ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri Traveler > Travel Sri Lanka
Reload this Page කොත්මලෙන් මතුවුන අපේ උරුමය සොයා ගිය ගමන.....
Reply
 
Thread Tools
(#1)
Old
Cj live22's Avatar
Cj live22 Cj live22 is offline
Senior Member
Cj live22 is a glorious beacon of lightCj live22 is a glorious beacon of lightCj live22 is a glorious beacon of lightCj live22 is a glorious beacon of lightCj live22 is a glorious beacon of lightCj live22 is a glorious beacon of lightCj live22 is a glorious beacon of lightCj live22 is a glorious beacon of lightCj live22 is a glorious beacon of lightCj live22 is a glorious beacon of lightCj live22 is a glorious beacon of light
 
Posts: 1,537
Join Date: Dec 2011
check කොත්මලෙන් මතුවුන අපේ උරුමය සොයා ගිය ගමන..... - 07-06-2012, 12:06 PM

මගේ පළවෙනි Elakiri Traveler thread එක ල0කාවේ ඉතිහාසයට ආදරය කරන ඔබටයි....

කොත්මලෙන් මතුවුන අපේ උරුමය සොයා ගිය ගමන ආරම්භ උනේ පාන්දර 4.30 ට නිට්ටඹුවෙන්.මේ ගමන ගියේ මොටර්සයිකලෙන් තමා ඉතින්.(වාහනෙක යනවට වඩා ලේසියෙන් ඔනේ තෑන් වලට ගියා)
අපි නිට්ටඹුව,ගම්පොල හරහා කොත්මලේට යනකොට 7.45 වගේ උනා.

මුලින්ම අපි කොත්මලේ මහවෑලි මහාසෑය බලන්න ගියා.
කොත්මලේට තේජසක් එක් කරන වෑඩ නිමවෙමින් පවතින මහවෑලි මහාසෑය..


කොත්මලේ ජලාශය නිසා නැතිවූ පූජා ස්ථාන සිහිපත් කරනු පිණිස මහවැලි මහා සෑය 1983 මාර්තු 20 ගාමිණී දිසානායක මහතා විසින් අරඹන ලද්දකි.


අපි කොත්මලේ බලා ගමන් අරඹුවේ වියලි කාලයට පමනක් මතුවන කඩදොර ශ්‍රී ප්‍රියබිම්බාරමය විහාරය දෑක බලා ගෑනිම සදහාය.(කොත්මලේ නැරඹුම් මධ්‍යස්ථානයේ සිට 200m දුරින් දකුණු පසෙහි ඇති මහවැලි අධිකාරියේ බෝර්ඩ් ලෑල්ල ලගින් පහලට ඇති පාරෙන් 500m ඉදිරියට ගිය විට කඩදොර ශ්‍රී ප්‍රියබිම්බාරමය විහාරය දෑක බලා ගෑනිමට ලගාවිය හෑකිය.)

කොත්මලේ ව්‍යාපෘතිය නිසා ග්‍රාම සේවා වසම් 16 ක්, ගම්මාන 66 ක්, තේවතු 4 ක්, කඩදොර ශ්‍රී ප්‍රියබිම්බාරමය, මොරපේ බෝධි මාලකාරාමය, මොරපේ සුභද්‍රාරමය, හැදුණුවැව මැදගොඩ ගංගාරාමය, ඔතලාවේ බෝධිරුක්කාරාමය, නවන්ගම අබිනවාරාමය සහ තිස්පනේ ශ්‍රී සුබ්ද්‍රාරාමය වැනි පෞරාණික පන්සල් 18 ක් ද, මොරපේ දේවාලය සහ හැදුණුවැව මැදගොඩ පත්තිනි දේවාලය යන හාස්කම් ඇති දේවාලයන්ද කොත්මලේ ජලාශයට යටවේලා තියෙනවා.

අපි බලන්න ගියේ එවායින් එකක් වුන කඩදොර විහාරයයි.

