ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page කැම්පස් කෙල්ලෝ (18+)
Reply
 
Thread Tools
(#271)
Old
LKS007's Avatar
LKS007 LKS007 is online now
Senior Member
LKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to all
 
Posts: 31,655
Join Date: Jun 2008
Location: SL
05-31-2013, 11:57 PM

na ban me katawa attak tynwa,,ballio
Reply With Quote
(#272)
Old
huakbar huakbar is offline
Senior Member
huakbar has a spectacular aura abouthuakbar has a spectacular aura abouthuakbar has a spectacular aura about
 
Posts: 376
Join Date: Mar 2013
06-01-2013, 12:38 AM

කැම්පස් සම්බන්ධ ත්‍රෙඩ් එකක් නිසා මම දන්න දේවල් සහ මගේ අදහසුත් මෙතන දාන්නම්. අවුලක් නෑනේ??

ගොඩක් වෙලාවට මේ වගේ දේවල් වෙන්නෙ ආට් ෆැකල්ටි වල.
නිදහස් අධ්‍යාපනය රැකගනිමු කියන දේ ගැන අලුතෙන් කැම්පස් වලට එන හැම නවකයෙක්ගේම ඔලුවට දානව ශිෂ්‍යසංගම් වලින්. නිදහස් අධ්‍යාපනයට ඇත්තටම බාධකයක් එල්ලවෙලා තියනවද කියන දේ මෙතැනදී වැදගත් නැහැ. වැදගත් වෙන්නේ කට්ටිය එකතුවෙලා බැනර් ටිකක් ගහගෙන උද්ඝෝෂණය කරන එක. ඔය වයසට ඒවා ආතල් වැඩ. අනික විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් උනහම තමුන්ගේ වොකබුලරි එකේ නිදහස් අධ්‍යාපනය, උද්ඝෝෂණ වගේ වචන තියෙන්න ඕනේ.
ගොඩක් වෙලාවට උද්ඝෝෂණ වලදී වැඩිපුර ඉන්නේ නවකයින්(අත්දැකීමෙන් කියන්නේ).

මහලොකුවට කෑගහන නිදහස් අධ්‍යාපනය ගැන එක උදාහරණයක් කියන්නද?

භෞතචිකිත්සක වෛද්‍යවරයෙක් වෙන්නේ මෙඩිසින් යන්න ලකුණු අඩු උදවිය.
නමුත් භෞතචිකිත්සක වෛද්‍යවරයෙක්ට මෙඩිසින් ගිය වෛද්‍යවරයෙක්ට තියෙන පිළිගැනීමම ලැබෙනවා. ඒත් මෙඩිසින් ගිය වෛද්‍යවරු තමුන්ට ලැබෙන පිළිගැනීම භෞතචිකිත්සක වෛද්‍යවරයෙක්ට ලැබෙනවට කැමති උනේ නැහැ. ඒ නිසා භෞතචිකිත්සක වෛද්‍යවරුන්ට පුහුණු වීම සඳහා රෝහල් වලට එන්න මෙඩිසින් ගිය වෛද්‍යවරු ඉඩදුන්නේ නැහැ. ඒ නිසා හරියටම දැනට අවුරුදු 3කට කලින් physiotherapy කෝස් එක කරන්න ආසාවෙන් හිටපු ළමයෙක්ට ඒ අවස්ථාව ලැබුනේ නැහැ. කැම්පස් එකෙන් ඇහුවම ඒ කෝස් එක නැතිව වෙන එකක් තෝරාගන්න කියල එයාල කිව්වා. කෝ අධ්‍යාපනයේ නිදහස? මෙතැනදී ඒක නැතිකළේ දේශපාලකයෝද?

මම ඔය උදාහරණය ගත්තේ( පැරණි සරසවි සිසුවන් මේ සිද්ධිය ගැන දන්නවා) කැම්පස් එකේ ඉගනගන්න කාලේ නිදහස් අධ්‍යාපනය ගැන කතා කලාට එතනින් එලියට ආවම නිදහස් අධ්‍යාපනය යකාට ගියාවේ කියන තැනට ඔය ගොඩක් දෙනා පත්වෙනවා කියන්නයි.

