ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Pitakotuwa Hacks
Reply
 
Thread Tools
(#1)
Old
earthbender's Avatar
earthbender earthbender is offline
Senior Member
earthbender is a jewel in the roughearthbender is a jewel in the roughearthbender is a jewel in the roughearthbender is a jewel in the roughearthbender is a jewel in the roughearthbender is a jewel in the roughearthbender is a jewel in the rough
 
Posts: 474
Join Date: Dec 2010
Up Pitakotuwa Hacks - 02-23-2015, 09:50 PM

පිටකොටුව ප්‍රධාන වෙළඳ භාණ්ඩ අලෙවි මාර්ග (Shopping at Pettah)



හදිසියේම මේ පෝස්ට් එක ලියලා දාන්න හිතුනේ අන්තර්ජාලෙ පීරලා හොයපු කාරණාවක් ජාලෙ නෑ කියලා තේරුනු නිසා. හොයපු කාරණාව තමයි කොළඹ පිටකොටුවේ බඩු ගන්න යනකොට ඒ ඒ බඩු ගන්න මොන මොන පාරවල්වලද යන්න ඕන කියන එක. කොළඹට ගිහින් ඇහුවාමත් දැනගන්න පුළුවන් වෙයිනෙ. ඒත් ඉතින් දැනගෙන යන එක හොඳයි කියලා තමයි හොයලා බැලුවෙ.

එළකිරි යාලුවෙකුත් ලඟදි අහල තිබ්බනේ..

මමපොඩි පොත් පිංචකින් හොයාගත්තු කාරණා ටික ඔන්න ජාලෙට දානවා. ඕගොල්ලො දන්න කියන කාරණාත් දාලා පෝස්ට් එක වැඩි දියුණු කරන්න පුළුවන්නම් ඒක ලොකු උදව්වක්.මෙන්න මේවා තමයි මම හොයාගත්තෙ.

බෑග්, ඔරලෝසු, පාවහන් (පිරිමි )- මල්වත්ත පාර, 01 වෙනි හරස් වීදිය

විදුලි උපකරණ හා ලෙදර් වර්ග - කුමාර වීදිය

ගොඩනැගිලි ද්‍රව්‍ය - පරණ යොන් වීදිය

විසිතුරු භාණ්ඩ, වීදුරු භාණ්ඩ, පොලිතින් - චයිනා වීදිය

රෙදි - 2වෙනි හා 3වෙනි හරස් වීදි, කෙයිසර් වීදිය

රසායන ද්‍රව්‍ය - බංගසාල වීදිය

බෙහෙත් බඩු හා කේක් බඩු - ගබෝස් ලේන්

ආහාර (තොග ) - 4 වෙනි හරස් වීදිය

එළවළු - මැනිං වෙළඳපොළ, ඕල්කට් මාවත

කරවල - පෙරේරා මාවත

මංගල අරයුම් පත් - මැලිබන් වීදිය

මුද්‍රණ ද්‍රව්‍ය හා ලිපි ද්‍රව්‍ය - රෝහිනි 1වෙනි පටුමග

තරාදි හා ආයුධ වර්ග - 3 වෙනි හරස් වීදිය

විදුලි උපකරණ හා මැහුම් උපකරණ - 2වෙනි හරස් වීදිය

Updated:

විදුලි උපකරණ කොටස් හා ඉලෙක්ට්‍රොනික් කොටස් - 1 හරස් වීදිය

ඇඳුම් පැළඳුම් ( විසාකාමල්ස්, රන්ජනාස් වගේ මහා පරිමාණ ) - මේන් ස්ට්‍රීට්

වීදුරු, මුහුණ බලන කණ්නාඩි - කුමාර වීදිය

බයිසිකල්, කේක් බඩු - වේල්ල වීදිය

වායු රයිෆල් - වේල්ල වීදිය

රත්තරන් බඩු - හෙට්ටි වීදිය

කෘතිම මල් - බංගසාල වීදිය

කොස්මෙටික්ස්- (විළවුන් හා ආලේපන ) දෙවෙනි හරස් වීදියේ තියෙන අන්ඩග්‍රවුන්ඩ් කඩ

ඔන්න ඔය ටික තමයි මට හොයාගන්න ලැබුනෙ. නිතර දේවේලෙ කොළඹ රටේ ගැවසෙන කොළඹ ගෙදර වගේ ඇත්තන්ගේ දැනුම අපේක්ෂා කරනවා.

කලින් වතාවක කොළඹ ගිය වෙලාවක මූණදීපු ප්‍රශ්නයක් තමයි වාහනය නවත්වන එක. යෝක් වීදියෙ තිබ්බ රථගාල ඇරෙන්න
ලේසි තැනක් තියෙනවද?


