ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page highland milk vs pelawatta milk
View Poll Results: highland milk vs pelawatta milk
highland milk 122 72.62%
pelawatta milk 46 27.38%
Voters: 168. You may not vote on this poll

Reply
 
Thread Tools
(#61)
Old
Sanuka87's Avatar
Sanuka87 Sanuka87 is offline
Senior Member
Sanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of lightSanuka87 is a glorious beacon of light
 
Posts: 3,368
Join Date: Feb 2018
02-21-2020, 02:43 PM

Quote:
Originally Posted by terminator.101 View Post
මිනිහ එහෙම කළා බං . ඊට පස්සේ උනේ රටින් ගෙන ඒවා ගණන් අඩු කල පටස් ගාල. ඊට පස්සේ මුන්ට පාඩු උනා. පාඩුවට කවුද බිස්නස් කරන්නෙ.

ඔක්කොටම වඩා හොදයි බං කිරි නොබී ඉන්න එක. ඕකෙන් ඔය කියන තරම් පෝෂණයක් හම්බ වෙන්නෙ නෑ. මම නම් ඔක්කොම නැවැත්තුව. ඒක පර්ස් එකටත් වාසියි ඇඟටත් හොඳයි.
මොනවද බන් ආදේශක ඒ වෙනුවට?
Reply With Quote
(#62)
Old
gahasitha's Avatar
gahasitha gahasitha is offline
Senior Member
gahasitha will become famous soon enoughgahasitha will become famous soon enough
 
Posts: 696
Join Date: Oct 2008
02-21-2020, 03:22 PM

Quote:
Originally Posted by Edward Kenway View Post
ඒවා අවිස්වාස කරලා උඹව විස්වාස කරන්න ඕනේ ඇයි? කිරි නැත්තේ හේතු දෙකක් නිසා.

1) අවුරුද්දේ මේ කාලෙට production කොහොමත් අඩුයි
2) කිරිපිටි හදනවට වඩා යෝගට් වගේ ඒවා හදන එක ලාභ නිසා ඒවා හදනවා
අවුරුද්දේ මේ කාලෙට කිරි නෑ කියල කිරිපිටි හදන එක නතර කරාද ඉස්සර ? හිටපු ගමන් බටරුත් අතුරුදහන් උනේ ඇයි එක පාරම ? යෝගට් වලින් ඔය තරම් ලාබ නම් ගණන් වැඩි කළේ ඇයි එක පාරම ? කිරිපිට් වලට වඩා යෝගට් වලට competition එක වැඩි බවත් දැන දැන . මං කියන ඒවා විශ්වාස කරන්න ඕනෙත් නෑ උන් කියන ඒවා විශ්වාස කරන්න ඕනෙත් නෑ මොළයක් කියලා එකක් තියෙන්නේ හිතන්න තමයි
Reply With Quote
(#63)
Old
Edward Kenway's Avatar
Edward Kenway Edward Kenway is offline
Senior Member
Edward Kenway is a jewel in the roughEdward Kenway is a jewel in the roughEdward Kenway is a jewel in the roughEdward Kenway is a jewel in the roughEdward Kenway is a jewel in the roughEdward Kenway is a jewel in the rough
 
Posts: 2,701
Join Date: Jan 2015
02-21-2020, 03:30 PM

Quote:
Originally Posted by gahasitha View Post

අනේ යකෝ කලින් පාඩුවට දිව්වේ කියල උඹ දන්නේ නැද්ද? යෝගට් වලට උපරිම මිලක් නැනේ
Reply With Quote
(#64)
Old
NEMISIS's Avatar
NEMISIS NEMISIS is online now
Senior Member
NEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to allNEMISIS is a name known to all
 
