෝල් කරගන්න..

දැන් අපේ කොම්පූටරේ පොඩි සර්වර් කෑල්ලක් හදාගන්න ඕන එකට මෙතින් ගිහින් සර්වර් එක ඉන්ස්ටෝල් කරගන්න 13MB ෆයිල් එකක් තියෙන්නේ..

හරි එක ඉන්ස්ටෝල් කරලා ඉන්න. දැන් ෆෝන් එකේ අර ඉන්ස්ටෝල් කරපු ඇප් එක ඕපන් කරගන්න



දැන් ඔය උඩ තියන Add Computer කියන එක උඩ ටැප් කරන්න. එතකොට පහල තියන එක ඒවි, එකේ Scan QR Code කියල තියන එක උඩ ටැප් කරන්න..



දැන් ෆෝන් එකේ ස්කෑනර් එක ඕපන් වෙලා ඇති. දැන් කොම්පූටරේ ඉන්ස්ටෝල් කරලා තියන සර්වර් සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගන්න. ඕපන් කලාම ඔය පහළ තියන එක ඒවි..



රයිට් දැන් user agreement accept කලාට පස්සේ මෙහෙම එකක් ඒවි..



ඔකේ Start කියන එක දෙන්න..
රයිට්.. දැන් සර්වර් එක වැඩ මෙහෙම එකක් ඇවිල්ල ඇති.



දැන් මේකේ ඔය දකුණු පැත්තේ උඩ තියන QR code එක ෆෝන් එකේ ස්කෑනර් එකෙන් ස්කෑන් කරන්න.රයිට් දැන් ෆෝන් එකයි කොම්පූටරෙයි connect වෙලා ඇති ඔය පහල තියනවා වගේ පෙන්නාවි..



දැන් ඉතිං වැඩ ගන්න තමා තියෙන්නේ ඔය තියෙන්නේ පහල..



ගොඩ නේද..දැන් ඉතිං කැමති ඕඩියෝ වීඩියෝ ඉමේජ් බැරිනං ඕන කිරිකොස් මාළුවක්!



හෝව් හෝව් තාම මේකෙන් වැඩ අරන් ඉවර නෑ..

දැන් බලමු කොහොමද අපිට ඕන ෆයිල් එකක් සේව් කරගන්නේ කියලා..
අමාරු නෑ හරි ලේසියි සේව් කරගන්න ඕන ෆයිල් එක උඩ ටැප් කරන් ඉන්න. ඔය පහල තියන ඔප්ෂන් ඒවි. ඔය පෙන්නල තියන විදියට download කියන එක දෙන්න..



දැන් ඉතිං අහයි කොහොද සේව් කරන්නේ කියලා, එකත් සිලෙට් කරලා, select this folder දෙන්න..



දැන් ඩවුන්ලෝඩ් වෙයි..



හරි දැන් බලමු ඩිවයිස් දෙක තුනක් එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා..

ඇප් එකේ වම පැත්තේ ඉහල අයිකන් එක උඩ ටැප් කලාම ඔප්ෂන් ලිස්ට් එකක් ඒවි(1). දැන් ඒ ලිස්ට් එකේ තියන clone me දෙන්න(2)



දැන් කලින් වගේ වෙනම ඩිවයිස් එකක් එක්ක connect කරගන්න පුළුවන්.
සැ.යු. multiple device connect කිරීමේදී සියලුම ඩිවයිස් same network වියයුතුයි.



clone කරපු එක අයින් කරන්න අවශ්‍ය නම් ඔප්ෂන් මෙනු එකේ(1) close දෙන්න(2)



රයිට් කට්ටියටම වැඩක් උනා කියලා හිතනවා.. වෙනදා වගේම ගැටළු තියන ඒවා පහලින් දාන්න..
ඒ වගේම wifi ගැන අලුත් ත්‍රෙඩ් කිහිපයක්ම තියෙනවා දාන්න. බලමු ඉතිං මේකට ලැබෙන ප්‍රතිචාර අනුව ඒවා ඉදිරියේදී දාන්නම්..

ජයවේවා..!!