මෙතනින් ගත්තේ...
http://dreamsofharee.blogspot.com/20...at-pettah.html
Reply With Quote
(#2)
Old
EHDEHD's Avatar
EHDEHD EHDEHD is offline
Senior Member
EHDEHD is a splendid one to beholdEHDEHD is a splendid one to beholdEHDEHD is a splendid one to beholdEHDEHD is a splendid one to beholdEHDEHD is a splendid one to beholdEHDEHD is a splendid one to beholdEHDEHD is a splendid one to beholdEHDEHD is a splendid one to beholdEHDEHD is a splendid one to beholdEHDEHD is a splendid one to beholdEHDEHD is a splendid one to behold
 
Posts: 11,251
Join Date: Nov 2007
Location: බළපිටිය
02-23-2015, 09:53 PM

patta ban
Reply With Quote
(#3)
Old
sandaru d's Avatar
sandaru d sandaru d is offline
Senior Member
sandaru d is a name known to allsandaru d is a name known to allsandaru d is a name known to allsandaru d is a name known to allsandaru d is a name known to allsandaru d is a name known to allsandaru d is a name known to allsandaru d is a name known to allsandaru d is a name known to allsandaru d is a name known to allsandaru d is a name known to all
 
Posts: 5,996
Join Date: Nov 2011
Location: Galle
02-23-2015, 09:58 PM

Thanks
6+
Reply With Quote
(#4)
Old
jool's Avatar
jool jool is offline
Senior Member
jool is on a distinguished road
 
Posts: 127
Join Date: Aug 2013
02-23-2015, 10:00 PM

watina wedak thank you machan
Reply With Quote
(#5)
Old
kazzen's Avatar
kazzen kazzen is offline
Senior Member
kazzen is infamous around these partskazzen is infamous around these partskazzen is infamous around these partskazzen is infamous around these partskazzen is infamous around these partskazzen is infamous around these partskazzen is infamous around these partskazzen is infamous around these partskazzen is infamous around these partskazzen is infamous around these partskazzen is infamous around these parts
 
Posts: 4,708
Join Date: Dec 2007
Location: Maligawatta
02-23-2015, 10:05 PM

Aba Sarana - Ghanasara veedhiya
Reply With Quote
(#6)
Old
Podi Silva - පොඩි සිල්වා's Avatar
Podi Silva - පොඩි සිල්වා Podi Silva - පොඩි සිල්වා is offline
Senior Member
Podi Silva - පොඩි සිල්වා is a name known to allPodi Silva - පොඩි සිල්වා is a name known to allPodi Silva - පොඩි සිල්වා is a name known to allPodi Silva - පොඩි සිල්වා is a name known to allPodi Silva - පොඩි සිල්වා is a name known to allPodi Silva - පොඩි සිල්වා is a name known to allPodi Silva - පොඩි සිල්වා is a name known to allPodi Silva - පොඩි සිල්වා is a name known to allPodi Silva - පොඩි සිල්වා is a name known to allPodi Silva - පොඩි සිල්වා is a name known to allPodi Silva - පොඩි සිල්වා is a name known to all
 
Posts: 13,843
Join Date: Oct 2014
Location: Silvapaya - සිල්වාපාය
02-23-2015, 10:08 PM

bump
Reply With Quote
(#7)
Old
මම බෙනා's Avatar
මම බෙනා මම බෙනා is offline
Senior Member
මම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to allමම බෙනා is a name known to all
 
Posts: 5,859
Join Date: Sep 2012
Location: ලංකාවේ
02-23-2015, 10:12 PM

ealane
Reply With Quote
(#8)
Old
d_lucifer's Avatar
d_lucifer d_lucifer is offline
Senior Member
d_lucifer is a glorious beacon of lightd_lucifer is a glorious beacon of lightd_lucifer is a glorious beacon of lightd_lucifer is a glorious beacon of lightd_lucifer is a glorious beacon of lightd_lucifer is a glorious beacon of lightd_lucifer is a glorious beacon of lightd_lucifer is a glorious beacon of lightd_lucifer is a glorious beacon of lightd_lucifer is a glorious beacon of lightd_lucifer is a glorious beacon of light
 
Posts: 3,864
Join Date: Sep 2010
Location: ආයේ කියන්නෑ
02-23-2015, 10:21 PM

thanks machan
Reply With Quote
(#9)
Old
kidz.hero's Avatar
kidz.hero kidz.hero is offline
Senior Member
kidz.hero has a spectacular aura aboutkidz.hero has a spectacular aura aboutkidz.hero has a spectacular aura aboutkidz.hero has a spectacular aura aboutkidz.hero has a spectacular aura about
 
Posts: 892
Join Date: Mar 2011
Location: colombo
02-23-2015, 10:30 PM

bump
Reply With Quote
(#10)
Old
akilar25's Avatar
akilar25 akilar25 is offline
Senior Member
akilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud of
 
Posts: 39,163
Join Date: Feb 2009
Location: Mozilla Firefox.
Send a message via Skype™ to akilar25
02-23-2015, 10:31 PM

වටිනවා.
Reply With Quote
Reply

Bookmarks

Tags
الله هو خنزير, जय हो...!!!, අල්ලා පොන්නයා, ජේසු පොන්නයා, ජේසු ලොල්ලා, තෛලය, 154, allah ge ate thalamu, allah ge guu walla, budun aranchi, budun jeewamanai, good post, good thread, nb dia, pettah, sri lanka, walk121, wanted

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02510 seconds with 9 queries