ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page මම වගේ කළු කොට කැත අනාතයො ඉන්නවා ද?
Reply
 
Thread Tools
(#1)
Old
sudu1234 sudu1234 is offline
Senior Member
sudu1234 is a jewel in the roughsudu1234 is a jewel in the roughsudu1234 is a jewel in the roughsudu1234 is a jewel in the roughsudu1234 is a jewel in the roughsudu1234 is a jewel in the rough
 
Posts: 1,006
Join Date: Dec 2017
Location: ��
sad මම වගේ කළු කොට කැත අනාතයො ඉන්නවා ද? - 02-23-2020, 06:02 PM

මිටි වෙච්ච එක හෙණ අවුලක් කියලා හිතෙනවා බං.උස 5 2.යි. ගොඩක් එවුන් මාව පොඩි එකා ගාණට දාලා කතාව. පොඩි උනුත් මගේ ඔළුවට අත හෝදන්න එනව. මම උන්ට මල්ලි කියලා කතා කරෝත් උනුත් අනිත් පැත්තට මල්ලි කියනවා.
රැවුල එච්චර නෑ. ඒ නිසා minoxidil ගෙන්නගෙන ට්‍රයි එකක් දෙනවා රැවුල වවන්න.
මම ගොඩක් කෙට්ටු යි. අදින්න ෂර්ට් හොයන්න ගියාම එපා වෙනවා. සයිස්14.5
ජිම් යන්න වෙලාවකුත් නෑ
මොනව ද බං කරන්නෙ මේකට?
25 ක් විතර වෙනවා මට. කෙල්ලොත් නිකං ගණන් ගන්නෙ නෑ
යාළු වෙච්ච කෙල්ලොත් සෙට් උනේ නෑ පස්සෙ පස්සෙ මග අරිනවා
කැම්පස් උන් එක්ක එල්ලි එල්ලි කතාවට යන්නෙත් නෑ මුලදි උන් ගණන් ගත්තෙමි නැති නිසා.
දැන් මම තව එකෙක් කතා කරනකම් කතා කරන්නෙ නෑ. නිකං නෝන්ඩි වෙන්න බෑනෙ

Last edited by sudu1234; 02-23-2020 at 06:07 PM.
Reply With Quote
(#2)
Old
Boole's Avatar
Boole Boole is offline
Senior Member
Boole is just really niceBoole is just really niceBoole is just really niceBoole is just really niceBoole is just really niceBoole is just really niceBoole is just really niceBoole is just really niceBoole is just really niceBoole is just really nice
 
Posts: 1,261
Join Date: Nov 2015
02-23-2020, 06:16 PM

Mental issues putha. hoda psychiatric kenek gawata yanna. beheth walata purudu wenna epa. ubatama thama gema gahaganna thiyenne. mehtna wade thiyenne uba mehama thread dala meke inna un kochchara ubata karanna ideas dunnath uba ewa karanne nathi eka
Reply With Quote
(#3)
Old
aneasarayana's Avatar
aneasarayana aneasarayana is offline
Senior Member
aneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to beholdaneasarayana is a splendid one to behold
 
