ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Mobile Partner Update for Huawei Dongles...!!!
Reply
 
Thread Tools
(#1)
Old
JHHA's Avatar
JHHA JHHA is offline
Senior Member
JHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of light
 
Posts: 1,080
Join Date: Aug 2009
Location: අනේ මන්දා...!!!
Up Mobile Partner Update for Huawei Dongles...!!! - 06-08-2011, 12:01 AM

මම ගාව තියෙන්නේ පරණ Huawei (E 220) ඩොන්ගල් එකක්...!!!
ඩයලොග් කනෙක්ෂන් එක(කලින් තිබුණු) එක්ක හම්බුනේ!
පස්සේ අන්ලොක් කරලා ගත්තා මොබිටෙල් ඒක දාගන්න...!!!
ඔය පොඩි සයිස් ඒවා ගන්න අපිට කෝ සල්ලි???



ඕක මුලින් ආවේ 3.6 Mbps වේගය දක්වා පමණයි! පස්සේ ෆර්ම්වෙයාර් අප්ඩේට් එකක් දා ගත්තා 7.2
Mbps!!!
ඒක 7.2
Mbps වලටඅප්ඩේට් උනානම් ටාස්ක් මැනේජර් එකේ නෙට්වර්ක් කෑල්ලට ගියාම මෙහෙම පෙනෙයි! (M3 කියලා පහල තියෙන්නේ මගේ මොබිටෙල් එක තමා!!!)

(අලුත්ම ෆර්ම්වෙයාර් අප්ඩේට් එක පල්ලෙහා දැම්මා!)

ඉතින් ඔකේ එනවා නේ මොබයිල් පාර්ට්නර් කියලා ප්‍රෝග්‍රෑම් එකක්!

ඔය තියෙන්නේ ඒක!!! (ඔය තියෙන්නේ පරණ වර්ෂන් එක)
අපේ අය ගාව ඔකේ නොයෙක් වර්ශන් ඇති! (Maxis Broadband, Broadband Manager etc.)

ඔකේ ඉස්සෙල්ලම ආපු ප්‍රෝග්‍රෑම් පරණ එකත් අපි වගේ දුප්පත් අය ගාව තාම ඇති! එ උනාට එකේ අලුත්ම අප්ඩේට් එකක් හම්බුනා ගොඩක් කෑලි ඇඩ් කරපු! 2011 වර්ෂන් එක!
1. Statistics වල Upload/Download ස්පීඩ් එක සහ Data usage එක බලා ගැනීම.
2. කෝල්(වොයිස්) ලබාගැනීම.(මොබිටෙල් බ්‍රෝඩ්බෑන්ඩ් සිම් වලට ඉන්කමින් තියනවානේ!!!) - මට නම් මාරම වටිනවා!
3.
කෝල්(වොයිස්) Log/Register එකක් තබා ගැනීම.
4. ප්‍රෝග්‍රෑම් එක ඔන්ලයින් අප්ඩේට් කරගත හැකි වීම.
5. USSD සපෝර්ට් එක Wikipidia (මාත් වැඩිය දන්නේ නෑ!)
6. ප්‍රධාන වින්ඩෝ එක රිසයිස් කිරීමට හැකිවීම. etc.

අලුත් එක මේ වගේ!







ඉතින් මේ පහසුකම් වලට කැමතිනම් ඔන්න අලුත් වර්ෂන් එක.!
ඕනෑම Huawei ඩොන්ගල් එකකට හරි...!!!(E 220 ට විතරක් නෙවි!)

(Mobile partner)
මේක මැෂින් එකේ වෙනම ප්‍රෝග්‍රෑම් එකක් විදිහට ඉන්ස්ටෝල් වෙන්නේ...!!! ඉතින් පරණ වර්ෂන් එක තියෙද්දීම දාන්න පුළුවන්!

මෙන්න ඩ්‍රයිවර්ස්!

(Drivers)


මගේ ජාතියේ E 220 ඩොන්ගල් තියන අයට මෙන්න අලුත්ම ෆර්ම්වෙයාර් අප්ඩේට් එක...!!!
සැ. යු.
1. E 220 අන්ලොක්ඩ් ඩොන්ගල් වලට පමණයි!
2. අප්ඩේට් කිරීමේදී ඔබේ සිම් පත ඩොන්ගල් එකෙන් ඉවත් කරන්න!
3. පැරණි සොෆ්ට්වෙයාර් එක (Mobile Partner, Maxis Broadband etc.) රන් කර අප්ඩේට් එක ඉන්ස්ටෝල් කරන්න!



වැදගත් කියලා හිතෙනවනම් ඔය පොඩි අගයකිරීමක් එක්ක අනිත් අයටත් බලාගන්න බම්ප් එකක් දාලම යන්න...!!!

ප.ලි.
E 220 අන්ලොක් කරගන්න ඕනද???
ඔන්න එහෙනම් මේක ඔබන්න!!!


