ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page නාගානන්ද කියන ඒවා කරන්නේ ඌ නෙවේ අපිලු
Reply
 
Thread Tools
(#21)
Old
Sharma01 Sharma01 is offline
Senior Member
Sharma01 is infamous around these parts
 
Posts: 3,599
Join Date: Jun 2015
07-06-2019, 08:23 PM

බයියන්ට ඇපත් නැති වෙලා රෙදිත් නැති වෙන සීන් එකක් වෙන්නෙ මේ පාර.
Reply With Quote
(#22)
Old
Challenger SRT8's Avatar
Challenger SRT8 Challenger SRT8 is offline
Senior Member
Challenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to behold
 
Posts: 6,254
Join Date: Dec 2013
Location: 404
07-07-2019, 06:56 AM

Quote:
Originally Posted by Sharma01 View Post
බයියන්ට ඇපත් නැති වෙලා රෙදිත් නැති වෙන සීන් එකක් වෙන්නෙ මේ පාර.
බයියො නම් රෙදි ටිකක් ඇදගනී "මෙ වෙලාවෙ අපි ඔක්කොම එකතු වෙලා සින්හල ජාතිය බෙරගන්න ඔනි" කියල.
හැබැයි මෙ ප්‍රශ්න උන් ජාතින් වශයෙන් අපිව කොටවන නිසාත්, ශරියා නීති ලන්කාවට ආවෙබයියොන්ගෙ කාලෙ කියල කියලත් තෙරෙන්නෙ නැ.
මුස්ලිම්, දෙමල පාසල් මුස්ලිම් බැන්කු දැන් කොයි කාලෙ ඉදලද තියෙන්න.
Reply With Quote
(#23)
Old
the_Guy the_Guy is offline
Senior Member
the_Guy has a spectacular aura aboutthe_Guy has a spectacular aura about
 
Posts: 1,501
Join Date: Feb 2019
07-07-2019, 07:51 AM

Quote:
Originally Posted by Challenger SRT8 View Post

මට කියපං කාටද දැන් ඡන්දෙ දෙන්ඩ ඕන අපි...

කටු ගාල තමයි එන්ඩ වෙන්නෙ
Reply With Quote
(#24)
Old
Challenger SRT8's Avatar
Challenger SRT8 Challenger SRT8 is offline
Senior Member
Challenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to behold
 
Posts: 6,254
Join Date: Dec 2013
Location: 404
07-07-2019, 08:50 AM

Quote:
Originally Posted by the_Guy View Post
මට කියපං කාටද දැන් ඡන්දෙ දෙන්ඩ ඕන අපි...

කටු ගාල තමයි එන්ඩ වෙන්නෙ
උබ කැමති දෙයක් කරපන් එක උබෙ චන්ද අයිතිය නෙ.
මම කියන්නෙ, මිනිස්සු තෙරුම් ගන්න ඔනි රටෙ මෙච්චර කාලෙකට ඇතිවෙච්ච ප්‍රශ්න වලට හෙතුව නීතිය හරියට ක්‍රියාත්මක නොවීම. එක හදන්නෙ නැතුව කවුරු මොනවා කලත් වැඩක් නැ
Reply With Quote
(#25)
Old
the_Guy the_Guy is offline
Senior Member
the_Guy has a spectacular aura aboutthe_Guy has a spectacular aura about
 
Posts: 1,501
Join Date: Feb 2019
07-07-2019, 08:58 AM

Quote:
Originally Posted by Challenger SRT8 View Post
උබ කැමති දෙයක් කරපන් එක උබෙ චන්ද අයිතිය නෙ.
මම කියන්නෙ, මිනිස්සු තෙරුම් ගන්න ඔනි රටෙ මෙච්චර කාලෙකට ඇතිවෙච්ච ප්‍රශ්න වලට හෙතුව නීතිය හරියට ක්‍රියාත්මක නොවීම. එක හදන්නෙ නැතුව කවුරු මොනවා කලත් වැඩක් නැ
නාගානන්දට දෙන්ඩ බැලුවෙ.. පරණ එකෙක්වත් එපා
Reply With Quote
(#26)
Old
Jakxpert Jakxpert is offline
Senior Member
Jakxpert can only hope to improve
 
Posts: 737
Join Date: Jul 2016
Location: බස් එකේ
07-07-2019, 10:10 AM

Quote:
Originally Posted by the_Guy View Post
නාගානන්දට දෙන්ඩ බැලුවෙ.. පරණ එකෙක්වත් එපා
දැනට ඉතින් හොරාකාලා නැති, කොන්ද කෙලින් තියාගෙන අවංකව වැඩකරපු මිනිහෙක්ට ඉන්නේ නාගානන්ද තමයි. නාගානන්ද කියන පුද්ගලයාගෙන් වැඩක් නෑ. කරන්න හදන වැඩපිලිවෙලයි වැදගත්. පුද්ගල චරිත වන්දනා කරන, කැපුවත් කොල, කැපුවත් නිල්, කැපුවත් රතු කියලා පක්ෂ වන්දනා කරන වහල්ලු පිරිසක් බිහිවෙච්ච නිසා තමයි මෙච්චරකල් කෙලවුනේ.