Posts: 3,408
Join Date: Oct 2013
02-23-2020, 06:25 PM

ජෝක් සීන් එකක් නෙමේ නම් මෙන්න මේ ටික කරපන්.25ක් නිසා අනිවා තව උස යන්නේ නෑ.රැවුල වැවෙන්න නම් තෙල් බෙහෙත් තියෙනවා හැබැයි පාවිච්චි කරලා නම් නැහැ.
මුලින්ම උඹ ගැන තියෙන හීනමානය අයින් කරගනින්.උඹ ඉගෙන ගන්න එකෙක් නම් එළකිරි වගේ ඉගෙන ගනින්.වල බහින්න එපා.උඹේ පෙනුමට කැත විදියට විහිළු කරන්නේ නැති හොඳ යාළුවෝ ටිකකුත් හදා ගනින්.ඉගෙන ගෙන ඉවර වෙලා ජොබක් සෙට් වෙලා සෙටල් උන ගමන් ජිම් එකකට අනිවා පලයන්.ලොකුවට ඇඟක් හදාගන්න නෙමේ හැබැයි ලස්සනට ගානට ඉන්න.බඩක් නම් එන්න දෙන්න එපා මොකද එතකොට වැඩේ තවත් අවුල්.උඹේ පෙනුම ගැන වද වෙනවා කියලා කිසි කෙනෙක්ට අඟවන්න යන්නත් එපා ඒක පවුර්ෂත්වයට හොඳ නෑ.
මගේ හොඳම බොක්කක් ඉන්නවා උඹේ ගානම වගේ.ඌ ලස්සනට ඇඟ හදාගෙන උටත් වඩා අඟල් කාලක් විතර උස කෙල්ලෙක් බැන්දේ.හැබැයි ඌ එළටම ඉගෙන ගත්තා හොඳ රස්සාවකුත් කරනවා.
Reply With Quote
(#4)
Old
todd2231048's Avatar
todd2231048 todd2231048 is offline
Senior Member
todd2231048 is a glorious beacon of lighttodd2231048 is a glorious beacon of lighttodd2231048 is a glorious beacon of lighttodd2231048 is a glorious beacon of lighttodd2231048 is a glorious beacon of lighttodd2231048 is a glorious beacon of lighttodd2231048 is a glorious beacon of lighttodd2231048 is a glorious beacon of lighttodd2231048 is a glorious beacon of lighttodd2231048 is a glorious beacon of lighttodd2231048 is a glorious beacon of light
 
Posts: 413
Join Date: Apr 2008
02-23-2020, 06:32 PM

Kalui nan account name eka sudu kiyala dagatte ai?
Reply With Quote
(#5)
Old
sudu1234 sudu1234 is offline
Senior Member
sudu1234 is a jewel in the roughsudu1234 is a jewel in the roughsudu1234 is a jewel in the roughsudu1234 is a jewel in the roughsudu1234 is a jewel in the roughsudu1234 is a jewel in the rough
 
Posts: 1,006
Join Date: Dec 2017
Location: ��
02-23-2020, 06:44 PM

Quote:
Originally Posted by aneasarayana View Post
ජෝක් සීන් එකක් නෙමේ නම් මෙන්න මේ ටික කරපන්.25ක් නිසා අනිවා තව උස යන්නේ නෑ.රැවුල වැවෙන්න නම් තෙල් බෙහෙත් තියෙනවා හැබැයි පාවිච්චි කරලා නම් නැහැ.
මුලින්ම උඹ ගැන තියෙන හීනමානය අයින් කරගනින්.උඹ ඉගෙන ගන්න එකෙක් නම් එළකිරි වගේ ඉගෙන ගනින්.වල බහින්න එපා.උඹේ පෙනුමට කැත විදියට විහිළු කරන්නේ නැති හොඳ යාළුවෝ ටිකකුත් හදා ගනින්.ඉගෙන ගෙන ඉවර වෙලා ජොබක් සෙට් වෙලා සෙටල් උන ගමන් ජිම් එකකට අනිවා පලයන්.ලොකුවට ඇඟක් හදාගන්න නෙමේ හැබැයි ලස්සනට ගානට ඉන්න.බඩක් නම් එන්න දෙන්න එපා මොකද එතකොට වැඩේ තවත් අවුල්.උඹේ පෙනුම ගැන වද වෙනවා කියලා කිසි කෙනෙක්ට අඟවන්න යන්නත් එපා ඒක පවුර්ෂත්වයට හොඳ නෑ.
මගේ හොඳම බොක්කක් ඉන්නවා උඹේ ගානම වගේ.ඌ ලස්සනට ඇඟ හදාගෙන උටත් වඩා අඟල් කාලක් විතර උස කෙල්ලෙක් බැන්දේ.හැබැයි ඌ එළටම ඉගෙන ගත්තා හොඳ රස්සාවකුත් කරනවා.
එළ මචං.
දැනට මොනවා ද කරන්න පුළුවන්?
මම වැඩිය කතා කරන්න යන්නෙ නෑ හැමෝම නිකං මාව ගොනාට අන්දන් ප්‍රයෝජන ගන්න ට්‍රයි කරනවා.ඉස්සර අහු උනා දැන් නම් නෑ මචං
ඇදුම් එහෙම පිලිවෙලකට අදින්න තේරෙන්නෙ නෑ බං.
Reply With Quote
(#6)
Old
Boole's Avatar
Boole Boole is offline
Senior Member
Boole is just really niceBoole is just really niceBoole is just really niceBoole is just really niceBoole is just really niceBoole is just really niceBoole is just really niceBoole is just really niceBoole is just really niceBoole is just really nice
 