Posts: 4,009
Join Date: Nov 2013
Location: Colombo
02-21-2020, 03:32 PM

Quote:
Originally Posted by gahasitha View Post
ඇයි මනුස්සයෝ කියන හැම දේම විශ්වාස කරන්නේ ? හරි මට මේකට උත්තර දෙන්නකෝ ඉස්සර තිබ්බ ප්‍රමාණය වත් කිරිපිටි දැන් නැත්තේ ඇයි ? වැඩි කිරීම කෙසේ වෙතත්
Quote:
Originally Posted by gahasitha View Post
අවුරුද්දේ මේ කාලෙට කිරි නෑ කියල කිරිපිටි හදන එක නතර කරාද ඉස්සර ? හිටපු ගමන් බටරුත් අතුරුදහන් උනේ ඇයි එක පාරම ? යෝගට් වලින් ඔය තරම් ලාබ නම් ගණන් වැඩි කළේ ඇයි එක පාරම ? කිරිපිට් වලට වඩා යෝගට් වලට competition එක වැඩි බවත් දැන දැන . මං කියන ඒවා විශ්වාස කරන්න ඕනෙත් නෑ උන් කියන ඒවා විශ්වාස කරන්න ඕනෙත් නෑ මොළයක් කියලා එකක් තියෙන්නේ හිතන්න තමයි
දැන් කිරිපිටි හදන එක නතර කරලා, කලින් හයිලන්ඩ් එක පාඩුවට දිවුවෙ. දැන් ලාබ ගන්න ඕන නිසා අඩු ලාබයක් තියන ප්‍රොඩක්ට් නතර කරලා. ඒකයි දැන් කොහොමත්ම නැත්තෙ
යෝගට් වලින් වැඩි ලාබයක් නම් තියෙන්නෙ තව ලාබෙ වැඩි කරන්න ඒකෙ මිල වැඩි කරන එක විතරයින් උන්ට තියන ඔප්ශන් එක. කිරි පිටි මිල වැඩි කරන්න බැහැ මොකද ඒකට පාලන මිලක් තියන නිසා. යෝගට් එකකින් ලාබෙ තිවුනට කම්පැනි එකමත් ලාබ ලබන්න ඕන ඒක නිසා මිල වැඩිකරා. උඹ කොහොමද බන් කියන්නෙ යෝගට් වලට කම්පෙටිශන් එක වැඩියි කියලා. කිරිපිටි වලට තමයි කම්පෙටිශන් එක වැඩි, ඒක නිසාම තමයි පාලන මිලකුත් දාන්න උනේ කීයට දුන්නත් මිනිස්සු ගන්නවා.
Reply With Quote
(#65)
Old
gahasitha's Avatar
gahasitha gahasitha is offline
Senior Member
gahasitha will become famous soon enoughgahasitha will become famous soon enough
 
Posts: 696
Join Date: Oct 2008
02-21-2020, 06:25 PM

Quote:
Originally Posted by NEMISIS View Post
දැන් කිරිපිටි හදන එක නතර කරලා, කලින් හයිලන්ඩ් එක පාඩුවට දිවුවෙ. දැන් ලාබ ගන්න ඕන නිසා අඩු ලාබයක් තියන ප්‍රොඩක්ට් නතර කරලා. ඒකයි දැන් කොහොමත්ම නැත්තෙ
යෝගට් වලින් වැඩි ලාබයක් නම් තියෙන්නෙ තව ලාබෙ වැඩි කරන්න ඒකෙ මිල වැඩි කරන එක විතරයින් උන්ට තියන ඔප්ශන් එක. කිරි පිටි මිල වැඩි කරන්න බැහැ මොකද ඒකට පාලන මිලක් තියන නිසා. යෝගට් එකකින් ලාබෙ තිවුනට කම්පැනි එකමත් ලාබ ලබන්න ඕන ඒක නිසා මිල වැඩිකරා. උඹ කොහොමද බන් කියන්නෙ යෝගට් වලට කම්පෙටිශන් එක වැඩියි කියලා. කිරිපිටි වලට තමයි කම්පෙටිශන් එක වැඩි, ඒක නිසාම තමයි පාලන මිලකුත් දාන්න උනේ කීයට දුන්නත් මිනිස්සු ගන්නවා.
Highland විතරයි ගාන වැඩි කරලා තියෙන්නේ අනික්වා තාම ගණන් අඩුයි. යෝගට් වර්ගද කිරිපිටි වර්ගද වැඩි කියලා හොයලා බලපන් එතකොට තේරෙයි කම්පෙටිශන් එක වැඩි මොකටද කියල. මුලින්ම කිරිපිටි අතුරුදහන් පස්සේ බටර් අතුරුදහන් උනා යෝගටුත් අතුරුදහන් වෙයි ඔය විදිහටම .

