ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page නාගානන්ද කියන ඒවා කරන්නේ ඌ නෙවේ අපිලු
Reply
 
Thread Tools
(#61)
Old
TheNewThinker's Avatar
TheNewThinker TheNewThinker is offline
Senior Member
TheNewThinker is a glorious beacon of lightTheNewThinker is a glorious beacon of lightTheNewThinker is a glorious beacon of lightTheNewThinker is a glorious beacon of lightTheNewThinker is a glorious beacon of lightTheNewThinker is a glorious beacon of lightTheNewThinker is a glorious beacon of lightTheNewThinker is a glorious beacon of lightTheNewThinker is a glorious beacon of lightTheNewThinker is a glorious beacon of lightTheNewThinker is a glorious beacon of light
 
Posts: 1,531
Join Date: Dec 2016
Location: kanthare
07-25-2019, 07:00 PM

හිටි හැටියෙම ලංකාවේ අමුතු ජාතියේ ජනාධිපති අපේක්ෂක රැල්ලක් දැක්කද?

රාවනා පරම්පරාවේ අය, දන්ත කූමරෙයාගේ මී මුණුපුරාලා, බරණ ගණිතයාගේ පුනරුප්පත්තිය ආදී නෙයෙක් සුදුසුකම් කියාගන එන අය?
මේ අයව මුලින්ම hit කරන මාධ්‍ය කවුරුද කියලා හිතලා බැලුවද? මෙයාලව උස්සලා තියන ඒ මාධ්‍ය ආයතනම, එයාලව jokersලා කරලා social media වල ආතල් ගන්න හැටි දැක්කද?

මෙන්න මෙයාලගෙ strategy එක...

226ම එපා, දේශපාලනයෙන් කුරෝලු නොවුන, පවුල්වාදයට යට නොවුන අලුත් නායකත්වයකට රට භාර දෙමු කියලා ජනතා රැල්ලක් පහුගිය කාලේ බිහි වුනා. මේ system එක වෙනස් කරන්න ඕන කියන එක, බොහොම තදට ජනමතයක් හැටියට පෙරට ආවා.
එහෙම system change එකක් ආවොත්, තියෙන system එකෙන් යැපෙන කූඩැල්ලෝ රැලට යන එන මං නැති වෙනවා. ඉතින් ඒ කූඩැල්ලෝ එකතු වෙලා තමන්ගේ ප්‍රවේණි හාම්පුතාලව නැවත බලයට ගේන්න මෙන්න මෙහෙම කරනවා....
මුලින්ම, තමන්ගේ මාධ්‍ය බලය යොදලා කොහේවත් නැති හාල්පාරුවෝ රැලක් ජනාධිපති අපේක්ෂකයෝ හැටියට form කරනවා. ඊට පස්සේ උන්ව social media වල bite එකට ගන්නවා. මේක එක දිගට කරන කොට, අර මුලින් system change එකක් වෙනුවෙන් serious කතා කල, සැබෑ සුදුසුකම් ඇති අපේක්ෂකයොත් මේ jokersලා සෙට් එක එක්ක එක බකට් එකකට වැටෙනවා (marketing බාසාවෙන් කියනවා නම් position වෙනවා). දැන් අර "226ම එපා" කියලා මොර දුන් ජනතාවත් හිතනවා "යකෝ වෙනසක් කරන්න ගිහින් මෙහෙම එකෙක් ජනාධිපති වුනොත් හිටං ට හපං වෙයි. එක්කො ඔන්නෑ system change. 226 හොඳයි" කියලා.
මේ රටේ ජන්ද වලින් system වෙනසක් කරනවා කියන එක ලේසි නෑ

#PhilosopherNextDoor

උපුටා ගැනීමක්

Last edited by TheNewThinker; 07-25-2019 at 07:18 PM.
Reply With Quote
(#62)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is offline
Senior Member
ruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to behold
 
Posts: 23,344
Join Date: Mar 2012
07-25-2019, 07:13 PM

226 හොඳයි තමයි. කවුද එපා කියන්නෙ?
Reply With Quote
(#63)
Old
ryandok's Avatar
ryandok ryandok is offline
Senior Member
ryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud ofryandok has much to be proud of
 
Posts: 16,818
Join Date: Oct 2011
Location: වලපල්ලේ
07-25-2019, 07:20 PM

Quote:
Originally Posted by ruchira55 View Post
226 හොඳයි තමයි. කවුද එපා කියන්නෙ?