නාගානන්දට වඩා දක්ෂ, අවංක, නාගානන්ද කරන්න හදන වැඩපිලිවෙල ඊට වඩා හොඳට කරන්න පුලුවන් පුද්ගලයෙක් ඡන්දෙට ඉදිරිපත් උනොත් ඒ මිනිහට ඡන්දේ දෙනවා.

Last edited by Jakxpert; 07-07-2019 at 10:19 AM.
Reply With Quote
(#27)
Old
the_Guy the_Guy is offline
Senior Member
the_Guy has a spectacular aura aboutthe_Guy has a spectacular aura about
 
Posts: 1,501
Join Date: Feb 2019
07-07-2019, 11:48 AM

Quote:
Originally Posted by Jakxpert View Post
දැනට ඉතින් හොරාකාලා නැති, කොන්ද කෙලින් තියාගෙන අවංකව වැඩකරපු මිනිහෙක්ට ඉන්නේ නාගානන්ද තමයි. නාගානන්ද කියන පුද්ගලයාගෙන් වැඩක් නෑ. කරන්න හදන වැඩපිලිවෙලයි වැදගත්. පුද්ගල චරිත වන්දනා කරන, කැපුවත් කොල, කැපුවත් නිල්, කැපුවත් රතු කියලා පක්ෂ වන්දනා කරන වහල්ලු පිරිසක් බිහිවෙච්ච නිසා තමයි මෙච්චරකල් කෙලවුනේ.

නාගානන්දට වඩා දක්ෂ, අවංක, නාගානන්ද කරන්න හදන වැඩපිලිවෙල ඊට වඩා හොඳට කරන්න පුලුවන් පුද්ගලයෙක් ඡන්දෙට ඉදිරිපත් උනොත් ඒ මිනිහට ඡන්දේ දෙනවා.
වෙන කවුද එහෙම ඉන්නෙ
Reply With Quote
(#28)
Old
dayt0na dayt0na is offline
Senior Member
dayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of light
 
Posts: 6,986
Join Date: Jan 2012
07-07-2019, 02:43 PM

Quote:
Originally Posted by the_Guy View Post
වෙන කවුද එහෙම ඉන්නෙ
isserahata balamu..
Reply With Quote
(#29)
Old
Jakxpert Jakxpert is offline
Senior Member
Jakxpert can only hope to improve
 
Posts: 737
Join Date: Jul 2016
Location: බස් එකේ
07-07-2019, 05:05 PM

Quote:
Originally Posted by the_Guy View Post
වෙන කවුද එහෙම ඉන්නෙ
දැනටනම් එහෙම කවුරුත් නෑ. හැබැයි හිටපු විගණකාධිපති වගේ අවංකව වැඩ කරපු දක්ෂ මිනිහෙක් ඉල්ලුවොත් අනිවාරෙන්ම ඡන්දේ දෙනවා.

මේ විඩියෝ එක බලපන්. දෙරණේ චතුරගේ හොඳකට තියෙන්නේ මේ වගේ අය ගැන වැඩසටහන් කරලා මිනිස්සුන්ට දැන ගන්න සලස්වන එක.

Reply With Quote
(#30)
Old
TheNewThinker's Avatar
TheNewThinker TheNewThinker is offline
Senior Member
TheNewThinker is a glorious beacon of lightTheNewThinker is a glorious beacon of lightTheNewThinker is a glorious beacon of lightTheNewThinker is a glorious beacon of lightTheNewThinker is a glorious beacon of lightTheNewThinker is a glorious beacon of lightTheNewThinker is a glorious beacon of lightTheNewThinker is a glorious beacon of lightTheNewThinker is a glorious beacon of lightTheNewThinker is a glorious beacon of lightTheNewThinker is a glorious beacon of light
 
Posts: 1,533
Join Date: Dec 2016
Location: kanthare
07-07-2019, 06:01 PM

[QUOTE=Challenger SRT8;24615620][CENTER]පොරොන්දු දෙන්නේ නෑ ලු

Machan pora kiyanne api karanwa kiyala ea ape chanden karanwa kiyala.
Matath muladi porge talk alluwe na. passe video tikak baluwa. umbalath balapalako tikak. pora danta inna anik eun ekka baladdi yam deyak karai kiyala hithnwa.

Pora kramawedyak genalla thiyenwa. (wyawasthawak) ekata api kamathi nam thamai api uta chande denne. eka hariyata janamatha wicharanyak wage. pora path unama passe eka sammatha wenwalu. eta passe uth nikanma nikan agmathi lu.

Last edited by TheNewThinker; 07-07-2019 at 06:02 PM.
Reply With Quote
Reply

Bookmarks

Tags
කෝ උෟ???, 225 ම එපා, 225 ම පන්නමු, uk රිෆුජී

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04336 seconds with 9 queries