Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
මමත් පිනක් දහමක් කරගන්න හිතුව ඕන්න.
Tweet
Page 1 of 16
1
2
3
11
>
Last
»
Thread Tools
Display Modes
(#
1
)
33000W
Senior Member
Posts: 4,508
Join Date: Jan 2012
Location: ගෙදරින් පැන්නුව.
මමත් පිනක් දහමක් කරගන්න හිතුව ඕන්න. -
07-03-2012, 02:12 PM
කම්මැලියි ඕයි
කරන්න වැඩකුත් නෑ. ආතල් එකේ thread එකක් දාන්න හිතුව
. හදල ටික දවසක් වෙනවා. දාන්න හිත දුන්නෙ නෑ
. අද පෝය දවස නිසා පිනක් දහමක් කරගන්න හිතුව
සර්පයෙක් මීයෙක් ගිලින ගමන්. මේ මීයට මොනව හිතෙනව ඇතිද දැන්?
ස්වභාවදහමත් එක්ක තරග කරන්න පුළුවන් කාටද?
පට්ට ලස්සනයි බන් මේක
මේ මොකෙද්ද මේ....
මේ මොකෙක්වත් නෙමෙයි මේ නළුවෙක්
. මුගේ නම ෂාම්. දකුණු ඉන්දියාවෙ නළුවෙක්.(මම ඔය ඉන්දියාවෙ උන්ට නම් වැඩිය මනාපයක් නෑ
) ඒව වැඩක් නෑ. එත් දන්නවද? මේ චිත්‍රපටියක රූ ගත කිරීමක් අතරතුර ගත්ත පින්තුරයක්
. මාර මේකප් එක නේද?
නෑ මේක මේකප් එකක් නෙමෙයි
. මේ නළුව මේ චරිතය වෙනුවෙන් මුළු අවුරුද්දක් පුරාවට රැවුලයි කොන්ඩෙයි වවල තියනව
. ඒත් කොහොමද මේ ඇස් දෙක ඉදිමුනේ?
ඒක
උනේ මෙයා දවස් දහයක් එක දිගට විනාඩියක්වත් ඇහැ පියගන්නෙ නැතුව නිදිමරාගෙන ඉදල තියනව
. කොහොමද?
මෙයාගෙ මේ තත්වය දැකල මෙයාගෙ අම්ම හොදටම අඩල තියනවලු .පහලින් එයාගෙ නිකම් ෆොටෝ එකකුත් දාන්නම්
..............................
..............................
..............................
.....................
කවද දකින්නද ඉතින් මේ වගේ ෆොටෝ එකක්
. ස්ටාර් ෆිෂ් ල බයියන් කනව දැකල නැහැනෙ
.
නෑ නෑ නෑ මේක ෆොටෝෂොප් නෙමෙයි
. මේ ඉන්න කිබුල් තඩිය අඩි 18 ක් දිගයි
. Katrina Bridgeford කියන කෙනා තමයි මේ ෆොටෝ එක අරගෙන තියෙන්නෙ
. මේක ඕස්ට්‍රලියාවේ තියන Adelaide River
ගගේදී තමයි අරගෙන තියෙන්නෙ. බෝට්ටුවේ හිටිය කට්ටියට මොනව හිතෙන්න ඇද්ද?
(අපේ උන් ගියානම් ඉතින් හිතයි අද නම්
හොද කිබුල් මස් ටිකක් කන්න පුළුවන් කියල.ඒ වගේ ඩයල් නේ ලංකාවේ ඉන්නෙ
)
කෙල්ලෙක්ද
, නෑ කොල්ලෙක්
. Miss International Queen උනා 2011 දී
. මොන බම්බුවක්ද මේක වැඩකට ඇති දෙයක් නෙමෙයි. මම ආතල් එකටවගේ ඕක දැම්මෙ. ඕකෙ විස්තර ඕන නැහැනෙ
.