Last edited by JHHA; 06-08-2011 at 07:42 AM.
Reply With Quote
(#2)
Old
dj ice cold's Avatar
dj ice cold dj ice cold is offline
Senior Member
dj ice cold is a name known to alldj ice cold is a name known to alldj ice cold is a name known to alldj ice cold is a name known to alldj ice cold is a name known to alldj ice cold is a name known to alldj ice cold is a name known to alldj ice cold is a name known to alldj ice cold is a name known to alldj ice cold is a name known to alldj ice cold is a name known to all
 
Posts: 34,396
Join Date: Nov 2010
Location: නෙතූෂි අක්කි ගාව
Send a message via Skype™ to dj ice cold
06-08-2011, 12:05 AM

අන්ලොක් කරේ කොහොමද? රෙප් ඉවරෝ
Reply With Quote
(#3)
Old
chathu_ac's Avatar
chathu_ac chathu_ac is offline
Senior Member
chathu_ac is a glorious beacon of lightchathu_ac is a glorious beacon of lightchathu_ac is a glorious beacon of lightchathu_ac is a glorious beacon of lightchathu_ac is a glorious beacon of lightchathu_ac is a glorious beacon of lightchathu_ac is a glorious beacon of lightchathu_ac is a glorious beacon of lightchathu_ac is a glorious beacon of lightchathu_ac is a glorious beacon of lightchathu_ac is a glorious beacon of light
 
Posts: 4,732
Join Date: Nov 2007
Location: Sri Lanka
06-08-2011, 12:07 AM

good work machan
wow matath tiyanwa E220
meka dala balanna one
keep it up bro....

Reply With Quote
(#4)
Old
KPZ's Avatar
KPZ KPZ is offline
Senior Member
KPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to beholdKPZ is a splendid one to behold
 
Posts: 17,709
Join Date: Apr 2011
Location: where I wanna be
06-08-2011, 12:07 AM

එළ මචෝ
වැදගත් ලිපියක් වෙයි හුගක් අයට
Reply With Quote
(#5)
Old
SLSUN's Avatar
SLSUN SLSUN is offline
Senior Member
SLSUN is a glorious beacon of lightSLSUN is a glorious beacon of lightSLSUN is a glorious beacon of lightSLSUN is a glorious beacon of lightSLSUN is a glorious beacon of lightSLSUN is a glorious beacon of lightSLSUN is a glorious beacon of lightSLSUN is a glorious beacon of lightSLSUN is a glorious beacon of lightSLSUN is a glorious beacon of lightSLSUN is a glorious beacon of light
 
Posts: 3,886
Join Date: Mar 2010
Location: පියා ලංකාවේ උපන්
06-08-2011, 12:09 AM

wow නියමයි මචං මැක්සා ගොඩක් වටිනවා හදිසියට සමහර වෙලාවට හොයාගන්න මර කටු කන්න වෙන්නේ
තෑන්ක්ස් යාලුව
Reply With Quote
(#6)
Old
gayankuwait's Avatar
gayankuwait gayankuwait is offline
Senior Member
gayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud ofgayankuwait has much to be proud of
 
Posts: 57,926
Join Date: Oct 2010
Send a message via Skype™ to gayankuwait
06-08-2011, 12:09 AM

elazzzzzzz
Reply With Quote
(#7)
Old
Kalindugayan's Avatar
Kalindugayan Kalindugayan is offline
Senior Member
Kalindugayan is a glorious beacon of lightKalindugayan is a glorious beacon of lightKalindugayan is a glorious beacon of lightKalindugayan is a glorious beacon of lightKalindugayan is a glorious beacon of lightKalindugayan is a glorious beacon of lightKalindugayan is a glorious beacon of lightKalindugayan is a glorious beacon of lightKalindugayan is a glorious beacon of lightKalindugayan is a glorious beacon of lightKalindugayan is a glorious beacon of light
 
Posts: 47,151
Join Date: Nov 2007
Location: @ Elakiri.com
Send a message via MSN to Kalindugayan Send a message via Skype™ to Kalindugayan
06-08-2011, 12:11 AM

එල එල පට්ට මචෝ
මගේ ගානේ 8+
Reply With Quote
(#8)
Old
sudu pusa's Avatar
sudu pusa sudu pusa is offline
Senior Member
sudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to beholdsudu pusa is a splendid one to behold
 
Posts: 31,180
Join Date: Oct 2010
Location: මහනුවර නගරය
Send a message via ICQ to sudu pusa Send a message via AIM to sudu pusa Send a message via MSN to sudu pusa Send a message via Yahoo to sudu pusa Send a message via Skype™ to sudu pusa
06-08-2011, 12:12 AM

එල එල
හා බබියෝ
Reply With Quote
(#9)
Old
uguduwa's Avatar
uguduwa uguduwa is offline
Senior Member
uguduwa is on a distinguished road
 
Posts: 1,868
Join Date: Jan 2008
06-08-2011, 03:05 AM

machan E272 ta beri weyda?
Reply With Quote
(#10)
Old
DK119 DK119 is offline
Senior Member
DK119 is on a distinguished road
 
Posts: 221
Join Date: Nov 2008
Location: Colombo, Srilanka.
Send a message via Skype™ to DK119
06-08-2011, 03:58 AM

Meka godak kal Post karapu 1k machan,
පුංචි පුංචි සොෆ්ට්වෙයාර් Small Software’s for Daily Needs - Page 13 - ElaKiri Community
See this...!
Reply With Quote
Reply

Bookmarks

Tags
truthexposed=density, www.destinyfound.tk

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05963 seconds with 8 queries