අපිට පොඩිකාලේ දොස්තර කෙනෙක් වෙන්න කියල ඔලුවට දැම්මේ ලෙඩ්ඩු හොඳ කරන්න ඕනේ නිසාද?? නැහැ දොස්තරට පිළිගැනීමක් තියනව. දොස්තරට කාර් එකක් තියනවා. ඒවා අපිට ලැබෙන නිසයි අපිට දොස්තර කෙනෙක් වෙන්න කිව්වේ. නැතිව මේ සමාජෙට තියන ආදරේකට නෙමෙයි. අපිට කැම්පස් යන්න ඕනේ කියන දේ ඔලුවට දැම්මෙත් මේ රටට වැඩක් කරන්න ඕනේ කියන චේතනාවෙන් නෙමෙයි. හොඳ රස්සාවක්, කාර් එකක්, පිළිගැනීමක් වගේ වරප්‍රසාද ලැබෙන නිසයි. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කෑගහපු උදවියම , උපාධියත් අරගන, නිදහස් අධ්‍යාපනය දීපු රට දාල පිටරට යන්නේ ඒකයි. තිත්ත ඇත්ත කතාවයි මම කිව්වේ. වදින තැනකට වැදුනදෙන්..

අන්තිමට කියන්න තියෙන්නේ හැම විශ්වවිද්යාලයකම අවුට්පුට් එක උගතෙක් උනාට ඒ හැම උගතම බුද්ධිමතෙක් නෙමෙයි.
Reply With Quote
(#273)
Old
gayankuwait's Avatar
gayankuwait gayankuwait is online now
Senior Member
gayankuwait is a splendid one to beholdgayankuwait is a splendid one to beholdgayankuwait is a splendid one to beholdgayankuwait is a splendid one to beholdgayankuwait is a splendid one to beholdgayankuwait is a splendid one to beholdgayankuwait is a splendid one to beholdgayankuwait is a splendid one to beholdgayankuwait is a splendid one to beholdgayankuwait is a splendid one to beholdgayankuwait is a splendid one to behold
 
Posts: 46,131
Join Date: Oct 2010
Send a message via Skype™ to gayankuwait
06-01-2013, 12:53 AM

Quote:
Originally Posted by sachith19920726 View Post
තෝ ඉතින් කවදත් ලෙස්බියන් හැත්ත ටයි ගේ හැත්තටයි බොක්කෙන්ම කියල අපි දන්නව සහෝ.. ආප්ප හු@ති
Reply With Quote
(#274)
Old
speedmalli's Avatar
speedmalli speedmalli is offline
Senior Member
speedmalli is just really nicespeedmalli is just really nicespeedmalli is just really nicespeedmalli is just really nicespeedmalli is just really nicespeedmalli is just really nicespeedmalli is just really nicespeedmalli is just really nicespeedmalli is just really nice
 
Posts: 5,602
Join Date: Nov 2011
Location: මහ නුවර
06-01-2013, 12:55 AM

Quote:
Originally Posted by huakbar View Post
කැම්පස් සම්බන්ධ ත්‍රෙඩ් එකක් නිසා මම දන්න දේවල් සහ මගේ අදහසුත් මෙතන දාන්නම්. අවුලක් නෑනේ??

අපිට පොඩිකාලේ දොස්තර කෙනෙක් වෙන්න කියල ඔලුවට දැම්මේ ලෙඩ්ඩු හොඳ කරන්න ඕනේ නිසාද?? නැහැ දොස්තරට පිළිගැනීමක් තියනව. දොස්තරට කාර් එකක් තියනවා. ඒවා අපිට ලැබෙන නිසයි අපිට දොස්තර කෙනෙක් වෙන්න කිව්වේ. නැතිව මේ සමාජෙට තියන ආදරේකට නෙමෙයි. අපිට කැම්පස් යන්න ඕනේ කියන දේ ඔලුවට දැම්මෙත් මේ රටට වැඩක් කරන්න ඕනේ කියන චේතනාවෙන් නෙමෙයි. හොඳ රස්සාවක්, කාර් එකක්, පිළිගැනීමක් වගේ වරප්‍රසාද ලැබෙන නිසයි. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කෑගහපු උදවියම , උපාධියත් අරගන, නිදහස් අධ්‍යාපනය දීපු රට දාල පිටරට යන්නේ ඒකයි. තිත්ත ඇත්ත කතාවයි මම කිව්වේ. වදින තැනකට වැදුනදෙන්..