මහවැලි අධිකාරියේ බෝර්ඩ් එක




කඩදොර ශ්‍රී ප්‍රතිබිම්බරාමයේ බුදුගෙය අද පෙනෙන්නට ඇති අකාරය..
අපි ගිය දවසට[2012/07/05]කලින් දවසේ වැහැලා බුදු මැදුරෙන් බාගයක් විතර වතුරට යට වේලා..




තෙජමානව වැඩ සිටින බුදු පිළිම වහන්සේ[ලොකයේ කලාත්මකම නිර්මානයක් කිව්වොත් නිවැරදි]




ඇතින් පෙන්නේ කොත්මලේ වේල්ල..


මට පිනන්න බැරි නිසා බුදුගේ ඉස්සරහින් photos ගන්න බැරි වුනා .මේ ටික ගත්තේත් පට්ට ගෙමක් දිලා.


බොධි‍ය තිබු ස්ථානය අද






ජිවිතයට දෑකිය යුතු තැනක් විදිහට මමනම් කඩදොර විහාරය දකින්නේ.
මෙවැනි සුන්දර නිර්මාන නිදන් සොරුන්ට නොදි සුරැකිම අපේ යුතුකමක් හා වගකිමක් ලෙස සලකන්න.

ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් ලබා කොත්මලේ මිටියාවතට අප මෙලෙස සමුදුන්නා.

තවත් Elakiri Thread එකකින් හමුවෙමු..(හොද නරක කියලා යන්න..)

Last edited by Cj live22; 07-06-2012 at 12:10 PM.
Reply With Quote
(#2)
Old
eranga_rama's Avatar
eranga_rama eranga_rama is offline
Senior Member
eranga_rama is a glorious beacon of lighteranga_rama is a glorious beacon of lighteranga_rama is a glorious beacon of lighteranga_rama is a glorious beacon of lighteranga_rama is a glorious beacon of lighteranga_rama is a glorious beacon of lighteranga_rama is a glorious beacon of lighteranga_rama is a glorious beacon of lighteranga_rama is a glorious beacon of lighteranga_rama is a glorious beacon of lighteranga_rama is a glorious beacon of light
 
Posts: 7,038
Join Date: Mar 2008
07-06-2012, 12:09 PM

5+
Reply With Quote
(#3)
Old
GuneBhai's Avatar
GuneBhai GuneBhai is offline
Senior Member
GuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of lightGuneBhai is a glorious beacon of light
 
Posts: 18,219
Join Date: Dec 2011
Location: 60 වත්ත
07-06-2012, 12:11 PM

+1 gud macho.... cam eka mokakda..?
Reply With Quote
(#4)
Old
bulza's Avatar
bulza bulza is offline
Senior Member
bulza is a glorious beacon of lightbulza is a glorious beacon of lightbulza is a glorious beacon of lightbulza is a glorious beacon of lightbulza is a glorious beacon of lightbulza is a glorious beacon of lightbulza is a glorious beacon of lightbulza is a glorious beacon of lightbulza is a glorious beacon of lightbulza is a glorious beacon of lightbulza is a glorious beacon of light
 
Posts: 4,337
Join Date: Apr 2010
Location: පාතාලේ
07-06-2012, 12:25 PM

Machn oya pot ekta yanne kohomada? Boat ekenda?
Rep+
Reply With Quote
(#5)
Old
Randike Mendis's Avatar
Randike Mendis Randike Mendis is offline
Senior Member
Randike Mendis is a name known to allRandike Mendis is a name known to allRandike Mendis is a name known to allRandike Mendis is a name known to allRandike Mendis is a name known to allRandike Mendis is a name known to allRandike Mendis is a name known to allRandike Mendis is a name known to allRandike Mendis is a name known to allRandike Mendis is a name known to allRandike Mendis is a name known to all
 
Posts: 17,417
Join Date: Oct 2010
Location: S.K
Send a message via Skype™ to Randike Mendis
07-06-2012, 12:32 PM

