ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ඉරානයේ නියෝජ්‍යය සෞඛ්‍ය ඇමැතිටත් කොරෝනා
Reply
 
Thread Tools
(#1)
Old
obirin obirin is offline
Banned
obirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these parts
 
Posts: 1,816
Join Date: Jun 2008
smile ඉරානයේ නියෝජ්‍යය සෞඛ්‍ය ඇමැතිටත් කොරෝනා - 02-25-2020, 07:40 PM

ඉරානයේ නියෝජ්‍යය සෞඛ්‍ය ඇමැතිටත් කොරෝනා


ඉරානයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ප්‍රංශ පුවත් සේවය අද (25) පුවත් සේවය කළේය.

තෙහ්රාන් අගනුවර පැවැති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍ය ඉරාජ් හරිර්චි කහිමින් දහඩිය දමමින් සිටින දක්නට ලැබුණු අතර ඒ ආසන්නයේ ඉරාන රජයේ ප්‍රකාශක අලි රබෙයි ද විය.

නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉරානයේ ශුද්ධ නගරයක් ලෙස සැලකෙන කුම් නගරයේ 50 දෙනකු මරණයට පත්ව ඇතැයි එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඉරිදා ප්‍රකාශ කළේය.

ඉරාන කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය සහ ආසාදනයවූවන් පිළිබඳ තොරතුරු සඟවන්නේ යැයි ද එම මන්ත්‍රීවරයා චෝදනා කළේය.

එම මන්ත්‍රීවරයා කරන ලද ප්‍රකාශවලට පිළිතුරු දීමා සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා සහ රජයේ ප්‍රකාශ එලෙස තෙහ්රාන් අගනුවරදී ඊයේ (24) එම මාධ්‍ය හමුව පැවැත්වූහ.
Reply With Quote
(#2)
Old
obirin obirin is offline
Banned
obirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these partsobirin is infamous around these parts
 
Posts: 1,816
Join Date: Jun 2008
02-25-2020, 07:41 PM

අපේ පවිත්‍රාටත් කොරොනා අර චීන කෙල්ල කිස් කරලා
Reply With Quote
(#3)
Old
negombokollo's Avatar
negombokollo negombokollo is offline
Senior Member
negombokollo has a spectacular aura aboutnegombokollo has a spectacular aura aboutnegombokollo has a spectacular aura aboutnegombokollo has a spectacular aura aboutnegombokollo has a spectacular aura about
 
Posts: 2,276
Join Date: Oct 2012
02-25-2020, 08:00 PM

මාරම කේස් එක වුනා ඔය කොරෝනා
Reply With Quote
(#4)
Old
sidathsaumya sidathsaumya is offline
Senior Member
sidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to behold
 
Posts: 43,110
Join Date: Jun 2009
Location: Seeduwa
Send a message via Yahoo to sidathsaumya
02-26-2020, 11:22 AM

bp
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03209 seconds with 9 queries