ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ගෝටා_සල්ලි_Highway
Reply
 
Thread Tools
(#11)
Old
541100's Avatar
541100 541100 is offline
Senior Member
541100 has a spectacular aura about541100 has a spectacular aura about541100 has a spectacular aura about541100 has a spectacular aura about541100 has a spectacular aura about
 
Posts: 6,181
Join Date: Nov 2013
Send a message via Skype™ to 541100
02-24-2020, 11:09 AM

Quote:
Originally Posted by topkollek View Post
මේකට උත්තරේ මම දන්නව. ඒත් බයි නියෝජිතයන්ගෙන් අහපු එකකට උත්තර දීල බැනුම් අහන්න බෑ

එහෙම කරන්න එපා බන්. සිස්ටම් චේන්ජ් වෙලානම් අපිත් ඒවාට අප්ඩේට් වෙන්න ඕනනේ.
Reply With Quote
(#12)
Old
pavithra_uk's Avatar
pavithra_uk pavithra_uk is offline
Senior Member
pavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to all
 
Posts: 39,541
Join Date: Oct 2009
Location: New caledonia
02-24-2020, 11:19 AM

රිවස් එකට බං ගියේ

ඒකයි එන්ට්‍රන්ස් එකෙන් සල්ලි දුන්නේ
Reply With Quote
(#13)
Old
thani ataya's Avatar
thani ataya thani ataya is offline
Senior Member
thani ataya is just really nicethani ataya is just really nicethani ataya is just really nicethani ataya is just really nicethani ataya is just really nicethani ataya is just really nicethani ataya is just really nicethani ataya is just really nice
 
Posts: 1,343
Join Date: Aug 2016
02-24-2020, 11:23 AM

Quote:
Originally Posted by 541100 View Post
එතකොට පොරගෙන් කියක් ගන්නවද බන්? මුළු හයිවේ එකටම චාර්ජ් කරනවද?

සාමාන්‍යයෙන් රටේ ජනපති, අගමැති, කතානායක කියන තුන්දෙනාගෙන් අධිවේගී මාර්ගවල ගාස්තු අය කරන්නෙ නෑ... උඹලගෙ රනිල් ලොක්ක ඉන්න කාලෙත් එහෙම තමයි. මේක විවෘත කිරීමක්, මෙතනදි සංකේතාත්මකව කොතනින් ගෙවීමක් කලත් කමක් නෑ. හොරෙන් කෙරෙන වැඩක් නෙවෙයි. රු 20ක් විතර දෙන්න ඇති පඬුරු දාන්න. එහෙනම් මග නතර කරලා බැස්සහම දඩ ගහන්නත්, නඩු දාන්නත් එපැයි. හැබැයි ලාල් සහෝදරයා වගේ කණ පැලෙන්න බීලා ඩ්‍රයිව් කරලා අහිංසක මිනිස්සුන්ගෙ අත පය කැඩුවොත්නම් නඩු යනවා ඉතිං. බිමල් සහෝදරයටත් අලුත් ටොයියා වගේ BMW පාර අරගෙන එන්න තිබ්බෙ බන් පාරෙ කොලිටිය හොයන්නත් එක්ක. එහෙම කලානම් අද පත්තරේට තත්ව සහතිකයක් දෙන්න තිබ්බා.

Last edited by thani ataya; 02-24-2020 at 11:26 AM.
Reply With Quote
(#14)
Old
Ultron's Avatar
Ultron Ultron is offline
Senior Member
Ultron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to allUltron is a name known to all
 
Posts: 6,671
Join Date: Feb 2015
Location: ලංකාවේ ටෙක්සාස්
02-24-2020, 11:24 AM

Quote:
Originally Posted by thani ataya View Post

සාමාන්‍යයෙන් රටේ ජනපති, අගමැති, කතානායක කියන තුන්දෙනාගෙන් අධිවේගී මාර්ගවල ගාස්තු අය කරන්නෙ නෑ... උඹලගෙ රනිල් ලොක්ක ඉන්න කාලෙත් එහෙම තමයි. මේක විවෘත කිරීමක්, මෙතනදි සංකේතාත්මකව කොතනින් ගෙවීමක් කලත් කමක් නෑ. හොරෙන් කෙරෙන වැඩක් නෙවෙයි. රු 20ක් විතර දෙන්න ඇති පඬුරු දාන්න. එහෙනම් මග නතර කරලා බැස්සහම දඩ ගහන්නත්, නඩු දාන්නත් එපැයි. හැබැයි ලාල් සහෝදරයා වගේ කණ පැලෙන්න බීලා ඩ්‍රයිව් කරලා අහිංසක මිනිස්සුන්ගෙ අත පය කැඩුවොත්නම් නඩු යනවා ඉතිං. බිමල් සහෝදරයටත් අලුත් ටොයියා වගේ BMW පාර අරගෙන එන්න තිබ්බෙ බන් පාරෙ කොලිටිය හොයන්නත් එක්ක.
Reply With Quote
(#15)
Old
nicjosh83's Avatar
nicjosh83 nicjosh83 is online now
Senior Member
nicjosh83 is a splendid one to beholdnicjosh83 is a splendid one to beholdnicjosh83 is a splendid one to beholdnicjosh83 is a splendid one to beholdnicjosh83 is a splendid one to beholdnicjosh83 is a splendid one to beholdnicjosh83 is a splendid one to beholdnicjosh83 is a splendid one to beholdnicjosh83 is a splendid one to beholdnicjosh83 is a splendid one to beholdnicjosh83 is a splendid one to behold
 