අන්තිමට කියන්න තියෙන්නේ හැම විශ්වවිද්යාලයකම අවුට්පුට් එක උගතෙක් උනාට ඒ හැම උගතම බුද්ධිමතෙක් නෙමෙයි.
WELL SAID ++

කුහක කම තමා. මොන මගුල ඉගෙනගත්තත් ජරා ගතිය ඔලුවෙ තියන එවුන් පට්ටම කොටිපතියො උනත් වැඩක් නෑ. අපේ රටෙ ඉන්න දොස්තරල තරම් ජරා ජාතියක් ලොවෙත් නැතුව ඇති. අත්දැකිමෙන් කියන්නෙ අපෙ අම්ම දොස්තර කෙනෙක්. මම ගොඩක් හොස්පිටල් quotas වල එහෙම පොඩි කාලෙ ඉදන් හැදුන වැඩුන. ලෙඩ්ඩු මාකට් එක අල්ලගන්න සමහරු නොකරන දෙයක් නෑ , මතක ඇතිනෙ එක දොස්තර කෙනෙක්ව මැරුව ලගදි ප්‍රැක්ටිස් එක වැඩි කරගන්න..
Reply With Quote
(#275)
Old
IDG's Avatar
IDG IDG is offline
Senior Member
IDG is a name known to allIDG is a name known to allIDG is a name known to allIDG is a name known to allIDG is a name known to allIDG is a name known to allIDG is a name known to allIDG is a name known to allIDG is a name known to allIDG is a name known to allIDG is a name known to all
 
Posts: 6,414
Join Date: Aug 2012
Location: Gampaha
06-01-2013, 01:00 AM

bump
Reply With Quote
(#276)
Old
viraj kolla's Avatar
viraj kolla viraj kolla is offline
Senior Member
viraj kolla is just really niceviraj kolla is just really niceviraj kolla is just really niceviraj kolla is just really niceviraj kolla is just really niceviraj kolla is just really niceviraj kolla is just really nice
 
Posts: 2,458
Join Date: Oct 2011
06-01-2013, 01:25 AM

mama pere campus aka gana nam danne na.....kalaniya gana nam dannawa....mokada mama campus giya kenkek neme...ape nangi kalaniye 1st year. thawa sathiyakin rag iwarai.....ada thama iwara wenna thibbe......kello dennek unta ona widihata 2nd yearslwa ganan ganne nathuwa enawalu denim gahala tint karala ahema....anna akata daduwamak widihata thawa sathiyak rag aka wadi karala.......... ape nangita nam thama kunuharapayakwath kiyala na karuruth....math hitiye balagena moko wenne kiyala......kello nam rag karanna awith na....kollo thel bammedi visthara ahanawa.....badu wage yana kellonta nam baninawalu.....anith ayata kisi prashnayak na.....sanskurthiya gana kiyala denawa padam karan enna denawa owa thamai rag.....ake waradak dakinne na mama....aththatama mata santhosai.....mokada math issara aka aka kiyana ewa ahuwa....araka karanawa meka karanawa kiya kiya kiuwa.....blan yaddi athi labbak na.....nangith godak sathutin yanawa.....mama mee kiuwe art faculty aka gana kalainye.....mata danna kenek kiyapalla law fuculty aka gana colombo.....hebai akek hary athak hary thiyala thibboth uwa ithuru karanneth na

Last edited by viraj kolla; 06-01-2013 at 01:28 AM.
Reply With Quote
(#277)
Old
Sataninhell's Avatar
Sataninhell Sataninhell is offline
Senior Member
Sataninhell has a spectacular aura aboutSataninhell has a spectacular aura aboutSataninhell has a spectacular aura aboutSataninhell has a spectacular aura about
 
Posts: 697
Join Date: Jul 2012
Up 06-01-2013, 01:58 AM

Quote:
Originally Posted by NUWAN BUWA View Post




මම නම් හිතන්නේ යකා ඔය කියනතරම් කළු නැහැයි කියලායි ,,,
ලංකාවේ මාද්‍ය පරයි ටික ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නැහැ නේ.
නිකන් ලැප්ටොප් එකක් දෙනවා කිව්වානම්
මේක ලියපු එකාම හෙට කියයි පේරාදෙණිය කැම්පස් එකට බුදුනුත් වැඩියා කියලා.
පේරේ ඉන්න සහෝදර සහෝදරියෝ ගොඩක් මෙතන ඉන්නවානේ.
බලමුකෝ ඒ අය මොකද කියන්නේ කියලා .............