මුළු ලෝකෙම ආදරය දිනාගත්ත කෙනෙක්
.නම Lonesome George
. දන්නවද විශේෂත්වය මේ වගේ වර්ගෙන් මුළු ලෝකෙටම ඉන්නෙ මෙයා විතරයි
. දැන් ගොඩක් වයසයි
දන්නවද මුළු ලෝකෙන්ම දැනට පටිගත කර ගත්ත වැඩිම ශබ්ධය නිකුත් කරල තියෙන්නෙ මොකෙන්ද කියල
. නෑ උබලගෙ කෑල්ලගෙ කටෙන් නෙමෙයි
.
KRAKATOA කියන ගිනි කන්දෙන් ආපු ශබ්ධය තමයි දැනට වැඩිම පටිගත කරගත්ත ශබ්ධය විදියට වාර්තා වෙලා තියෙන්නෙ
. මේකෙ ශබ්ධය කිලෝ මීටර් 3100 ක් දුරට ඇහිල තියනව
හිතාගනිල්ලකෝ
. ඒ වගේම මුළු ලෝකෙම තියන පීඩන මාන වලට මේකෙන් ඇති උන පීඩනය දැනිල තියනව
. එකත් දවස් පහක් පුරාවට එක දිගට
. මේකෙන් නැගුන දුම කිලෝ මීටර් 80 ක් උසට ගිහින් තියනව
.
address bar එකේ ගිහින් fb.com කියල type කරල බලපන් මොකද්ද open වෙන්නෙ කියල
.
ඔය domain නේම් එක විතරක් ගන්න facebook එක ඩොලර් මිලියන 8.5 ක් වැය කරල තියනව වෙනමම
. (ඉතින් මොන බම්බුවටද ඕයි අකුරු පහකට ඔච්චර ගානක් ගෙවන්නෙ
. මෙච්චර කල් ගහපු එකේ අපි ඉස්සරහටත් ඕක ගහගන්නම්
. මාක් අයිය ඕකෙන් wife ට මොනව හරි අරන් දුන්න නම් ඉවරයි
.)
ඔහොම පොඩ්ඩක් හිටපන්
.
ඕක ලියල මහන්සියි
.
පොඩි rest එකක් ගන්න නියම තැනක් සෙට් උනා
.
මුළු ලෝකෙන්ම මට පස්සෙ වැඩියෙන්ම නිදා ගන්නෙ කෝලා සතුන් කියන ජාතිය
. දවසට පැය 22 ක් නිදා ගන්නව(දැන් ඉතින් උබල හිතනව ඇති ලංකාවේ වගේ නෙමෙයි උන්ට දවසට පැය හතළිහක් වත් ඇති කියල. නෑ ඕයි. උන්ටත් පැය 24 යි තියෙන්නෙ
) ඔව්, උන් නැගිටලා ඉන්නෙ පැය දෙකයි
. හෙන ගහපිය
. මොන මගුලට ඒ පැය දෙක නැගිටල ඉන්නවද මන්ද. එකත් නිදා ගත්ත නම් ඉවරයි
. ඒ වගේම මුන් තනිකරම යැපෙන්නෙ
(මම දන්න විදියට කපුරු ගස් වල කොළ තමයි උන් කන්නෙ. එත් මට sure නම් නෑ
)
ගස් වල කොල වලින්. අඩුම තරමෙ වතුරවත් බොන්නෙ නැහැ
. ඒවත් මේ ගස් වලින්ම තමයි උන් ගන්නෙ. ඒත් කොල වලින් ගන්න ප්‍රමාණය මදි උනොත් උන් වතුර බොනවා
. ඒත් ගොඩක් කලාතුරකින් තමයි
.
avatar ෆිල්ම් එක බැලුවද? බලල ඇති නෙ? ඔව් නෙ?
බැලුවනේ?
