ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page නාගානන්ද කියන ඒවා කරන්නේ ඌ නෙවේ අපිලු
Reply
 
Thread Tools
(#41)
Old
Challenger SRT8's Avatar
Challenger SRT8 Challenger SRT8 is offline
Senior Member
Challenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to behold
 
Posts: 6,229
Join Date: Dec 2013
Location: 404
07-10-2019, 07:47 PM

Quote:
Originally Posted by Kevin_Fdo View Post
Ekath ekka sambandayak naai kiyanne
eka thama. anthima wenakan monawa wei da kiyanna ba wage
Reply With Quote
(#42)
Old
Jakxpert Jakxpert is offline
Senior Member
Jakxpert can only hope to improve
 
Posts: 737
Join Date: Jul 2016
Location: බස් එකේ
07-12-2019, 05:36 PM

bump
Reply With Quote
(#43)
Old
dayt0na dayt0na is offline
Senior Member
dayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of light
 
Posts: 6,925
Join Date: Jan 2012
07-20-2019, 11:12 AM

Quote:
Originally Posted by TheNewThinker View Post
SUPIRI...
Quote:
Originally Posted by Jakxpert View Post
සත පහක පුද්ගලික ප්‍රයෝජනයක් අපේක්ෂා කරන්නේ නැතුව මේ කාලකින්නි දේශපාලන හා සමාජ ක්‍රමය වෙනස් කරන්න සැබෑ උවමනාවක් තියෙන මිනිස්සු ටික ඔක්කොම එකට එකතු උනොත් හොඳයි.
Reply With Quote
(#44)
Old
Jakxpert Jakxpert is offline
Senior Member
Jakxpert can only hope to improve
 
Posts: 737
Join Date: Jul 2016
Location: බස් එකේ
07-20-2019, 12:26 PM

Quote:
Originally Posted by dayt0na View Post
නාගානන්දට ඡන්දේ නොදුන්නට කමක් නෑ. මේ 225 ම ගෙදර යවන්න ඕනේ කියලා මිනිස්සුන්ට තේරුනොත් ඒ ඇති.
Reply With Quote
(#45)
Old
මරුසිරා's Avatar
මරුසිරා මරුසිරා is offline
Senior Member
මරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to behold
 
Posts: 14,586
Join Date: Mar 2012
Location: out of the blue
07-20-2019, 12:50 PM

නගනන්ද මහත්මය ගැන ප්‍රශ්නයක් නැ .එත්

එතුමා ජනාදිපති වුනා කියල රටේ වියවස්තාව වෙනස් කරන්න පුලුවන්ද ?මෙතුමාට පක්ෂේකුත් නැහැ .වියවස්තාව වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ 2\3 ගන්නේ ඛෝමද මේ ඉන්න අපතයෝ එක්ක ?

අමතක කරන්න එපා එලෙව්වත් නොගිය අගමැති කෙනෙකුත් එක්ක මෙව්වා කරන්න පුළුවන් කියල හිතනවද ?

මෙතුමම කිව්වා උසාවිය් ස්වාදීන නැහැ කියල .එහෙනම් නීතියෙන වුනත් වැඩක් වෙන්නේ නැහැ නේද ?

19 නේ ජනදිප්තිගේ අඩුපඩු කපල රූකඩයක් කරලා ඉවරයි. මෙතුමාගේ සපොර්ටට් කෙනෙක් මෙටික පැහැදිලි කරලා දෙන්න රට වෙනුවෙන්
Reply With Quote
(#46)
Old
dayt0na dayt0na is offline
Senior Member
dayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of light
 
Posts: 6,925
Join Date: Jan 2012
07-20-2019, 01:42 PM

Quote:
Originally Posted by මරුසිරා View Post
නගනන්ද මහත්මය ගැන ප්‍රශ්නයක් නැ .එත්

එතුමා ජනාදිපති වුනා කියල රටේ වියවස්තාව වෙනස් කරන්න පුලුවන්ද ?මෙතුමාට පක්ෂේකුත් නැහැ .වියවස්තාව වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ 2\3 ගන්නේ ඛෝමද මේ ඉන්න අපතයෝ එක්ක ?

අමතක කරන්න එපා එලෙව්වත් නොගිය අගමැති කෙනෙකුත් එක්ක මෙව්වා කරන්න පුළුවන් කියල හිතනවද ?

මෙතුමම කිව්වා උසාවිය් ස්වාදීන නැහැ කියල .එහෙනම් නීතියෙන වුනත් වැඩක් වෙන්නේ නැහැ නේද ?

19 නේ ජනදිප්තිගේ අඩුපඩු කපල රූකඩයක් කරලා ඉවරයි. මෙතුමාගේ සපොර්ටට් කෙනෙක් මෙටික පැහැදිලි කරලා දෙන්න රට වෙනුවෙන්
nagananda gane podi prashna tiyenewa..e unath genena wade piliwela gane kisidu prashneyak na..hamotama ekanga wenna puluwan..oya ahana prashna welata ona taran uththera dila tiyenewa ..vinivida foundation eke fb/youtube channels wala videos wala.
Reply With Quote
(#47)
Old
TheNewThinker's Avatar
TheNewThinker TheNewThinker is offline
Senior Member
TheNewThinker is a glorious beacon of lightTheNewThinker is a glorious beacon of lightTheNewThinker is a glorious beacon of lightTheNewThinker is a glorious beacon of lightTheNewThinker is a glorious beacon of lightTheNewThinker is a glorious beacon of lightTheNewThinker is a glorious beacon of lightTheNewThinker is a glorious beacon of lightTheNewThinker is a glorious beacon of lightTheNewThinker is a glorious beacon of lightTheNewThinker is a glorious beacon of light
 
Posts: 1,531
Join Date: Dec 2016
Location: kanthare
07-20-2019, 01:46 PM

Quote:
Originally Posted by මරුසිරා View Post
නගනන්ද මහත්මය ගැන ප්‍රශ්නයක් නැ .එත්

එතුමා ජනාදිපති වුනා කියල රටේ වියවස්තාව වෙනස් කරන්න පුලුවන්ද ?මෙතුමාට පක්ෂේකුත් නැහැ .වියවස්තාව වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ 2\3 ගන්නේ ඛෝමද මේ ඉන්න අපතයෝ එක්ක ?