Reply With Quote
(#278)
Old
Wal pora's Avatar
Wal pora Wal pora is offline
Senior Member
Wal pora has a spectacular aura aboutWal pora has a spectacular aura aboutWal pora has a spectacular aura aboutWal pora has a spectacular aura about
 
Posts: 2,047
Join Date: Aug 2012
Location: Somewhere I belong...
06-01-2013, 09:00 AM

Brain wash una modayo
Reply With Quote
(#279)
Old
Gasa84's Avatar
Gasa84 Gasa84 is offline
Senior Member
Gasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of light
 
Posts: 11,775
Join Date: Jan 2013
06-01-2013, 09:33 AM

Quote:
Originally Posted by hancok View Post

ඔළුව නෙමෙයි බන් අහපු නිසා කිව්වෙ. රට යනවනම් පේරදෙනියෙ එක ගත්තත් කමක් නෑ. මං මෙහෙ ඉන්න හින්ද මේ ඩිග්‍රිය තමා. අනේ මන්ද. ඔව් ඉතින් පේරෙ ලයිෆ් එක නැති වෙන එකට දුකයි තමා. බැනගන බැනගන ගියේ ආසම යුනි එක බලු කරන වැඩක් දැකපු නිසා ඔහෙ එන්න ආසාවෙන් තමා විබාගෙ කොලේ කොහෙද ඉතින් ගණං පේපරේ වෙනස් කරල තිබ්බ නිසා අධිමානසික වුණාද කොහෙද එවෙලෙ. නැත්තන් පේරෙ තමා. අනික තනියෙන් වැඩ කරගන්න ජීවිතේ හුරුත් නෑ අපිට. ආවොත් ලොල් වෙයි
සින්නො කියන්නෙ මොක්කුද


පව් ගොබ්බය හිතේ තිබුනලු පෙර එන්න.....අනේ ගොබ්බයො තෝ හිතන්නේ මමත් art කරපු එකෙක් කියලද?
Reply With Quote
(#280)
Old
Gasa84's Avatar
Gasa84 Gasa84 is offline
Senior Member
Gasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of light
 
Posts: 11,775
Join Date: Jan 2013
06-01-2013, 09:35 AM

Quote:
Originally Posted by speedmalli View Post
WELL SAID ++

කුහක කම තමා. මොන මගුල ඉගෙනගත්තත් ජරා ගතිය ඔලුවෙ තියන එවුන් පට්ටම කොටිපතියො උනත් වැඩක් නෑ. අපේ රටෙ ඉන්න දොස්තරල තරම් ජරා ජාතියක් ලොවෙත් නැතුව ඇති. අත්දැකිමෙන් කියන්නෙ අපෙ අම්ම දොස්තර කෙනෙක්. මම ගොඩක් හොස්පිටල් quotas වල එහෙම පොඩි කාලෙ ඉදන් හැදුන වැඩුන. ලෙඩ්ඩු මාකට් එක අල්ලගන්න සමහරු නොකරන දෙයක් නෑ , මතක ඇතිනෙ එක දොස්තර කෙනෙක්ව මැරුව ලගදි ප්‍රැක්ටිස් එක වැඩි කරගන්න..
උබේ අම්මත් ඔය කියන විදිහෙටද වැඩ කලේ?
Reply With Quote
Reply

Bookmarks

Tags
!!gasa අම්මට හුකයි, !පේරා ගුබ්බෑයම, !පේරා බඩු පොට් එක, !ලෙස්බි ගාසා, !gasa අම්මා කෝ?, ගොන් පාට්, ගොබ්බයන්ට මොන uni ද ?, න0ගිත් එක්ක ආතල්, මෝඩ ආතල්, 123, 456, campus higanno, free campus bugers, peradeniya ganika madama, uni එන්න පින නැත, waliyak waliyak, way better than twilight

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.11032 seconds with 8 queries