හරි හරි. මම කියන්න ගියේ ඇවටර් ෆිල්ම් එක
දාන්න
කොච්චර ඉඩ ඕන ඇද්ද
? අපි නම් මොනව හරි කරල vcd එකකට උනත් ගහයි. ඒත් මේකෙ original එක හදද්දී කොච්චර ඉඩ ගිහින්ද කියල හිතාගන්න පුලුවන්ද
? සරලව කියන්නම්. ටෙරා බයිට් 2 ගානෙ hard disk 500 ක් ඕන මේ ෆිල්ම් එකේ original ම කොපි එකට
. වෙනත් විදියකින් කියනවනම්
අවුරුදු 32 ක් පුරාවට දිවෙන
hight quality mp 3 එකක් දාන්න පුළුවන් ඉඩක් ඕන
.
Bruce Lee ව දන්නවද
? අර හන්දියේ කජු විකුනන්නෙ. අර සෝමේ අයියගෙ පුතා බන්
. දැන් මතක් උනාද? හොදයි එහෙනම් මතක් කරගෙනම හිටපන්
. Bruce Lee කියල කියන්නෙ ඉතාම වේගවත් මිනිහෙක්
. කොච්චර වේගවත් ද කියල කියනවනම් මෙයාගෙ ෆිල්ම් හදනකොට හදන කට්ටියට ගොඩක් අමාරු වෙලා තියනව. මොකද දන්නවද ඒ මෙයා කැමරාවට උනත් දරා ගන්න බැරි තරම් වේගවත්
. තත්පරයකට රූප රාමු 24ක් ගන්න පුළුවන් කැමරාවකින් මෙයාව ඉස්සෙල්ල රූ ගත කරන්න හදල තියනව. ඒත් ඒ වැඩේ හරි ගිහින් නැහැ
. මෙයාගෙ අංග චලන ගන්න බැහැලු. මෙයා එච්චරට වේගවත්. ඊට පස්සෙ මෙයාව තත්පරයකට රූප රාමු 32ක් රූ ගත වෙන කැමරාවකින් රූ ගත කරල
. ඒත් බැරි වෙලා තියනව
. පස්සෙ රූප රාමු 32 කේ කැමරාවෙන් වීඩියෝ කරල ඒ රූප රාමුත් අන්තිමට slow motion දාල අරගෙන තමයි අදටත් ඔය තියන එයාගෙ ෆිල්ම් තියෙන්නෙ
.(බොලාට කියන්න මටත් ඔය හැකියාවම තියනව
. ඒත් කවුරුවත් මාව වීඩියෝ කරන්න එන්නෙ නැහැනෙ.එක නිසා කවුරුවත් දන්නෙත් නෑ
)
මේ වීඩියෝ එක වැදගත් අයත් ඉන්නවා ඇති
. වැදගත් නොවන අයත් ඉන්නවා ඇති
. වැදගත්
අය
ඉන්නවනම් බලන්න. එත් පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ මේ වීඩියෝ එක බලන්න ටිකක් අමාරුයි
. සමහර තැන්වල හිරවෙනව. ඒ වෙලාවට තව තත්පරයක් විතර පොඩ්ඩක්
ඇදල
එහාට කරන්න
. කැමති නම් විතරක් බලන්න
. මේකේ තියෙන්නෙ මහත කැත ගෑනියෙක් හීනි ලස්සන අක්කි කෙනෙක් උන හැටි.පෙති අරව මේවා මොනවත් අරගන්නේ නැතුව. මෙයාගේ fb එකත් පහලින් දාන්නම්. ගිහින් බලගනින්කො කොහොම කෑල්ලක්ද කියල
http://www.facebook.com/sapnavyaspatel
අද කාලෙ මීඩියා මේ වගේ තමයි
. තමන්ගෙ market එක හදාගන්න ඕනෑම බලු වැඩක් කරයි.මම ඕකම ඕන තරම් දැකල තියනව
fb එකේ ඉන්න වයසකම කෙනා තමයි මේ ඉන්නෙ
. මේ පින්තුරෙ අරන් තියෙන්නෙ වයස අවුරුදු 103 දී
.නම Lillian Lowe.
