ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~
Reply
 
Thread Tools
(#951)
Old
LastSecond's Avatar
LastSecond LastSecond is offline
Member
LastSecond is on a distinguished road
 
Posts: 87
Join Date: Jun 2018
02-11-2020, 10:37 PM

Quote:
Originally Posted by LastSecond View Post
දෙමහල් නිවසක් හදන්න ප්ලෑන් කලා. ලගදි ගෙවල් හදපු අය සහ මේ ෆීල්ඩ්එකේ ඉන්න අය මට මේ කරුණු ටික දැන ගන්න උදව් කරපල්ලා මචං. මට ඕන වැඩ කුළිය සහ මැටීරියල් වලට යන සම්පූර්ණ වියදම.
01. අත්තිවාරම වර්ග අඩියට යන වියදම(කැපුම් කුලිය හැර)
02. බේස් වලකට යන වියදම(කොන්ක්‍රීට් සහ කම්බි වලට සහ වැඩ කුළිය)
03. කොන්ක්‍රීට් කොලම් ඝණ අඩියට යන වියදම(කමිබි කොන්ක්‍රීට් කුළිය සමග සම්පූර්ණ වියදම)
04. කොන්ක්‍රීට් බීම් ඝණ අඩියට වියදම
05. ස්බැබ් එකේ වර්ඝ අඩියකට වියදම(සැටලිම ද ඇතුලත්ව)
06. සිමෙන්ති බ්ලොක්ස් වලින් බිත්ති බැදීම සහ ලොකු ගඩොල් වලින් බිත්ති බැදීම අතර කොස්ට් එකේ ලොකු වෙනසක් තියනවාද කියන එක සාමාන්‍යයෙන් ප්‍රතිශතයක් විදියට තිබුනාම ඇති.
මේව කරන එවුන් නැද්ද බන්.?
Reply With Quote
Reply

Bookmarks

Tags
! ! මණ්ඩපේ හුත්තලා, ගෙයක් හදමු - geyak hadamu, ජේසු පකය, ජේසු පොන්නය, තෛලය, නරි ටැග්, 154, dennied bm, gewal, geyak, grrz=spam check, gtrzජීවමානයි, home, house, jesu jeewamanai, lollange sangamaya, mydone, nb dia, nb dia pontiyaa, pdomol sara dodo scammers

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01813 seconds with 12 queries