එකනේ
Reply With Quote
(#64)
Old
Challenger SRT8's Avatar
Challenger SRT8 Challenger SRT8 is offline
Senior Member
Challenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to beholdChallenger SRT8 is a splendid one to behold
 
Posts: 6,229
Join Date: Dec 2013
Location: 404
07-25-2019, 08:28 PM

Quote:
Originally Posted by TheNewThinker View Post
226ම එපා, දේශපාලනයෙන් කුරෝලු නොවුන, පවුල්වාදයට යට නොවුන අලුත් නායකත්වයකට රට භාර දෙමු කියලා ජනතා රැල්ලක් පහුගිය කාලේ බිහි වුනා. මේ system එක වෙනස් කරන්න ඕන කියන එක, බොහොම තදට ජනමතයක් හැටියට පෙරට ආවා.
එහෙම system change එකක් ආවොත්, තියෙන system එකෙන් යැපෙන කූඩැල්ලෝ රැලට යන එන මං නැති වෙනවා. ඉතින් ඒ කූඩැල්ලෝ එකතු වෙලා තමන්ගේ ප්‍රවේණි හාම්පුතාලව නැවත බලයට ගේන්න මෙන්න මෙහෙම කරනවා....
මුලින්ම, තමන්ගේ මාධ්‍ය බලය යොදලා කොහේවත් නැති හාල්පාරුවෝ රැලක් ජනාධිපති අපේක්ෂකයෝ හැටියට form කරනවා. ඊට පස්සේ උන්ව social media වල bite එකට ගන්නවා. මේක එක දිගට කරන කොට, අර මුලින් system change එකක් වෙනුවෙන් serious කතා කල, සැබෑ සුදුසුකම් ඇති අපේක්ෂකයොත් මේ jokersලා සෙට් එක එක්ක එක බකට් එකකට වැටෙනවා (marketing බාසාවෙන් කියනවා නම් position වෙනවා). දැන් අර "226ම එපා" කියලා මොර දුන් ජනතාවත් හිතනවා "යකෝ වෙනසක් කරන්න ගිහින් මෙහෙම එකෙක් ජනාධිපති වුනොත් හිටං ට හපං වෙයි. එක්කො ඔන්නෑ system change. 226 හොඳයි" කියලා.
මේ රටේ ජන්ද වලින් system වෙනසක් කරනවා කියන එක ලේසි නෑ



ඔය මාද්‍ය විසින් ෆෝම් කරන උන් අන්තිමට චන්දෙට එන්නෙත් නැති වෙයි.
Reply With Quote
(#65)
Old
Upasakaya's Avatar
Upasakaya Upasakaya is offline
Senior Member
Upasakaya is on a distinguished road
 
Posts: 1,277
Join Date: Oct 2017
07-25-2019, 08:58 PM

Yall niggers are gonna get butt-fucked again.
Reply With Quote
(#66)
Old
Jakxpert Jakxpert is offline
Senior Member
Jakxpert can only hope to improve
 
Posts: 737
Join Date: Jul 2016
Location: බස් එකේ
07-25-2019, 09:46 PM

Quote:
Originally Posted by TheNewThinker View Post
හිටි හැටියෙම ලංකාවේ අමුතු ජාතියේ ජනාධිපති අපේක්ෂක රැල්ලක් දැක්කද?

රාවනා පරම්පරාවේ අය, දන්ත කූමරෙයාගේ මී මුණුපුරාලා, බරණ ගණිතයාගේ පුනරුප්පත්තිය ආදී නෙයෙක් සුදුසුකම් කියාගන එන අය?
මේ අයව මුලින්ම hit කරන මාධ්‍ය කවුරුද කියලා හිතලා බැලුවද? මෙයාලව උස්සලා තියන ඒ මාධ්‍ය ආයතනම, එයාලව jokersලා කරලා social media වල ආතල් ගන්න හැටි දැක්කද?

මෙන්න මෙයාලගෙ strategy එක...

226ම එපා, දේශපාලනයෙන් කුරෝලු නොවුන, පවුල්වාදයට යට නොවුන අලුත් නායකත්වයකට රට භාර දෙමු කියලා ජනතා රැල්ලක් පහුගිය කාලේ බිහි වුනා. මේ system එක වෙනස් කරන්න ඕන කියන එක, බොහොම තදට ජනමතයක් හැටියට පෙරට ආවා.
එහෙම system change එකක් ආවොත්, තියෙන system එකෙන් යැපෙන කූඩැල්ලෝ රැලට යන එන මං නැති වෙනවා. ඉතින් ඒ කූඩැල්ලෝ එකතු වෙලා තමන්ගේ ප්‍රවේණි හාම්පුතාලව නැවත බලයට ගේන්න මෙන්න මෙහෙම කරනවා....
මුලින්ම, තමන්ගේ මාධ්‍ය බලය යොදලා කොහේවත් නැති හාල්පාරුවෝ රැලක් ජනාධිපති අපේක්ෂකයෝ හැටියට form කරනවා. ඊට පස්සේ උන්ව social media වල bite එකට ගන්නවා. මේක එක දිගට කරන කොට, අර මුලින් system change එකක් වෙනුවෙන් serious කතා කල, සැබෑ සුදුසුකම් ඇති අපේක්ෂකයොත් මේ jokersලා සෙට් එක එක්ක එක බකට් එකකට වැටෙනවා (marketing බාසාවෙන් කියනවා නම් position වෙනවා). දැන් අර "226ම එපා" කියලා මොර දුන් ජනතාවත් හිතනවා "යකෝ වෙනසක් කරන්න ගිහින් මෙහෙම එකෙක් ජනාධිපති වුනොත් හිටං ට හපං වෙයි. එක්කො ඔන්නෑ system change. 226 හොඳයි" කියලා.
මේ රටේ ජන්ද වලින් system වෙනසක් කරනවා කියන එක ලේසි නෑ