මෙයා අවුරුදු 104 දී වලකජ්ජ ගහල
.නිදාගෙන ඉන්න ගමන්.ජූලි මාසෙ තමයි මැරිල තියෙන්නෙ. ඒ කියන්නේ මේ මාසෙ.(ගිය අවුරුද්දේ
)
චිම්පන්සියෝ සහ ඩොල්ෆින්ල විතරයි දැනට සත්ව ලෝකෙන් කන්නාඩියකින් තමන්ගෙ මූන හරියටම අදුර ගන්න පුළුවන් සත්තුන්ට ඉන්නෙ
දැනට ලෝකේ තියන මිල අධිකම පොත තමයි මේ තියෙන්නෙ
. "ඇමෙරිකාවේ කුරුල්ලෝ" කියන පොත.මේකේ කුරුල්ලෝ 1000 කගේ විස්තර තියනව එකෙන් 435 ක් ම ජීවත් වෙන ප්‍රමාණයටම තමයි ඇදල තියන්නෙ
.මේකේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 11.4 ක් වෙනව
.ඇදල තියෙන්නෙ ඉන්දියාවේ ඉපදුන ඇමරිකානු ජාතිකයෙක් වෙන John James කියන අන්කල්
. 1830 දී තමයි ඇදල තියන්නෙ
. මේකත් එක්කම තවත් දෙයක් කියන්නම්. ලියනාඩෝ ඩාවින්චි ගේ අත් පොත විදියට හැදින්වෙන "කොඩෙක්ස්"
කියන පොත දැනට ලගතියාගෙන ඉන්නෙ බිල් ගේට්ස්
. හැබැයි එකට එයා ඩොලර් මිලියන 30 ක් ගෙවල තියනව
. එත් වැඩේ කියන්නේ මේ පොත ඇමරිකාවේ කුරුල්ලෝ කියන පොත තරම් හොද නැහැලු
. එත් වටිනාකම් පරතරය තුන් ගුණයකින් වැඩියි
. සොරි ම තමයි බිල් අන්කල්
. නරක වෙලාව තමයි. ඔන්න මම එකේ පින්තුරෙකුත් දාන්නම්.
..............................
..............................
..............................
..............................
...........
සිංහයෝ තමන්ගෙ අභිමානය ආරක්ෂා කරගැනීමේ උපක්‍රමයක් වශයෙන් සිංහ දේනුවන් දඩයම් කරගත්ත ගොදුර උන් විසින් මුලින්ම කාල තමයි සිංහ දෙනුවට දෙනවා කියන්නෙ
. එත් මේ සිංහයෝ කියන්නෙත් දඩයම් කරන්න බැරි කට්ටියක් නෙමෙයි
. ටිකක් කම්මැලිකම තමයි තියෙන්නෙ
. සිංහ දේනුවෝ කණ්ඩායම් වශයෙන් ගිහින් තමයි දඩයම් කරන්නෙ
. ඒත් මේ සිංහයෝ දඩයම් කරන්නෙ උන්ට ඕන උනාම විතරයි
. නැත්නම් සිංහ දෙනුවෝ දඩයම් කරගත්ත දේවල් තමයි කන්නෙ
. එත් සින්හයොන්ට ඕන උනාම උන් තනියම තමන්ගෙ දඩයම් කරගන්න යනව. සිංහයෝ කියන්නෙ ඉතාම දක්ෂ දඩයම් කරුවෙක්
.
මේක කරන්න පුළුවන්
මොනව ඉගෙනගෙන තිබ්බත් අපි තාමත් හරියට නිදාගන්නවත් දන්නෙ නෑ
. කියන්න ඕන නෑ.