Last edited by gahasitha; 02-21-2020 at 06:28 PM.
Reply With Quote
(#66)
Old
Edward Kenway's Avatar
Edward Kenway Edward Kenway is offline
Senior Member
Edward Kenway is a jewel in the roughEdward Kenway is a jewel in the roughEdward Kenway is a jewel in the roughEdward Kenway is a jewel in the roughEdward Kenway is a jewel in the roughEdward Kenway is a jewel in the rough
 
Posts: 2,701
Join Date: Jan 2015
02-21-2020, 06:30 PM

Quote:
Originally Posted by gahasitha View Post
Highland විතරයි ගාන වැඩි කරලා තියෙන්නේ අනික්වා තාම ගණන් අඩුයි. යෝගට් වර්ගද කිරිපිටි වර්ගද වැඩි කියලා හොයලා බලපන් එතකොට තේරෙයි කම්පෙටිශන් එක වැඩි මොකටද කියල. මුලින්ම කිරිපිටි අතුරුදහන් පස්සේ බටර් අතුරුදහන් උනා යෝගටුත් අතුරුදහන් වෙයි ඔය විදිහටම .
කටුපොල් තෙල් වලින් යෝගට් හදන්න බෑ, එකයි ඇන්කර් යෝගට් එක්ක හයිලන්ඩ් එකට compete කරන්න පුළුවන්.

කිරිපිටි වගේ නෙවෙයි ඇන්කර් උන්ට යෝගට් අඩුම ගානට දෙන්න බෑ ඇත්ත කිරි වලින් හදන නිසා.
Reply With Quote
(#67)
Old
Tramadol's Avatar
Tramadol Tramadol is offline
Senior Member
Tramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of lightTramadol is a glorious beacon of light
 
Posts: 5,984
Join Date: Jul 2014
Location: Kotahena
02-21-2020, 08:42 PM

Quote:
Originally Posted by Edward Kenway View Post
කටුපොල් තෙල් වලින් යෝගට් හදන්න බෑ, එකයි ඇන්කර් යෝගට් එක්ක හයිලන්ඩ් එකට compete කරන්න පුළුවන්.

කිරිපිටි වගේ නෙවෙයි ඇන්කර් උන්ට යෝගට් අඩුම ගානට දෙන්න බෑ ඇත්ත කිරි වලින් හදන නිසා.
එතකොට මෙලමයින් දාන්නෙ නැද්ද ඇන්කර් yogurts වලට?
Reply With Quote
(#68)
Old
zXcVx zXcVx is offline
Member
zXcVx is on a distinguished road
 
Posts: 55
Join Date: Aug 2010
02-21-2020, 11:14 PM

Quote:
Originally Posted by Edward Kenway View Post
කටුපොල් තෙල් වලින් යෝගට් හදන්න බෑ, එකයි ඇන්කර් යෝගට් එක්ක හයිලන්ඩ් එකට compete කරන්න පුළුවන්.

කිරිපිටි වගේ නෙවෙයි ඇන්කර් උන්ට යෝගට් අඩුම ගානට දෙන්න බෑ ඇත්ත කිරි වලින් හදන නිසා.
නිව්ඩේල් කියන්නෙ කටුපොල්තෙල් කිරි (fat filled milk powder) වලින් හදපු යෝගට් තමයි බං, ඒක තමා උන්ට ඔච්චර ඇඩ් කැම්පේන් දාලත් යෝගට් එක අනිත් එවුන්ට වඩා අඩුවට දෙන්න පුළුවන්. උං ඕවා කඩවල් වලට දාන ගානෙ හැටියට හයිලන්ඩ් යෝගට් දෙකක් විකුණලා එන ලාබෙ එක නිව්ඩේල් එකක් විකුණුවම එනවා, කඩ කාරයොත් අම්මටසිරි කියලා නවසීලන්තෙ සාරවත් තණබිම් වලින් ආපු මෙලමයින් යෝගට් විකුණනවා.
http://www.elakiri.com/forum/showthread.php?t=1904203
Reply With Quote
(#69)
Old
Edward Kenway's Avatar
Edward Kenway Edward Kenway is offline
Senior Member
Edward Kenway is a jewel in the roughEdward Kenway is a jewel in the roughEdward Kenway is a jewel in the roughEdward Kenway is a jewel in the roughEdward Kenway is a jewel in the roughEdward Kenway is a jewel in the rough
 