හොද අධ්‍යයනයක්..Cj අයියා.. මෙතනට යන පාර ගැන වැඩි සඳහනක් නම් නැහැ..එක පැත්තකින් හොඳයි..මේ කාලේ පන්සලේ බුදුපිළිමෙත් හාරලා නිදන් හොයන මිනිස්සුත් රටේ ඉන්න නිසා..(එළකිරියෙනම් නැහැ).මම මහවැලි සෑය බලන්න නම් ගියා..මේකේ නම් වැඩ මම හිතන්නේ නැහැ තවම නිමවෙලා ඇති කියලා..හරිම හෙමින් යන වැඩක්..බොරු කියන්න ඕන නැහැ..මම ඇතුලු පිරිස සෑය ඇතුලට නම් ගියා..එහෙම යන එක හොඳ නැහැ කියලා කියුවට මම දැකපු එක පොටෝ එකක් නිසා මට යන්නම උනා..සමරහක් අය කියනවා..මහැවැලි ව්‍යාපාරයට ගෙනාපු බැඩු වලින් වැඩ ඉවර උනාම අන්තිමට සෑහෙන්න අමුද්‍රව්‍ය ඉතිරි වෙලා තියෙනවා කියලා..මිනිස්සු ඒ ගැන හොයන්න ගත්තම..ගාමිණී මහත්තයා..ඒ දේවල් උපයෝගී අරන් මහැවැලි සෑය හදන්න කියුවා කියලා...ඒ ස්ථානයේ වර්තමාන තත්ත්වය ගැන නම් මට එදා(2011-12-27) සතු‍ටු වෙන්න පුළුවන් තත්ත්වයක් තිබුනේ නැහැ..ඒ අවට වල් බිහිවෙලා..ඈලියාවට ගිහින් වගේ තිබුනේ..

Last edited by Randike Mendis; 07-06-2012 at 03:34 PM.
Reply With Quote
(#6)
Old
Fox C2's Avatar
Fox C2 Fox C2 is offline
Senior Member
Fox C2 is a name known to allFox C2 is a name known to allFox C2 is a name known to allFox C2 is a name known to allFox C2 is a name known to allFox C2 is a name known to allFox C2 is a name known to allFox C2 is a name known to allFox C2 is a name known to allFox C2 is a name known to allFox C2 is a name known to all
 
Posts: 13,721
Join Date: Aug 2011
Location: nomans land
Send a message via Yahoo to Fox C2 Send a message via Skype™ to Fox C2
07-06-2012, 12:47 PM

rep+
Reply With Quote
(#7)
Old
Colours's Avatar
Colours Colours is online now
Senior Member
Colours is a glorious beacon of lightColours is a glorious beacon of lightColours is a glorious beacon of lightColours is a glorious beacon of lightColours is a glorious beacon of lightColours is a glorious beacon of lightColours is a glorious beacon of lightColours is a glorious beacon of lightColours is a glorious beacon of lightColours is a glorious beacon of lightColours is a glorious beacon of light
 
Posts: 6,004
Join Date: Feb 2012
07-06-2012, 12:48 PM

niyamai machan rep+
Reply With Quote
(#8)
Old
P_Namal's Avatar
P_Namal P_Namal is offline
Senior Member
P_Namal is just really niceP_Namal is just really niceP_Namal is just really niceP_Namal is just really niceP_Namal is just really niceP_Namal is just really niceP_Namal is just really niceP_Namal is just really nice
 
Posts: 873
Join Date: Oct 2007
Location: https://storemate.lk
07-06-2012, 12:59 PM

maxa
Reply With Quote
(#9)
Old
charly123's Avatar
charly123 charly123 is offline
Senior Member
charly123 is just really nicecharly123 is just really nicecharly123 is just really nicecharly123 is just really nicecharly123 is just really nicecharly123 is just really nicecharly123 is just really nicecharly123 is just really nicecharly123 is just really nicecharly123 is just really nice
 
Posts: 4,290
Join Date: May 2012
07-06-2012, 01:12 PM

bump
Reply With Quote
(#10)
Old
maxxan's Avatar
maxxan maxxan is offline
Senior Member
maxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of lightmaxxan is a glorious beacon of light
 
Posts: 13,286
Join Date: Jul 2010
Location: thumpane>Melbourne, Australia
07-06-2012, 01:16 PM

rep++
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05070 seconds with 8 queries