උඩ
පින්තුරෙ තියනව හරියට නිදා ගන්න හැටි
. මොනව උනත් මම නම් නිදා ගන්නෙ යටම තියන විදියටම තමයි. අනිත් ඒවට වඩා ඒක තමයි ආතල්ම
tom and jerry බලල තියනවනෙ (බලල නැත්නම් ගිහින් පැනපන් මුහුදෙ
) ඕක මුලින්ම හදල තියෙන්නෙ 1940 දී. එතකොට කතාව ටිකක් වෙනස්, ටොම් ගෙ නම ටොම් නෙමෙයි ජැස්පර්
. එතකොට ජෙරීට නමක් තිබිල නැහැ
මේ තියෙන්නෙ ලෝකේ පලවෙනි පියාබන තරු පහේ හෝටලය
1932 දී අපු ඉතා දරුණු ශ්‍රීත කාලගුණයක් නිසා නයගරා දිය ඇල්ල මුළු මුනින්ම අයිස් මිදුන
. මේ තියෙන්නෙ ඒ වෙලාවේ ගත්ත පින්තුරයක්
පිස්සු හැදෙනව
. මේක ඇත්තම තැනක්
. ඊජිප්තුවේ තියන Porto Sukhna කියන හොටෙල් එක
ගොළු බෙල්ලෙක්ට එක දිගට අවුරුදු තුනක් හරි හතරක් හරි ඌට ඕන නම් නිදා ගන්න පුළුවන්
. අවශ්‍යනම් සතියකින් විතර අවදිවෙන්නත් පුළුවන්
.ඒ වගේම තමයි අපි සීනි ටිකක් හරි ලුණු ටිකක් හරි උගේ
ඇගට
දැම්මොත් ඌ මැරෙනව
. උන්ට ඒක විසයි
හදේ පස් වෙඩි බෙහෙත් සුවදයිලු
(
පුළුවන් එකෙක් ඉන්නවනම් ගිනිකූරක් ගහපන්
)
මේ තියෙන්නෙ ලෝකයේ ඉතාම ඉක්මනින්ම වැඩෙන ශාක විශේෂය
. මානෙල් විශේෂයක්. මේක දවසකට අඩියක් විතර වැඩෙනවලු
ගැලීලියෝ ගැලීලි ගෙ ඇගිල්ල තමා මේ
, කපල තියෙන්නේ 1737 දී
. මේත් එක්කම තව ඇගිලි දෙකකුත්, එක දතකුත් ගලවල තියනවා
.
දැනට ඉතාලියෙ තියෙන්නෙ
කවුරු හරි @[4:0] කියල type කලොත් ඒක වදින්නෙ mark zuckerberg කියල
.
අමාරුවක් එහෙම තියනවනම්
නම් කොරලම බලහල්ල
දිවියෝ වැඩිපුර ඉන්න රටක් තමයි ඉන්දියාව කියන්නෙ
(දිවියෝ විතරක් නෙමෙයි කොටිත් ඉන්න රටක් තමයි ඉන්දියාව කියන්නෙ.කකුල් දෙකේ කොටි
. මට ඕකුන් ඔක්කොම පේන්නෙ එහෙමයි
) 2012 ජනවාරි හත සෙනසුරාදා දවස නම් මේ මිනිහට එච්චර හොද දවසක් නෙමෙයි
. කොහෙද මන්ද ඉන්න දිවියෙක් ඇවිල්ල මුව කාල
. එච්චර විස්තර ඕන නැහැනේ. දැනගත්ත කියල වැඩක්ය
. පින්තුර ටික ඇති
මේ තියෙන්නෙ කොටියට ටිකට් එක දුන්න වෙලාවේ ගත්ත පින්තුරයක්
.
ඔය තියෙන්නෙ මිනිහ කොටියගෙන් බේරුනාට පස්සෙ ගත්ත එකක්
ඕක ෆොටෝ ෂොප් නෙමෙයි
. මමත් හිතුවේ මුලින් එහෙම. ඕක ගැන ඊලග thread එකේ දාන්නම්
. අද එකට දාන්න බෑ.දිවියො වැඩියි
thread එක ඉවරායි. දැන් ඕක බලල ඇති වෙලාද? එහෙනම් මේකත් බලලම යමල්ල.ලස්සන සින්දුවක්. location ටිකත් ලස්සනයි. බලන්න වටිනව.
bump එකක්වත් ඕන
ඔබට යාර ගණනක් ඉදිරියට යන්නට අවශ්‍ය නම් අඩි ගණන පසෙක තබා අගල් වලින් ආරම්බ කරන්න.