#PhilosopherNextDoor

උපුටා ගැනීමක්
System Change කරන්න ලේසි නෑ ඒත් ඕක අනිවාර්යෙන්ම වෙනවා. වෙන්නේ කවදද කියලා කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි තියෙන්නේ. තව උපරිම උනොත් අවුරුදු 10 යි සාම්ප්‍රදායික දේශපාලුවෝ සේරම මිනිස්සු පන්නලා දානවා.

මෙන්න මේකම ලංකාවෙත් වෙනවා.



Last edited by Jakxpert; 07-25-2019 at 09:48 PM.
Reply With Quote
(#67)
Old
reddeckuka's Avatar
reddeckuka reddeckuka is offline
Senior Member
reddeckuka has a spectacular aura aboutreddeckuka has a spectacular aura aboutreddeckuka has a spectacular aura aboutreddeckuka has a spectacular aura about
 
Posts: 568
Join Date: Nov 2018
07-25-2019, 09:49 PM

Quote:
Originally Posted by Jakxpert View Post
ලේසි නෑ ඒත් ඕක අනිවාර්යෙන්ම වෙනවා. වෙන්නේ කවදද කියලා කාලය පිළිබඳ ප්‍රශ්නයක් විතරයි තියෙන්නේ. තව උපරිම උනොත් අවුරුදු 10 යි සාම්ප්‍රදායික දේශපාලුවෝ සේරම මිනිස්සු පන්නලා දානවා.

මෙන්න මේකම ලංකාවෙත් වෙනවා.


100% true..aniwaryen wenawa..
Reply With Quote
(#68)
Old
Jakxpert Jakxpert is offline
Senior Member
Jakxpert can only hope to improve
 
Posts: 737
Join Date: Jul 2016
Location: බස් එකේ
07-25-2019, 09:54 PM

Quote:
Originally Posted by reddeckuka View Post
100% true..aniwaryen wenawa..
System Change වෙනවට අකැමති මේ කාලකන්නි සිස්ටම් එකෙන් ප්‍රයෝජන ගන්න උන් තමයි. උන් ඔක්කොම නීතිය සාධාරනත්වය මොකක් උනත් සල්ලිවලට ඇඳුනුම්කමට දේශපාලන බලයට තමන්ගෙ වැඩේ කරන්න බලන කාලකන්නියෝ
Reply With Quote
(#69)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is offline
Senior Member
ruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to behold
 
Posts: 23,344
Join Date: Mar 2012
07-25-2019, 10:12 PM

Quote:
Originally Posted by Jakxpert View Post
System Change වෙනවට අකැමති මේ කාලකන්නි සිස්ටම් එකෙන් ප්‍රයෝජන ගන්න උන් තමයි. උන් ඔක්කොම නීතිය සාධාරනත්වය මොකක් උනත් සල්ලිවලට ඇඳුනුම්කමට දේශපාලන බලයට තමන්ගෙ වැඩේ කරන්න බලන කාලකන්නියෝ
බලහන් හිටහන් සිංහළු කොරනකම්
Reply With Quote
(#70)
Old
N A K A M U R A's Avatar
N A K A M U R A N A K A M U R A is online now
Senior Member
N A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of lightN A K A M U R A is a glorious beacon of light
 
Posts: 3,915
Join Date: Apr 2018
Location: 日本
Angry 08-16-2019, 07:54 AM

Quote:
Originally Posted by Challenger SRT8 View Post
නාගානන්ද UK citizenship අයින්කරන්න document බාරදීලා ලු
ලබ්බ තමා.අපේ සල්ලි අරං ඌ මාරු
Reply With Quote
Reply

Bookmarks

Tags
කෝ උෟ???, 225 ම එපා, 225 ම පන්නමු, uk රිෆුජී

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03319 seconds with 9 queries