මේවත් කියවන්න
wifi වලින් කළහැකි සුපිරි වැඩ
wifi වලින් කළහැකි සුපිරි වැඩ 2
surround sound ගැන මුල සිට
surround sound ගැන මුල සිට2
අකුණු ගැන මුල සිට




Reply With Quote
(#2)
Old
wingman's Avatar
wingman wingman is offline
Senior Member
wingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of lightwingman is a glorious beacon of light
 
Posts: 4,912
Join Date: Oct 2009
Location: Kandy
10-17-2016, 01:40 PM

bump
Reply With Quote
(#3)
Old
Naradapathum's Avatar
Naradapathum Naradapathum is offline
Senior Member
Naradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to all
 
Posts: 3,756
Join Date: Feb 2012
Location: වැල ගහේ
Send a message via ICQ to Naradapathum Send a message via AIM to Naradapathum Send a message via Yahoo to Naradapathum Send a message via Skype™ to Naradapathum
10-17-2016, 02:08 PM

Quote:
Originally Posted by wingman View Post
bump

එල මචෝ..
Reply With Quote
(#4)
Old
signshop's Avatar
signshop signshop is offline
Senior Member
signshop is a splendid one to beholdsignshop is a splendid one to beholdsignshop is a splendid one to beholdsignshop is a splendid one to beholdsignshop is a splendid one to beholdsignshop is a splendid one to beholdsignshop is a splendid one to beholdsignshop is a splendid one to beholdsignshop is a splendid one to beholdsignshop is a splendid one to beholdsignshop is a splendid one to behold
 
Posts: 7,005
Join Date: May 2011
10-17-2016, 02:10 PM

තෑන්ක්ස් මචන්.. පස්සේ වැඩේ කරලා බලන්නම් එතකල් රෙප්+

ජයවේවා..!!
Reply With Quote
(#5)
Old
OnDaRock's Avatar
OnDaRock OnDaRock is offline
Senior Member
OnDaRock will become famous soon enoughOnDaRock will become famous soon enough
 
Posts: 333
Join Date: Feb 2010
10-17-2016, 02:12 PM

ela thanks TFS
Reply With Quote
(#6)
Old
kellsupun's Avatar
kellsupun kellsupun is offline
Senior Member
kellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud of
 
Posts: 55,924
Join Date: Feb 2010
Location: ɯoɔ˙ıɹıʞɐlǝ
10-17-2016, 02:13 PM

reps iwaria passe dennam mchn
Reply With Quote
(#7)
Old
MalindhaDR's Avatar
MalindhaDR MalindhaDR is offline
Senior Member
MalindhaDR is just really niceMalindhaDR is just really niceMalindhaDR is just really niceMalindhaDR is just really niceMalindhaDR is just really niceMalindhaDR is just really niceMalindhaDR is just really nice
 
Posts: 1,988
Join Date: Aug 2016
10-17-2016, 02:21 PM


Rep+
Reply With Quote
(#8)
Old
Naradapathum's Avatar
Naradapathum Naradapathum is offline
Senior Member
Naradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to allNaradapathum is a name known to all
 
Posts: 3,756
Join Date: Feb 2012
Location: වැල ගහේ
Send a message via ICQ to Naradapathum Send a message via AIM to Naradapathum Send a message via Yahoo to Naradapathum Send a message via Skype™ to Naradapathum
10-17-2016, 02:35 PM

Quote:
Originally Posted by signshop View Post
තෑන්ක්ස් මචන්.. පස්සේ වැඩේ කරලා බලන්නම් එතකල් රෙප්+

ජයවේවා..!!
Quote:
Originally Posted by OnDaRock View Post
ela thanks TFS
Quote:
Originally Posted by kellsupun View Post
reps iwaria passe dennam mchn
Quote:
Originally Posted by MalindhaDR View Post

Rep+
එල කට්ටියටම +රේප් දුන්නා තෑන්ක්ස් මචන්ලා..
Reply With Quote
(#9)
Old
jhnnwp's Avatar
jhnnwp jhnnwp is offline
Senior Member
jhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of lightjhnnwp is a glorious beacon of light
 
Posts: 5,553
Join Date: Jan 2012
10-17-2016, 02:43 PM

මේ ක්‍රමේට වැල එහෙම share කරන්න බැයිද?
Reply With Quote
(#10)
Old
Spiderman.Ayya's Avatar
Spiderman.Ayya Spiderman.Ayya is online now
Senior Member
Spiderman.Ayya will become famous soon enoughSpiderman.Ayya will become famous soon enough
 
Posts: 390
Join Date: Mar 2016
10-17-2016, 02:45 PM

Mekata data yanwada, PC to phone ekata eddi
Reply With Quote
Reply

Bookmarks

Tags
nb dia

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05870 seconds with 10 queries