Posts: 13,294
Join Date: Oct 2018
02-24-2020, 11:26 AM

Reserved...
Reply With Quote
(#16)
Old
ryandok's Avatar
ryandok ryandok is offline
Senior Member
ryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud of
 
Posts: 17,289
Join Date: Oct 2011
Location: වලපල්ලේ
02-24-2020, 11:31 AM

Quote:
Originally Posted by pavithra_uk View Post
රිවස් එකට බං ගියේ

ඒකයි එන්ට්‍රන්ස් එකෙන් සල්ලි දුන්නේ





Reply With Quote
(#17)
Old
541100's Avatar
541100 541100 is offline
Senior Member
541100 has a spectacular aura about541100 has a spectacular aura about541100 has a spectacular aura about541100 has a spectacular aura about541100 has a spectacular aura about
 
Posts: 6,181
Join Date: Nov 2013
Send a message via Skype™ to 541100
02-24-2020, 11:32 AM

Quote:
Originally Posted by pavithra_uk View Post
රිවස් එකට බං ගියේ

ඒකයි එන්ට්‍රන්ස් එකෙන් සල්ලි දුන්නේ
That explains everything.
Reply With Quote
(#18)
Old
channaq4's Avatar
channaq4 channaq4 is offline
Senior Member
channaq4 is a name known to allchannaq4 is a name known to allchannaq4 is a name known to allchannaq4 is a name known to allchannaq4 is a name known to allchannaq4 is a name known to allchannaq4 is a name known to allchannaq4 is a name known to allchannaq4 is a name known to allchannaq4 is a name known to allchannaq4 is a name known to all
 
Posts: 2,901
Join Date: Jun 2008
Location: නොදනි(Unknown)
02-24-2020, 11:33 AM

chane lagaiii
Reply With Quote
(#19)
Old
SuperX's Avatar
SuperX SuperX is offline
Senior Member
SuperX is a name known to allSuperX is a name known to allSuperX is a name known to allSuperX is a name known to allSuperX is a name known to allSuperX is a name known to allSuperX is a name known to allSuperX is a name known to allSuperX is a name known to allSuperX is a name known to allSuperX is a name known to all
 
Posts: 3,090
Join Date: Jan 2016
Location: Rathnapure
02-24-2020, 11:37 AM

Quote:
Originally Posted by thani ataya View Post

සාමාන්‍යයෙන් රටේ ජනපති, අගමැති, කතානායක කියන තුන්දෙනාගෙන් අධිවේගී මාර්ගවල ගාස්තු අය කරන්නෙ නෑ... උඹලගෙ රනිල් ලොක්ක ඉන්න කාලෙත් එහෙම තමයි. මේක විවෘත කිරීමක්, මෙතනදි සංකේතාත්මකව කොතනින් ගෙවීමක් කලත් කමක් නෑ. හොරෙන් කෙරෙන වැඩක් නෙවෙයි. රු 20ක් විතර දෙන්න ඇති පඬුරු දාන්න. එහෙනම් මග නතර කරලා බැස්සහම දඩ ගහන්නත්, නඩු දාන්නත් එපැයි. හැබැයි ලාල් සහෝදරයා වගේ කණ පැලෙන්න බීලා ඩ්‍රයිව් කරලා අහිංසක මිනිස්සුන්ගෙ අත පය කැඩුවොත්නම් නඩු යනවා ඉතිං. බිමල් සහෝදරයටත් අලුත් ටොයියා වගේ BMW පාර අරගෙන එන්න තිබ්බෙ බන් පාරෙ කොලිටිය හොයන්නත් එක්ක. එහෙම කලානම් අද පත්තරේට තත්ව සහතිකයක් දෙන්න තිබ්බා.
Reply With Quote
(#20)
Old
thani ataya's Avatar
thani ataya thani ataya is offline
Senior Member
thani ataya is just really nicethani ataya is just really nicethani ataya is just really nicethani ataya is just really nicethani ataya is just really nicethani ataya is just really nicethani ataya is just really nicethani ataya is just really nice
 
Posts: 1,343
Join Date: Aug 2016
02-24-2020, 11:37 AM

දැන් ඇඹිලිපිටියෙ ගොයියොන්ට කොළඹ එන්න පුළුවන් පැය 2න්.. ඇපල් ගන්නත් පුලුවන් පිටකොටුවෙන් 3% යි...
Reply With Quote
Reply

Bookmarks

Tags
! bayyonge adonawa, 541100 jvp ගංජකාරයා

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02754 seconds with 11 queries