Posts: 2,701
Join Date: Jan 2015
02-22-2020, 08:43 PM

Quote:
Originally Posted by Tramadol View Post
එතකොට මෙලමයින් දාන්නෙ නැද්ද ඇන්කර් yogurts වලට?
Quote:
Originally Posted by zXcVx View Post
නිව්ඩේල් කියන්නෙ කටුපොල්තෙල් කිරි (fat filled milk powder) වලින් හදපු යෝගට් තමයි බං, ඒක තමා උන්ට ඔච්චර ඇඩ් කැම්පේන් දාලත් යෝගට් එක අනිත් එවුන්ට වඩා අඩුවට දෙන්න පුළුවන්. උං ඕවා කඩවල් වලට දාන ගානෙ හැටියට හයිලන්ඩ් යෝගට් දෙකක් විකුණලා එන ලාබෙ එක නිව්ඩේල් එකක් විකුණුවම එනවා, කඩ කාරයොත් අම්මටසිරි කියලා නවසීලන්තෙ සාරවත් තණබිම් වලින් ආපු මෙලමයින් යෝගට් විකුණනවා.
http://www.elakiri.com/forum/showthread.php?t=1904203

පුළුවන්, ඒත් කිරිපිටි වගේ කිරි ගෑවිලා වත් නැතුව හදන්න බැ
Reply With Quote
(#70)
Old
naleen rox's Avatar
naleen rox naleen rox is offline
Senior Member
naleen rox is a glorious beacon of lightnaleen rox is a glorious beacon of lightnaleen rox is a glorious beacon of lightnaleen rox is a glorious beacon of lightnaleen rox is a glorious beacon of lightnaleen rox is a glorious beacon of lightnaleen rox is a glorious beacon of lightnaleen rox is a glorious beacon of lightnaleen rox is a glorious beacon of lightnaleen rox is a glorious beacon of lightnaleen rox is a glorious beacon of light
 
Posts: 3,005
Join Date: Jun 2011
Location: Ceylon
02-22-2020, 08:53 PM

Quote:
Originally Posted by zXcVx View Post
නිව්ඩේල් කියන්නෙ කටුපොල්තෙල් කිරි (fat filled milk powder) වලින් හදපු යෝගට් තමයි බං, ඒක තමා උන්ට ඔච්චර ඇඩ් කැම්පේන් දාලත් යෝගට් එක අනිත් එවුන්ට වඩා අඩුවට දෙන්න පුළුවන්. උං ඕවා කඩවල් වලට දාන ගානෙ හැටියට හයිලන්ඩ් යෝගට් දෙකක් විකුණලා එන ලාබෙ එක නිව්ඩේල් එකක් විකුණුවම එනවා, කඩ කාරයොත් අම්මටසිරි කියලා නවසීලන්තෙ සාරවත් තණබිම් වලින් ආපු මෙලමයින් යෝගට් විකුණනවා.
http://www.elakiri.com/forum/showthread.php?t=1904203
මේ සීන් එක ඇත්ත
කඩ කාරයෝ ගොඩක් ඇන්කර් ප්‍රෝඩක්ස් ප්රොමොට් කරනවා
එක ගෑනියෙක් කෙලින්ම මට කිව්වා අපි highland කරන්නේ නැහැ ලාබේ අඩු නිසා කියලා
ඇන්කර් වලින් එන ලාබෙ වැඩියිලු
Reply With Quote
Reply

Bookmarks

Tags
! ! ! ! ! ! ! nk123 pimp, ! ! ! ! ! ! nk123 pakaya, milk

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03879 seconds with 12 queries