අමතක කරන්න එපා එලෙව්වත් නොගිය අගමැති කෙනෙකුත් එක්ක මෙව්වා කරන්න පුළුවන් කියල හිතනවද ?

මෙතුමම කිව්වා උසාවිය් ස්වාදීන නැහැ කියල .එහෙනම් නීතියෙන වුනත් වැඩක් වෙන්නේ නැහැ නේද ?

19 නේ ජනදිප්තිගේ අඩුපඩු කපල රූකඩයක් කරලා ඉවරයි. මෙතුමාගේ සපොර්ටට් කෙනෙක් මෙටික පැහැදිලි කරලා දෙන්න රට වෙනුවෙන්
mchan naga enne wyawasthawak isselama janthawata pennala. ethakota minissu eya janadipathi karanda chande denne eka dakala ekata kamathi nam. ea kiyanne janamatha wicharanyak wage. wadi mninussu ganak nagage wada piliwalata chande dunna kiyanen ea wywasthawata kamathi kiyana eka. ea nisa pora pathweema ganda assan karapu gaman ma wywasthawe thiywna widiyata 225mai winisuroi okkoma ain wela aluth eka thamai balagathu.

Mathaka thiyaganin minissu thama okkotama wada balwath. parliment eke inne api path karala yawana niyojithayo. ea nisa minissunge chande kiyanne godak prabhala deyak.
Reply With Quote
(#48)
Old
මරුසිරා's Avatar
මරුසිරා මරුසිරා is offline
Senior Member
මරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to behold
 
Posts: 14,586
Join Date: Mar 2012
Location: out of the blue
07-20-2019, 04:43 PM

ඔය කියන දේ පිළිගන්න අමරුයිනේ .පොඩ්ඩක් හිතපන් සිරිසේනත් යහපලානේ කියල බහුතරේ අරගන ජනාදිපති වුනානේ .එහෙනම් උටත් දැන් වුනත් පුළුවන් වෙන්න ඕන රනිලව එලවල උට කැමති අමතිමන්දලයක් උට කැමති උස විදිහට උපරිමදිකරනෙට විනිසුරුවෝ පත්කරන්න . කෝ රනිලව එලවගන්න පුළුවන් වුනාද ?කොටින්ම උට පර්ලිමෙන්ට් එකෙන් පත්කරන විනුසුරුවන් වැවත් වෙනස් කරන්න බැ .අන්තිමට පාර්ලිමන්ට් එකේ විස්වාසභාන්ගෙන් බේරුනේ රනිල්ට වැදලා

උබ හිතන්නේ නගනන්න්ද දිනන කියල මේ තත්වේ වෙනස් වෙයි කියලද ?

අනික දන්නා විදිහට නම් පාර්ලිමේන්තුව තමයි උත්තරීතර උපරිමදිකරනේටත් වඩා .පර්ලිමෙන්ට් එකේ සම්මත කරන දේ තමයි බලවත්
Reply With Quote
(#49)
Old
මරුසිරා's Avatar
මරුසිරා මරුසිරා is offline
Senior Member
මරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to beholdමරුසිරා is a splendid one to behold
 
Posts: 14,586
Join Date: Mar 2012
Location: out of the blue
07-20-2019, 04:46 PM

Quote:
Originally Posted by TheNewThinker View Post
mchan naga enne wyawasthawak isselama janthawata pennala. ethakota minissu eya janadipathi karanda chande denne eka dakala ekata kamathi nam. ea kiyanne janamatha wicharanyak wage. wadi mninussu ganak nagage wada piliwalata chande dunna kiyanen ea wywasthawata kamathi kiyana eka. ea nisa pora pathweema ganda assan karapu gaman ma wywasthawe thiywna widiyata 225mai winisuroi okkoma ain wela aluth eka thamai balagathu.

Mathaka thiyaganin minissu thama okkotama wada balwath. parliment eke inne api path karala yawana niyojithayo. ea nisa minissunge chande kiyanne godak prabhala deyak.
වියවස්තාව පාර්ලිමේන්තුවේ අනුමැතියක් නැතිව උසාවියේ අවසරයක් නැතිව සම්මත කරන හැටි කියපන්කො ?
Reply With Quote
(#50)
Old
හෙනයා's Avatar
හෙනයා හෙනයා is offline
Senior Member
හෙනයා is a name known to allහෙනයා is a name known to allහෙනයා is a name known to allහෙනයා is a name known to allහෙනයා is a name known to allහෙනයා is a name known to allහෙනයා is a name known to allහෙනයා is a name known to allහෙනයා is a name known to allහෙනයා is a name known to allහෙනයා is a name known to all
 
Posts: 6,334
Join Date: May 2014
Location: Kottawa
07-20-2019, 05:22 PM

මිනිහ වැල්වටාරම් ගගහ ඔය කියන්නෙ ජනමත් විචාරනයකින් සේරම කරන්න පුලුවන් කියලා.. ඒම පුලුවන්ද?
Reply With Quote
Reply

Bookmarks

Tags
කෝ උෟ???, 225 ම එපා, 225 ම පන්නමු, uk රිෆුජී

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump

Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02916 seconds with 9 queries