Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
ElaKiri Jokes
ෂලොක් හෝම්ස් සිංහරාජ අඩවියේ .....
Tweet
Page 1 of 5
1
2
3
>
Last
»
Thread Tools
Display Modes
(#
1
)
choppe
Senior Member
Posts: 6,540
Join Date: Nov 2007
Location: පාතාලයේ
ෂලොක් හෝම්ස් සිංහරාජ අඩවියේ ..... -
06-07-2012, 10:56 PM
1886 වසරේ සැප්ත්ම්බර් මස දිනක සන්ද්‍යා කාලයයි..මිට සති කීපයකට පෙර මාගේ මිත්‍ර හෝම්ස් සහ මා ලංකාවට පැමිණියේ,පසු ගිය මාස කිහිපය අපට ඉතා කාර්යබහුල වූ බැවින් කිසියම් විවේකයක් ගත කිරීම අරමුණිනි. මෙහි ඉතා සුන්දර වනාන්තරයක් වූ සිංහරාජ නම් වූ වනයේ දින දෙකක සංචාරයක් ගත කිරීමට හෝම්ස් හට සිතුනේ ඔහු පරිසරය ඉතා ඇල්මක් දක්වන නිසා යයි මට හැගී ගියේය..එම නිසා මමද ඔහුගේ කැමැත්ත ප්‍රතික්ෂේප නොකට ගමනට සුදානම් විය..
පැය කීපයක දුම්රිය ගමනකින් සහ පැය කීපයක පා ගමනකින් පසු අප සිංහරාජ වනයට පිවිසුණු විට ඇදිරි වැටෙන්නත් පටන්ගෙන තිබුණි..දීර්ග ගමනක විඩාවත් සමග අපට බඩගින්නත් ඇති වූ හෙයින් රාත්‍රී ආහාරයද අප වනය තුලම ගෙන ගිනි මැලයක් ද අටවා නින්දට යාමට සිතුනි..
එහෙයින් කුඩාරමක් අටවා අප එය තුලට විත් විනාඩි 5 ක් තුල නින්ද ගියේ අප ගමනේ තිබු විඩාපත් බව නිසාමය...පැයකට පමණ පසු ෂලොක් හදිසියේම නැගිට මා අවදි කළේය...ඉන් පසු ඔහු සුපුරුදු ලෙස ඔහුගේ කටහඩ අවදි කළේය..
"වොට්සන් ඔබට මේ රාත්‍රී ආකාසයේ තියෙන තරු දිහා නිරීක්ෂණය කලාම, කුමක්ද ඔබේ නිගමනයට එන්නේ.."
" මටනම් පෙන්නේ හෝම්ස් අපේ කුඩාරම කව්දෝ ගලවාගෙන ගිහින්"
choppe
View Public Profile
Send a private message to choppe
Find all posts by choppe
(#
2
)
crazybuddy
Senior Member
Posts: 19,393
Join Date: Dec 2010
Location: බොස්ගෙ දුව ළඟ
06-07-2012, 11:13 PM
සිරා කතාව.. +7
crazybuddy
View Public Profile
Send a private message to crazybuddy
Find all posts by crazybuddy
(#
3
)
gayankuwait
Senior Member
Posts: 48,277
Join Date: Oct 2010
06-07-2012, 11:23 PM
kalin ahala thiyenawa
gayankuwait
View Public Profile
Send a private message to gayankuwait
Find all posts by gayankuwait
(#
4
)
jnuwan
Senior Member
Posts: 4,860
Join Date: Feb 2007
Location: Anywhere but home
06-07-2012, 11:24 PM
මරු සීන් එක. එලටම තියනවා
jnuwan
View Public Profile
Send a private message to jnuwan
Find all posts by jnuwan
(#
5
)
Mal Baba
Senior Member
Posts: 98,850
Blog Entries:
45
Join Date: Apr 2009
Location: http://111.221.22.50
06-07-2012, 11:47 PM
Kalin Nam Ahala Thiyenawa
Aye Ahanna Asai
Maxza Machan
++
Mal Baba
View Public Profile
Send a private message to Mal Baba
Find all posts by Mal Baba
View Blog
(#
6
)
0716aravinda
Senior Member
Posts: 21,021
Join Date: Aug 2008
Location: අනේ මන්දා බන්zලා
06-08-2012, 12:17 AM
patta
0716aravinda
View Public Profile
Send a private message to 0716aravinda
Find all posts by 0716aravinda
(#
7
)
Era.123
Senior Member
Posts: 1,793
Join Date: Jul 2010
Location: on Earth
06-08-2012, 12:20 AM
patttaaaaaa.....
rep. denna baa kiyanne
Era.123
View Public Profile
Send a private message to Era.123
Find all posts by Era.123
(#
8
)
nvhcc89
Senior Member
Posts: 1,899
Join Date: Feb 2011
Location: අන්න හරි එහේ තමයි
06-08-2012, 12:46 AM
patta oi
nvhcc89
View Public Profile
Send a private message to nvhcc89
Find all posts by nvhcc89
(#
9
)
$H@v!nK@
Senior Member
Posts: 371
Join Date: Nov 2010
Location: Kandy
06-08-2012, 08:58 AM
යකෝ ලංකාවේ එවුන් ශලොක් හෝම්ස් ටත් කෙලවලානේ..
You must spread some Reputation around before giving it to choppe again.
$H@v!nK@
View Public Profile
Send a private message to $H@v!nK@
Find all posts by $H@v!nK@
(#
10
)
crazyboy119
Senior Member
Posts: 785
Join Date: Feb 2012
Location: kandy
06-08-2012, 09:02 AM
rep+
crazyboy119
View Public Profile
Send a private message to crazyboy119
Find all posts by crazyboy119
Page 1 of 5
1
2
3
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
ෂලොක් හෝම්ස්
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.91225
seconds with
8
queries