Posts: 1,261
Join Date: Nov 2015
02-23-2020, 06:55 PM

Quote:
Originally Posted by sudu1234 View Post
එළ මචං.
දැනට මොනවා ද කරන්න පුළුවන්?
මම වැඩිය කතා කරන්න යන්නෙ නෑ හැමෝම නිකං මාව ගොනාට අන්දන් ප්‍රයෝජන ගන්න ට්‍රයි කරනවා.ඉස්සර අහු උනා දැන් නම් නෑ මචං
ඇදුම් එහෙම පිලිවෙලකට අදින්න තේරෙන්නෙ නෑ බං.
ඇයි ඒ තේරෙන්නේ නැත්තේ.. PM එකක් දාලා තියපන්
Reply With Quote
(#7)
Old
sudu1234 sudu1234 is offline
Senior Member
sudu1234 is a jewel in the roughsudu1234 is a jewel in the roughsudu1234 is a jewel in the roughsudu1234 is a jewel in the roughsudu1234 is a jewel in the roughsudu1234 is a jewel in the rough
 
Posts: 1,006
Join Date: Dec 2017
Location: ��
02-23-2020, 07:07 PM

Quote:
Originally Posted by Boole View Post
ඇයි ඒ තේරෙන්නේ නැත්තේ.. PM එකක් දාලා තියපන්
අනේ මන්දා තේරෙන්නේ නෑ. අහු උන එක ඇදන් යනවා
Reply With Quote
(#8)
Old
chega995's Avatar
chega995 chega995 is offline
Senior Member
chega995 is a glorious beacon of lightchega995 is a glorious beacon of lightchega995 is a glorious beacon of lightchega995 is a glorious beacon of lightchega995 is a glorious beacon of lightchega995 is a glorious beacon of lightchega995 is a glorious beacon of lightchega995 is a glorious beacon of lightchega995 is a glorious beacon of lightchega995 is a glorious beacon of lightchega995 is a glorious beacon of light
 
Posts: 1,312
Join Date: Apr 2018
Location: ලැට් එකේ
02-23-2020, 07:09 PM

upp
Reply With Quote
(#9)
Old
Heshan Daminda's Avatar
Heshan Daminda Heshan Daminda is offline
Senior Member
Heshan Daminda is a glorious beacon of lightHeshan Daminda is a glorious beacon of lightHeshan Daminda is a glorious beacon of lightHeshan Daminda is a glorious beacon of lightHeshan Daminda is a glorious beacon of lightHeshan Daminda is a glorious beacon of lightHeshan Daminda is a glorious beacon of lightHeshan Daminda is a glorious beacon of lightHeshan Daminda is a glorious beacon of lightHeshan Daminda is a glorious beacon of lightHeshan Daminda is a glorious beacon of light
 
Posts: 2,256
Join Date: Mar 2009
Location: Kalutara
02-23-2020, 07:16 PM

කොට නම් නෑ. හැබැයි කලු කැත එක නම් මටත් අදාලයි. අනික් උන්ව කෙයාර් නොකර ඉඳහන්. තමන්ගෙ ලෝකෙක ජීවත් වෙයන්. මම නම් ඒක තමා කරන්නෙ.
Reply With Quote
(#10)
Old
Deleted's Avatar
Deleted Deleted is offline
Senior Member
Deleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to beholdDeleted is a splendid one to behold
 
Posts: 5,811
Join Date: Aug 2016
02-23-2020, 07:18 PM

Ammo hoda welawata mama iskole inna kalema basketball gahuwe.nathnam mamath kota wenawa ape amma thaththa dennama usa aya nemei.eyalatama pudumai mage usa gana.
Reply With Quote
Reply

Bookmarks

Tags
! ! ! ! ! ! nk123 pakaya

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04288 seconds with 9 queries