33000W
View Public Profile
Send a private message to 33000W
Find all posts by 33000W
(#
2
)
kawisha1
Senior Member
Posts: 291
Join Date: Feb 2011
Location: Colombo
07-03-2012, 02:28 PM
හොද thread එකක් ගොඩාක් මහන්සි වෙලා තියනවා වගෙයි.. ස්තුතියි මේ දේවල් අපිත් එක්ක බෙදා ගත්තට..
rep +
මම
ceylonlanka
kawisha1
View Public Profile
Send a private message to kawisha1
Find all posts by kawisha1
(#
3
)
33000W
Senior Member
Posts: 4,508
Join Date: Jan 2012
Location: ගෙදරින් පැන්නුව.
07-03-2012, 02:32 PM
Quote:
Originally Posted by
kawisha1
හොද thread එකක් ගොඩාක් මහන්සි වෙලා තියනවා වගෙයි.. ස්තුතියි මේ දේවල් අපිත් එක්ක බෙදා ගත්තට..
rep +
මම
ceylonlanka
thanks machan. views ganayi post ganayi dakkla mama thread eka atharala daala thibune.
mama ube site eka dannava.eka mama google account eke pava save karagena thiyenne.
33000W
View Public Profile
Send a private message to 33000W
Find all posts by 33000W
(#
4
)
miniya
Senior Member
Posts: 2,099
Join Date: May 2011
Location: මාතර නගරය
07-03-2012, 02:37 PM
පට්ට මචන් . වෙනද වගේම උපරිමයි. දිගටම දාන්න ලැබේවා
miniya
View Public Profile
Send a private message to miniya
Find all posts by miniya
(#
5
)
33000W
Senior Member
Posts: 4,508
Join Date: Jan 2012
Location: ගෙදරින් පැන්නුව.
07-03-2012, 02:39 PM
Quote:
Originally Posted by
miniya
පට්ට මචන් . වෙනද වගේම උපරිමයි. දිගටම දාන්න ලැබේවා
thanks machan
33000W
View Public Profile
Send a private message to 33000W
Find all posts by 33000W
(#
6
)
Ereshaz77
Senior Member
Posts: 21,736
Join Date: Apr 2010
Location: Sri Lanka
07-03-2012, 02:44 PM
+4...elaz
Ereshaz77
View Public Profile
Send a private message to Ereshaz77
Find all posts by Ereshaz77
(#
7
)
ncpasan
Senior Member
Posts: 7,702
Join Date: Mar 2010
Location: Battaramulla
07-03-2012, 02:45 PM
මේ වගේ පට්ට
ත්‍රෙඩ් දාන්න තව තවත් පින් ලැබේවා.....
පුළුවන් වුනාම සලකන්නන්
ncpasan
View Public Profile
Send a private message to ncpasan
Find all posts by ncpasan
(#
8
)
33000W
Senior Member
Posts: 4,508
Join Date: Jan 2012
Location: ගෙදරින් පැන්නුව.
07-03-2012, 02:48 PM
Quote:
Originally Posted by
Ereshaz77
+4...elaz
thanks rep+++
Quote:
Originally Posted by
ncpasan
මේ වගේ පට්ට
ත්‍රෙඩ් දාන්න තව තවත් පින් ලැබේවා.....
පුළුවන් වුනාම සලකන්නන්
rep+++
33000W
View Public Profile
Send a private message to 33000W
Find all posts by 33000W
(#
9
)
danlix
Senior Member
Posts: 1,560
Join Date: Feb 2012
Location: Dark Horizon
07-03-2012, 02:57 PM
Pttai. godak mahansiwela thiyenawa. Superb post eka
24 hours inna wenawa rep denna
danlix
View Public Profile
Send a private message to danlix
Find all posts by danlix
(#
10
)
dxx
Senior Member
Posts: 3,797
Join Date: Dec 2011
Location: HK
07-03-2012, 03:00 PM
me ibba giya sathiye maruna
http://abcnews.go.com/blogs/headline...e-george-dies/
dxx
View Public Profile
Send a private message to dxx
Find all posts by dxx
Page 1 of 16
1
2
3
11
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
ado rep back karapan
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.37636
seconds with
9
queries